For faster navigation, this Iframe is preloading the Wikiwand page for බුත්තල මැතිවරණ කොට්ඨාසය.

බුත්තල මැතිවරණ කොට්ඨාසය

බුත්තල මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ මාර්තු 1960 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල නගරය අනුව යමිනි. මාර්තු 1960 දී බුත්තල මැතිවරණ කොට්ඨාසය ඉවත් කෙරුණේ වෝල්ටර් තල්ගොඩපිටිය ප්‍රධානත්වය දැරූ මැතිවරණ කොට්ඨාස නැවත නිර්ණය කිරීමේ කොමිෂන් සභාවේ තීරණය පරිදීය.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[1]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩබ්. ලියෝ ප්‍රනාන්දු කුඩය 6,903 79.50%
ටී.ඩබ්. ඇලෙක්සැන්ඩර් බයිසිකලය 1,395 16.07%
ජී.පී. පෙරේරා ගෙය 385 4.43%
වලංගු ඡන්ද සංඛ්‍යාව 8,683 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 236
මුළු ඡන්ද සංඛ්‍යාව 8,919
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 17,151
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 52.00%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩබ්. ලියෝ ප්‍රනාන්දු කුඩය 8,296 71.51%
ඩබ්. ජී. එම්. ඇල්බට් සිල්වා අලියා 1,272 10.96%
එස්. එම්. ජයවර්ධන රෝදය 1,029 8.87%
අර්ල් අබේසූරිය තරුව 934 8.05%
වලංගු ඡන්ද සංඛ්‍යාව 11,601 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 299
මුළු ඡන්ද සංඛ්‍යාව 11,830
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 20,127
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 58.78%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩබ්.ජී.එම්. ඇල්බට් සිල්වා අත 7,416 64.20%
ග්ලැඩ්වින් කොතලාවල අලියා 4,135 35.80%
වලංගු ඡන්ද සංඛ්‍යාව 11,551 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 116
මුළු ඡන්ද සංඛ්‍යාව 11,667
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 24,353
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 47.91%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°45′0″N 81°14′0″E / 6.75000°N 81.23333°E / 6.75000; 81.23333

{{bottomLinkPreText}} {{bottomLinkText}}
බුත්තල මැතිවරණ කොට්ඨාසය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?