For faster navigation, this Iframe is preloading the Wikiwand page for ස්කන්ද.

ස්කන්ද

කාර්තිකේය (සංස්කෘත:कार्तिकेय), ස්කන්ධ, කුමාර, සුබ්‍රමන්‍ය, ෂන්මුඛ, මුරුගන් ආදී නම් වලින් හඳුන්වනු ලබන්නේ යුද්ධයට අධිපති හින්දු දෙවියන් වේ.[1][2][3] ඔහු ශිව සහ පාර්වතී දේවියගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ගණේෂගේ සහෝදරයා ය. පුරාණ කාලයේ සිටම ඉන්දියානු උපමහාද්වීපයේ වැදගත් දෙවියෙකු වන කාර්තිකේය දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල විශේෂයෙන් ජනප්‍රිය වූ අතර ප්‍රධාන වශයෙන් මුරුගන් ලෙස වන්දනාමාන කරයි.[1][2][4][5]

කාර්තිකේය
ජයග්‍රහණයේ සහ යුද්ධයේ දෙවියන්
දේව සේනාවේ අණදෙන්නා[6]
Lord Muruga in Malaysia Batu Caves
මැලේසියාවේ බටු ගුහා හින්දු කෝවිලේ මුරුගන්ගේ විශාල ප්‍රතිමාව
වෙනත් නම්මුරුගන්, මහාසේන, සුබ්‍රමන්‍ය, ස්කන්ධ, කුමාර, සරවන, ආරුමුගන්, දේවසේනාපති, ෂන්මුඛ, ගුහ, ස්වාමිනාථ, වේලායුධ, වේල්[7][8]
අනුබැඳියබ්‍රහ්මන් (කෞමාරම්), දේව
වාසභවනයආරුපදයි වීඩු (මුරුගන් ගේ වාසස්ථාන හය), පලනි කඳුකරය, කෛලාශ පර්වතය
ග්‍රහලොවමංගල / අඟහරු
මන්ත්‍රයඕම් සරවන භව [9]
වෙට්‍රිවේල් මුරුගනුක්කු අරෝහරා [10]
ආයුධයවේලායුධය
සංකේතයකුකුළා
දිනයඅඟහරුවාදා
පෞද්ගලික තොරතුරු
වල්ලභයා
  • දේවසේනා
  • වල්ලි [note 1]
දෙමාපියන්
සොයුරු/සොයුරියන්ගණේෂ (සොහොයුරා)
වාහනයමයූර් (මොණරා)
උත්සව
  • ස්කන්ධ ෂෂ්ඨි හෙවත් ෂෂ්ඨි
  • තෛපූසම්
  • කාර්තිකේ දීපම්
  • පංගුනි උතිරම්
  • වෛකාසි විසාකම්
  • කාර්තික් පූර්ණිමා
  • මහා ශිවරාත්‍රී

කාර්තිකේය යනු වෛදික යුගයට අයත් පුරාණ දෙවියෙකි. 1වන සියවසේ සහ ඊට පෙර, ඔහු හින්දු දෙවියකු වන අග්නි සමඟ හමුවන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔහු මුල් හින්දු ආගමේ සැලකිය යුතු දෙවියෙකු වූ බව හැඟවේ.[1] එතුමා එල්ලෝරා ගුහා සහ එලිෆන්ටා ගුහා වැනි ඉන්දියාව පුරා බොහෝ මධ්‍යකාලීන විහාරස්ථානවල දක්නට ලැබේ.[13]

ස්කන්ද නිරූපකය සැලකිය යුතු ලෙස වෙනස් වේ. එතුමා සාමාන්‍යයෙන් නිරූපනය වන්නේ පරවානි නමින් හැඳින්වෙන ඉන්දියානු මොණරෙකු[14] පිට නැගී හෝ අසල සිටින සදාකාලික යොවුන් කුමාරයෙකු ලෙසය. ඇතැම් විට ආයුධ වලින් සැරසී සිටින අතර ඇතැම් විට ඔහු දරා සිටින කොඩියේ කුකුළෙකු ඇත. බොහෝ විට එක් හිසකිනුත්, ඇතැම් විට හිස් හයකිනුත් පෙන්නුම් කෙරේ.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ a b c Asko Parpola 2015, පිටු අංකය: 285.
  2. ^ a b James G. Lochtefeld 2002, පිටු අංක: 655-656.
  3. ^ Fred W. Clothey 1978, පිටු අංක: 1-2.
  4. ^ Constance Jones & James D. Ryan 2006, පිටු අංකය: 228.
  5. ^ "Murukan Temples in Singapore". murugan.org. සම්ප්‍රවේශය 2021-10-19.
  6. ^ "Tamil Traditions on Subrahmaṇya-Murugan - Kamil Zvelebil - Google Books". 2007-02-05. සම්ප්‍රවේශය 2022-10-04.
  7. ^ Kumar 2008, පිටු අංකය: 179.
  8. ^ Pillai 2004, පිටු අංකය: 17.
  9. ^ "Lord Kartikeya, Birth of Lord Kartikeya, , Lord Murugan, Story of Lord Kartikeya – Rudraksha Ratna". 17 නොවැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 ජූනි 2018.
  10. ^ "The meaning of arohara". 11 September 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 April 2019.
  11. ^ Dalal 2010.
  12. ^ Varadara 1993, පිටු අංක: 113-114.
  13. ^ T. A. Gopinatha Rao 1993, පිටු අංකය: 40.
  14. ^ "::: ENVIS :::". ecoheritage.cpreec.org. සම්ප්‍රවේශය 2021-06-19.


උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="note"/> ටැග සොයාගත නොහැකි විය.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ස්කන්ද
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?