For faster navigation, this Iframe is preloading the Wikiwand page for රාධා.

රාධා

රාධා
කරුණාවේ, ආදරයේ සහ රූමත් බවේ දෙවඟන
රාධා
මායාපූර් දේවාලයේ ඇති ක්‍රිෂ්ණ සහ රාධා ප්‍රතිමා
දේවනාගරීराधा
සංස්කෘත පරිවර්තනයRādhā
අනුබැඳියවෛෂ්ණව ආගම, ලක්ෂ්මීගේ අවතාරය,[1] ශක්ති[2]
වාසභවනයගෝලෝක, බර්සනා, වෘන්දාවන්, බ්‍රාජ් ධාම්
සංකේතයරන් නෙළුම
පෞද්ගලික තොරතුරු
වල්ලභයාක්‍රිෂ්ණ
දෙමාපියන්
  • ව්‍රිෂ්භානු[3] (පියා)
  • කමලාවතී[3] (මව)
පාඨ ග්‍රන්ථබ්‍රහ්මවෛවර්ත පුරාණය, දේවී-භගවත පුරාණය, ගීත ගෝවින්දය, වෙනත්
උපත ලැබූයේවෘන්දාවන්, සූරසේන රාජධානිය (වර්තමාන උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව)

රාධා (IAST: Rādhā), හෙවත් ‍රාධිකා, රාධාරාණි, සහ රාධේ යනුවෙන් හැඳින්වෙන්නේ වෛෂ්ණවාගමික සම්ප්‍රදායයෙහි ප්‍රචලිත හින්දු දෙවඟනකි. කිරිකාරියක (ගෝපි) වූ ඇය මධ්‍යතන යුගයේ ග්‍රන්ථයන්හි වඩාත්ම නිරූපිත ක්‍රිෂ්ණගේ සහායිකාව සහ පෙම්වතිය ද වූවා ය. ඇය පිළිබඳව වන පළමු සඳහන ලෙස 13 වන සියවසයෙහි ජයදේව විසින් රචිත ගීත ගෝවින්දය හඳුන්වාදිය හැකිය.[4][5] ශාක්ත ආගම නම් හින්දු දේවතාවී සම්ප්‍රදායය හා සම්බන්ධ ඇය ලක්ෂ්මී දෙවඟනගේ අවතාරයක් සේ සැලකේ.[6][7][1]

මේවාත් බලන්න

[සංස්කරණය]
  • දේවී
  • හින්දු දෙවිවරු
  • ක්‍රිෂ්ණ ජන්මාෂ්ටමි
  • රාධා ක්‍රිෂ්ණා
  • වෘන්දාවන් චන්ද්‍රෝදය මන්දීර් – ඉදිවෙමින් පවතින උසම රාධා-ක්‍රිෂ්ණ දේවාලය

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ a b Charles Russell Coulter (2013). Encyclopedia of Ancient Deities. Routledge. p. 276. ISBN 978-1-135-96390-3., Quote: "Radha, an incarnation of goddess Lakshmi, (...)"
  2. ^ Constance Jones, James D. Ryan (2007). Encyclopedia of Hinduism. Infobase Publishing. p. 341. ISBN 978-0-8160-5458-9.
  3. ^ a b Jackie Menzies (2006). Goddess: divine energy. Art Gallery of New South Wales. p. 54.
  4. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; hawley1 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; miller655 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; mmwradha නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. ^ D. Mason (2009). Theatre and Religion on Krishna’s Stage: Performing in Vrindavan. Palgrave Macmillan. p. 79. ISBN 978-0-230-62158-9.

වැඩිදුර කියවීමට

[සංස්කරණය]
  • Krsna: The Supreme Personality of Godhead (ISBN 0-89213-354-6) by A.C. Bhaktivedanta Swami Prabhupada
  • Hindu Goddesses: Vision of the Divine Feminine in the Hindu Religious Traditions (ISBN 81-208-0379-5) by David Kinsley
  • Hawley J.S. & D.M. Wulff (ed.) (1986) The Divine Consort: Radha and the Goddesses of India, Beacon Press, Boston, ISBN 0-8070-1303-X.
  • Radha by Krishna Dharabasi, a Nepali novel awarded with Madan Puraskar, Most prestigious literary award.

බාහිර සබැඳි

[සංස්කරණය]
Listen to this article
(2 parts, 5 minutes)
  1. Part 2
Spoken Wikipedia icon
These audio files were created from a revision of this article dated
Error: no date provided
, and do not reflect subsequent edits.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
රාධා
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?