For faster navigation, this Iframe is preloading the Wikiwand page for දෙහිවල-ගල්කිස්ස මැතිවරණ කොට්ඨාසය.

දෙහිවල-ගල්කිස්ස මැතිවරණ කොට්ඨාසය

දෙහිවල - ගල්කිස්ස මැතිවරණ කොට්ඨාසය මාර්තු 1960 සහ ජූලි 1977 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරයට නගරාසන්න පෙදෙස් වන දෙහිවල සහ ගල්කිස්ස අනුව යමිනි .

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[1]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ද එස්. ජයසිංහ අලියා 12,971 41.06%
කොල්වින් ආර්. ද සිල්වා යතුර 8,599 27.22%
ඇන්ඩෲ ප්‍රනාන්දු අත 6,378 20.19%
කේ. කේ. ඒ. ඊ. බ්‍රිටෝ තරුව 3,222 10.20%
ටී. ඩී. එල්. අපෝන්සු කුඩය 420 1.33%
වලංගු ඡන්ද සංඛ්‍යාව 31,590 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 140
මුළු ඡන්ද සංඛ්‍යාව 31,730
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 43,172
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 73.50%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කොල්වින් ආර්. ද සිල්වා යතුර 16,002 51.54%
එස්. ද එස්. ජයසිංහ අලියා 14,892 47.96%
ඩී. බී.ද එස්, ජයවර්ධන හාවා 156 0.50%
වලංගු ඡන්ද සංඛ්‍යාව 31,049 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 109
මුළු ඡන්ද සංඛ්‍යාව 31,158
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 43,172
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 72.17%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ද එස්. ජයසිංහ අලියා 24,652 53.28%
කොල්වින් ආර්. ද සිල්වා යතුර 21,363 46.18%
සෝමදාස සිරිවර්ධන කරත්ත රෝදය 248 0.54%
වලංගු ඡන්ද සංඛ්‍යාව 46,263 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 81
මුළු ඡන්ද සංඛ්‍යාව 46,344
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 56,366
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 82.22%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විවියන් ගුණවර්ධන මිය යතුර 29,430 51.73%
එස්. ද එස්. ජයසිංහ අලියා 27,463 48.27%
වලංගු ඡන්ද සංඛ්‍යාව 56,893 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 106
මුළු ඡන්ද සංඛ්‍යාව 56,999
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 70,236
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 81.15%


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°51′5″N 79°51′55″E / 6.85139°N 79.86528°E / 6.85139; 79.86528

{{bottomLinkPreText}} {{bottomLinkText}}
දෙහිවල-ගල්කිස්ස මැතිවරණ කොට්ඨාසය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?