For faster navigation, this Iframe is preloading the Wikiwand page for බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසය.

බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසය

බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ සබරගමුව පළාතේ රත්නපුරය දිස්ත්‍රික්කයේ, බලන්ගොඩ නගරය අනුව යමිනි . 1947, 1952 සහ 1956 යන වර්ෂ වල පැවැති මැතිවරණ වලදී මෙම මැතිවරණ කොට්ඨාසය ද්වී-මන්ත්‍රී කොට්ඨාශයක් විය. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසය වෙනුවට රත්නපුරය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස බලන්ගොඩ දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඒ. එෆ්. මොලමුරේ ගෙය 23,076 39.87%
ඊ. ඩබ්. මැතිව් අලියා 13,767 23.79%
ඩබ්. ඒ, පී. ජයතිලක අත 9,833 16.99%
එම්. රාජේන්ද්‍රම් තරාදිය 7,329 12.66%
ඩබ්. එස්, තුරෙයිරාජා පුටුව 3,870 6.69%
වලංගු ඡන්ද සංඛ්‍යාව 57,875 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3,899
මුළු ඡන්ද සංඛ්‍යාව 61,774
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 63,438
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 48.69%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඒ. එෆ්. මොලමුරේ ලාම්පුව 32,233 44.20%
ඊ. ඩබ්. මැතිව් ගෙය 20,710 28.40%
මද්දුම පටබැඳිගේ ජෝතිපාල අලියා 16,640 22.82%
සී. වී. රණවක අත 3,337 4.58%
වලංගු ඡන්ද සංඛ්‍යාව 72,920 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3,653
මුළු ඡන්ද සංඛ්‍යාව 76,573
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 56,096
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 68.25%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී.ටී.ජී. කරුණාරත්න අත 36,591 42.17%
එම්.පී. ජෝතිපාල යතුර 20,023 23.07%
ඊ.ඩබ්. මැතිව් අහස්යානය 15,759 18.16%
ඒ.එෆ්. මොලමුරේ අලියා 13,873 15.99%
එස්. සිරිකන්දන් ලාම්පුව 532 0.61%
වලංගු ඡන්ද සංඛ්‍යාව 86,778 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3,068
මුළු ඡන්ද සංඛ්‍යාව 89,846
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 64,273
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 69.89%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සි.එස්. රත්වත්තේ අත 9,494 51.37%
එම්.එල්.එම්. අබුසාලි වංගෙඩිය 5,051 27.33%
ඩබ්.ජේ.ඒ. විමලධර්ම අලියා 1,843 9.97%
එස්. ගොඩකුඹුර කරත්ත රෝදය 894 4.84%
ඩී.බී.ජේ. ගොඩගේ යතුර 768 4.16%
ආර්.එෆ්. දෑල සීනුව 228 1.23%
එල්.එම්. ගුණසේකර බණ්ඩා කුඩය 202 1.09%
වලංගු ඡන්ද සංඛ්‍යාව 18,480 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 112
මුළු ඡන්ද සංඛ්‍යාව 18,592
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 22,687
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 81.95%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ක්ලිෆර්ඩ් සේනක රත්වත්තේ අත 11,201 61.28%
එම්.එල්.එම්. අබුසාලි අලියා 7,077 38.72%
වලංගු ඡන්ද සංඛ්‍යාව 18,278 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 102
මුළු ඡන්ද සංඛ්‍යාව 18,380
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 22,687
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 81.01%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ක්ලිෆර්ඩ් සේනක රත්වත්තේ අත 14,498 55.76%
එම්.එල්.එම්. අබුසාලි අලියා 11,274 43.36%
එච්.එම්. බණ්ඩාරනායක කරත්ත රෝදය 114 0.44%
ටී.එච්. ගුණදාස හිරු 113 0.44%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,999 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 107
මුළු ඡන්ද සංඛ්‍යාව 26,106
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 30,050
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 86.87%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
මල්ලිකා රත්වත්තේ (මිය.) අත 18,808 61.02%
එම්. සීතා සෙනෙවිරත්න (මිය.) අලියා 11,619 37.69%
එස්. ශ්‍රීකන්දම් ඇස 222 0.72%
බී. දෙල්ගොඩ පුටුව 176 0.57%
වලංගු ඡන්ද සංඛ්‍යාව 30,825 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 80
මුළු ඡන්ද සංඛ්‍යාව 30,905
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 34,715
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 89.02%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.එල්.එම්.අබුසාලි අලියා 19,502 52.33%
මල්ලිකා රත්වත්තේ (මිය.) අත 15,829 42.48%
ඒ. විලියම් තරුව 1,676 4.50%
ඩබ්.එස්. ආරච්චි දොඩම් ගෙඩිය 258 0.69%
වලංගු ඡන්ද සංඛ්‍යාව 37,265 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 111
මුළු ඡන්ද සංඛ්‍යාව 37,376
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 41,554
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 89.95%


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°38′57″N 80°40′20″E / 6.64917°N 80.67222°E / 6.64917; 80.67222

{{bottomLinkPreText}} {{bottomLinkText}}
බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?