For faster navigation, this Iframe is preloading the Wikiwand page for දැදිගම මැතිවරණ කොට්ඨාසය.

දැදිගම මැතිවරණ කොට්ඨාසය

දැදිගම මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැදිගම නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී දැදිගම මැතිවරණ කොට්ඨාසය වෙනුවට කෑගල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස දැදිගම දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩඩ්ලි සේනානායක අත 20,170 85.91%
බී. ජේ. ප්‍රනාන්දු අලියා 3,308 14.09%
වලංගු ඡන්ද සංඛ්‍යාව 23,478 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 213
මුළු ඡන්ද සංඛ්‍යාව 23,691
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 29,556
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 80.16%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩඩ්ලි සේනානායක අලියා 21,206 75.76%
හෙක්ටර් විජේතුංග තරුව 5,647 20.18%
ඩැරල් පීරිස් අත 1,136 4.06%
වලංගු ඡන්ද සංඛ්‍යාව 27,989 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 237
මුළු ඡන්ද සංඛ්‍යාව 28,226
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 34,764
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 81.19%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
මෛත්‍රිපාල හේරත් අත 22,816 77.69%
විමලා අයි. කන්නන්ගර මිය අලියා 6,360 21.66%
ඩබ්. ඒ. මුණසිංහ කුඩය 191 0.65%
වලංගු ඡන්ද සංඛ්‍යාව 29,367 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 164
මුළු ඡන්ද සංඛ්‍යාව 29,531
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 39,972
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 73.88%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩඩ්ලි සේනානායක අලියා 12,208 49.81%
ඩබ්. ඒ. මුණසිංහ අත 5,629 22.97%
අතාවුද සෙනෙවිරත්න යතුර 4,383 17.88%
මෛත්‍රිපාල හේරත් කරත්ත රෝදය 2,289 9.34%
වලංගු ඡන්ද සංඛ්‍යාව 24,509 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 146
මුළු ඡන්ද සංඛ්‍යාව 24,655
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 29,061
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 84.84%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩඩ්ලි සේනානායක අලියා 13,340 53.31%
ආර්. ඩී. සේනානායක අත 11,683 46.69%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,023 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 92
මුළු ඡන්ද සංඛ්‍යාව 25,115
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 29,061
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 86.42%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩඩ්ලි සේනානායක අලියා 17,987 55.27%
දේශප්‍රිය සේනානායක අත 14,558 44.73%
වලංගු ඡන්ද සංඛ්‍යාව 32,545 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 149
මුළු ඡන්ද සංඛ්‍යාව 32,694
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 36,072
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 90.63%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක අලියා 19,513 51.41%
ධර්මසිරි අල්විස් සේනනායක අත 18,446 48.59%
වලංගු ඡන්ද සංඛ්‍යාව 37,959 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 89
මුළු ඡන්ද සංඛ්‍යාව 38,048
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 41,595
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 91.47%

1973 අප්‍රේල් 13 දිනදී ඩඩ්ලි සේනානායක මහතා අභාවප්‍රාප්ත වූයෙන් දැදිගම අසුන හිස් වීම නිසා අතුරු මැතිවරණයක් පැවැත්විය යුතුව තිබුණි.

1973 පාර්ලිමේන්තු අතුරු මැතිවරණය

[සංස්කරණය]

1973 ජූලි 09 දිනදී පැවැත්වුණු අතුරු මැතිවරණයේදී මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
රුක්මන් සේනානායක අලියා 23,306 54.79%
ධර්මසිරි සේනානායක අත 18,798 44.19%
සිරිසේන රාජපක්ෂ පුටුව 227 0.54%
ජේ. ඩී. සුගතදාස ලාම්පුව 205 0.48%
වලංගු ඡන්ද සංඛ්‍යාව 42,536 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 139
මුළු ඡන්ද සංඛ්‍යාව 42,675
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 46,670
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 91.44%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[10]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
නිශ්ශංක පරාක්‍රම විජයරත්න අලියා 24,436 54.07%
ධර්මසිරි සේනානායක අත 17,704 39.18%
ඒ. ආර්. වික්ටර්. රාජපක්ෂ පුටුව 2,071 4.58%
එම්. ජේ. එෆ්. රත්නායක යතුර 829 1.83%
ඒ. ආර්. විජේරත්න ඉණිමග 152 0.34%
වලංගු ඡන්ද සංඛ්‍යාව 45,192 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 124
මුළු ඡන්ද සංඛ්‍යාව 45,316
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 50,729
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 89.33%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි බයි ඉලෙක්ෂන්ස් හෙල්ඩ් බිට්වීන් 1947 - 1988". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. ((cite web)): Missing or empty |url= (help); Text "http://www.slelections.gov.lk/pdf/ByElections1947-1988.pdf" ignored (help)
  10. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 7°13′0″N 80°16′0″E / 7.21667°N 80.26667°E / 7.21667; 80.26667

{{bottomLinkPreText}} {{bottomLinkText}}
දැදිගම මැතිවරණ කොට්ඨාසය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?