For faster navigation, this Iframe is preloading the Wikiwand page for මීගමුව මැතිවරණ කොට්ඨාසය.

මීගමුව මැතිවරණ කොට්ඨාසය

මීගමුව මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, මීගමුව නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මීගමුව මැතිවරණ කොට්ඨාසය වෙනුවට ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලැබුව ද බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස මීගමුව දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එච්. ද ඉසෙඩ්. සිරිවර්ධන එක්සත් ජාතික පක්ෂය සමනලයා 10,174 39.80%
ඩබ්.එස්. ප්‍රනාන්දු ලංකා සම සමාජ පක්ෂය අලියා 9,218 36.06%
ඒ.එල්.ජේ.සී.ඩී. රාජ් චන්ද්‍ර ස්වාධීන තරුව 6,169 24.13%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,561 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 390
මුළු ඡන්ද සංඛ්‍යාව 25,951
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 55,642
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 46.64%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඒ.එන්.ඩී.ඒ. අබේසිංහ අත 22,721 57.99%
හෙක්ටර් ප්‍රනාන්දු තරුව 9,396 23.98%
එම්.බී.ජී. කුරේරා අලියා 3,396 8.67%
සී.එම්. ප්‍රනාන්දු යතුර 3,207 8.19%
කේ.සී.ඩී. සේනානායක ලාම්පුව 459 1.17%
වලංගු ඡන්ද සංඛ්‍යාව 39,179 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 390
මුළු ඡන්ද සංඛ්‍යාව 39,569
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 60,617
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 65.28%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
හෙක්ටර් ප්‍රනාන්දු ලංකා සම සමාජ පක්ෂය යතුර 20,892 47.82%
ටී. ක්වින්ටින් ප්‍රනාන්දු අලියා 18,212 41.68%
ටියුඩර් බී. ගුණසේකර ලාම්පුව 4,589 10.50%
වලංගු ඡන්ද සංඛ්‍යාව 43,693 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 277
මුළු ඡන්ද සංඛ්‍යාව 43,970
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 67,060
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 65.57%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ටී. ක්වින්ටින් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂය අලියා 11,207 48.73%
එම්. බර්නාඩ් කුරේරා කුකුළා 5,786 25.16%
එල්.සී. දිසානායක කුල්ල 3,360 14.61%
ඩබ්.එස්.එම්.එම්. අබේසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 1,372 5.97%
වැලන්ටයින් එෆ්. විජේරත්න] හිරු 1,115 4.85%
ඩී.එම්.එම්. ජයවර්ධන මහන මැෂිම 156 0.68%
වලංගු ඡන්ද සංඛ්‍යාව 22,996 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 171
මුළු ඡන්ද සංඛ්‍යාව 23,167
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 32,569
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 71.13%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ටී. ක්වින්ටින් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂය අලියා 14,469 67.06%
එම්. බර්නාඩ් කුරේරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 7,108 32.94%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,577 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 124
මුළු ඡන්ද සංඛ්‍යාව 21,701
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 32,569
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 66.63%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ටී. ක්වින්ටින් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂය අලියා 22,056 76.52%
එම්. බර්නාඩ් කුරේරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 6,766 23.48%
වලංගු ඡන්ද සංඛ්‍යාව 28,822 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 188
මුළු ඡන්ද සංඛ්‍යාව 29,010
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 37,900
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 76.54%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩෙන්සිල් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂය අලියා 20,457 56.24%
ජස්ටින් ප්‍රනාන්දු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 15,920 43.76%
වලංගු ඡන්ද සංඛ්‍යාව 36,377 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 132
මුළු ඡන්ද සංඛ්‍යාව 36,509
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 44,284
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 82.44%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩෙන්සිල් ප්‍රනාන්දු අලියා 28,470 65.71%
ආනන්ද මුණසිංහ අත 13,718 31.66%
ඩබ්. නෙල්සන් පීරිස් යතුර 1,018 2.35%
ගාමිණී ෆොන්සේකා නැව 124 0.29%
වලංගු ඡන්ද සංඛ්‍යාව 43,330 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 161
මුළු ඡන්ද සංඛ්‍යාව 43,491
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 51,463
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 84.51%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 7°12′31″N 79°50′9″E / 7.20861°N 79.83583°E / 7.20861; 79.83583

{{bottomLinkPreText}} {{bottomLinkText}}
මීගමුව මැතිවරණ කොට්ඨාසය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?