For faster navigation, this Iframe is preloading the Wikiwand page for හින්දු පුරාණෝක්තිවේදය.

හින්දු පුරාණෝක්තිවේදය

ත්‍රිමූර්ති (බ්‍රහ්ම, විශ්ණු, සහ ශිව) සිය වල්ලභ ත්‍රිදේවී (සරස්වතී, ලක්ෂ්මි, සහ පාර්වතී) සමඟ නෙළුම් මල් මත හිඳ සිටිනා අයුරු.
හින්දු පුරාණෝක්ති කථා කිහිපයක්

හින්දු පුරාණෝක්තිවේදය ප්‍රධාන වශයෙන්ම හමුවන්නේ වෛදික සාහිත්‍යය,[1] මහාභාරතය සහ රාමායණය වැනි වීරකාව්‍ය,[2] පුරාණ,[3] සහ ප්‍රාදේශීය සාහිත්‍ය ග්‍රන්ථයන් වන දෙමළ පෙරිය පුරාණම් සහ බෙංගාලයේ මංගල් කාව්‍ය වැනි හින්දු ධර්ම ග්‍රන්ථවලිනි. එසේම පුළුල් ලෙස පරිවර්තනය වූ උපමා කථාවන් ඇතුළත් පංචතන්ත්‍රය සහ හිතෝපදේශය මෙන්න අග්නිදිග ආසියානු ග්‍රන්ථයන් හි ද හින්දු පුරාණෝක්තිවේදය හා සම්බන්ධ තොරතුරු හමුවේ.[4][5]

බොහෝවිට හින්දු පුරාණෝක්තිවේදයෙහි ස්ථාවර ඒකාකාරී ස්වභාවයක් දක්නට නොලැබේ. එකම පුරාණෝක්ති කථාව වුව ද, විවිධ ප්‍රභේදයන් තුළ විශේෂයෙන් වෙනස් ප්‍රදේශ සහ සමාජ-ආගමික සම්ප්‍රදායයන් තුළ වෙනස් මුහුණුවරකින් ඉදිරිපත් විය හැක.[6] මෙසේ ග්‍රන්ථවල සඳහන් බොහෝ පුරාවෘත්තවල චරිත නාමයන් වෙනස් කොට හෝ එහි අන්තර්ගත විස්තර අතිශයෝක්තියෙන් ඉදිරියට රැගෙන යනු දැකගත හැක.[6][7] සත්‍රන් හර්ස්ට් අනුව, මෙම පුරාණෝක්තීන් මඟින් සංකීර්ණ වූත් විවිධ වූත් අර්ථ නිරූපණයන් ලබා දේ.[6] එසේවුව ද, ඩොනිජර් ඕ'ෆ්ලැහර්ටිගේ මතය වන්නේ එමඟින් ලබාදෙන ප්‍රධාන පණිවිඩය සහ ආදර්ශයන් වෙනස් නොවන බවයි.[7] කාලයත් සමඟ, විවිධ දාර්ශනික ගුරුකුල මඟින් මෙම කථා පුවත් විකරණය කොට ඒවාට ගැඹුරු අර්ථයන් ලබාදීමට කටයුතු කොට තිබේ.[6]

මේවත් බලන්න

[සංස්කරණය]
  • ප්‍රාක්-ඉන්දු-යුරෝපීය ආගම
  • ප්‍රාක්-ඉන්දු-අයිරේනියානු ආගම
  • වෛදික පුරාණෝක්තිවේදය
  • දශාවතාර
  • හින්දු විශ්ව විද්‍යාව
  • පුරාණික කාලානුක්‍රමය
  • Hindu eschatology
  • හින්දු දෙවිවරු
  • හින්දු සූත්‍ර
  • Kanglei mythology
  • ග්‍රීක පුරාණෝක්තිවේදය

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Macdonell 1978, පිටු අංකය: 1–9.
  2. ^ Washburn Hopkins 1986, පිටු අංක: 1–3.
  3. ^ Bonnefoy 1993, පිටු අංකය: 90–101.
  4. ^ Olivelle 1999, පිටු අංකය: xii–xiii.
  5. ^ Waldau & Patton 2009, පිටු අංකය: 186, 680.
  6. ^ a b c d Suthren Hirst 1998.
  7. ^ a b Doniger O'Flaherty 1975, පිටු අංකය: 11, 21–22.

ප්‍රභව

[සංස්කරණය]
  • Bonnefoy, Yves (1993). Asian Mythologies. University of Chicago Press. ISBN 978-0-226-06456-7.
  • Doniger O'Flaherty, Wendy (1975), Hindu epics: A Sourcebook translated from the Sanskrit, Penguin,  
  • Washburn Hopkins, Edward (1986). Epic Mythology. Motilal Banarsidass. ISBN 978-81-208-0227-8.
  • Macdonell, Arthur Anthony (1978). Vedic Mythology ((reprint) ed.). Motilal Banarsidass. ISBN 978-81-208-1113-3.
  • Olivelle, Patrick (1999). Pañcatantra: The Book of India's Folk Wisdom. Oxford University Press. ISBN 978-0-19-283988-6.
  • Suthren Hirst, Jacqueline (1998), "Myth and history", in Bowen, Paul, Themes and Issues in Hinduism, Cassell 
  • Waldau, Paul; Patton, Kimberley (2009). A Communion of Subjects: Animals in Religion, Science, and Ethics. Columbia University Press. ISBN 978-0-231-13643-3.

වැඩිදුර කියවීමට

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
  • Clay Sanskrit Library publishes classical Indian literature, including the Mahabharata and Ramayana, with facing-page text and translation. Also offers searchable corpus and downloadable materials.
  • Sanskrit Documents Collection: Documents in ITX format of Upanishads, Stotras etc.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
හින්දු පුරාණෝක්තිවේදය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?