For faster navigation, this Iframe is preloading the Wikiwand page for වරුණ.

වරුණ

වරුණ (සංස්කෘත: वरुण) වරුණ යනු මුලින් අහස හා පසුව සාගරය මෙන්ම යුක්තිය සහ සත්‍ය සත්‍යය)සමඟ සම්බන්ධ වූ වෛදික දෙවියෙකි. ඔහු ඍග් වේදයේ 7.86 ගීතිකාව වැනි හින්දු ආගමේ වෛදික සාහිත්‍යයේ පැරණිතම ස්ථරයේ දක්නට ලැබේ. දෙමළ ව්‍යාකරණ කෘතිය වන තොල්කාප්පියම් හි ද ඔහු සාගරයේ සහ වර්ෂාවේ දෙවියන් වන කඩලෝන් ලෙස සඳහන් වේ.[1] ඔහු කශ්‍යපගේ (පුරාණ සෘෂිවරුන් හත්දෙනාගෙන් කෙනෙකි) පුත්‍රයා බව පැවසේ.[2]

වරුණ
ජලයට අධිපති දෙවියන්
වරුණ දෙවියන් , 1675–1700
සිතුවම: ඉන්දියාවේ, රාජස්ථානයේ , බුන්දි, LACMA කෞතුකාගාරයේ තබා ඇත
වාසභවනයජල ලෝකය
මන්ත්‍රයඕම් ජල බිම්භාය

විද්මහේ නිල පුරුෂයා ධීමහේ තන්නෝ වරුණ ප්‍රචෝදයත්

සහ ඕම් වරුණාය නමා
ආයුධයවරුණාස්‍රය,තොණ්ඩුව
පෞද්ගලික තොරතුරු
වල්ලභයාවරුණානි[a][3]
දෙමාපියන්
වාහනයමකරා හෝ කිඹුලා

හින්දු පුරාණ වල, වරුණ සාගරයට අධිපති දෙවියන් වන අතර, ඔහුගේ වාහනය මකර (කිඹුලෙකු) වන අතර ඔහුගේ ආයුධය පාෂය යි.[4][5] ඔහු බටහිර දිශාවේ මුර දේවතාවා ය.[6] සමහර ග්‍රන්ථවල ඔහු වෛදික සෘෂිවරයක් වූ වසිෂ්ඨගේ පියා ය.[4]

වෙනත් ආගම් වල

[සංස්කරණය]

ජපන් බෞද්ධ පුරාවෘත්තවල වරුණ සූටෙන් ලෙස දක්නට ලැබේ.[5] ඔහු ජෛන ආගමේ ද දක්නට ලැබේ.[7][8]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Journal of Tamil Studies (ඉංග්‍රීසි බසින්). International Institute of Tamil Studies. 1969. p. 131.
  2. ^ Dalal, Roshen (2010). Hinduism: An Alphabetical Guide. ISBN 9780143414216.
  3. ^ Mani, Vettam (1975). Puranic encyclopaedia : a comprehensive dictionary with special reference to the epic and Puranic literature. Robarts - University of Toronto. Delhi : Motilal Banarsidass.
  4. ^ a b George Mason Williams (2003). Handbook of Hindu Mythology. ABC-CLIO. p. 294. ISBN 978-1-57607-106-9.
  5. ^ a b Adrian Snodgrass (1992). The Symbolism of the Stupa. Motilal Banarsidass. pp. 120–122 with footnotes. ISBN 978-81-208-0781-5.
  6. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Lochtefeld2002p741 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. ^ Sehdev Kumar (2001). A Thousand Petalled Lotus: Jain Temples of Rajasthan : Architecture & Iconography. Abhinav Publications. p. 18. ISBN 978-81-7017-348-9.
  8. ^ Kristi L. Wiley (2009). The A to Z of Jainism. Scarecrow. p. 248. ISBN 978-0-8108-6821-2.


උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/> ටැග සොයාගත නොහැකි විය.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
වරුණ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?