For faster navigation, this Iframe is preloading the Wikiwand page for කිරිඇල්ල මැතිවරණ කොට්ඨාසය.

කිරිඇල්ල මැතිවරණ කොට්ඨාසය

කිරිඇල්ල මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ ජූලි 1977 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ සබරගමුව පළාතේ රත්නපුරය දිස්ත්‍රික්කයේ, කිරිඇල්ල නගරය අනුව යමිනි . ජූලි 1977 දී මෙම මැතිවරණ කොට්ඨාසය වෙනුවට ඇහැළියගොඩ මැතිවරණ කොට්ඨාසය ඇති කරන ලදි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී ඇහැළියගොඩ මැතිවරණ කොට්ඨාසය වෙනුවට රත්නපුරය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස ඇහැළියගොඩ දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ෆ්ලොරන්ස් සේනානායක මිය කුඩය 5,535 36.46%
ටී. කේ. ඩබ්. චන්ද්‍රසේකර සමනලයා 3,294 21.70%
ඒ. ඊ. බී. කිරිඇල්ල ගස 2,439 16.07%
එච්. ඒ. ජී. කලටුවාව අන්නාසි ගෙඩිය 2,428 15.99%
බී. එස්. රාමචන්ද්‍ර තරාදිය 1,120 7.37%
ඒ. එම්. එස්. එල්. පටානි මුහන්දිරම් පුටුව 366 2.41%
වලංගු ඡන්ද සංඛ්‍යාව 15,182 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 399
මුළු ඡන්ද සංඛ්‍යාව 15,581
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 30,307
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 50.80%


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°43′0″N 80°15′0″E / 6.71667°N 80.25000°E / 6.71667; 80.25000

{{bottomLinkPreText}} {{bottomLinkText}}
කිරිඇල්ල මැතිවරණ කොට්ඨාසය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?