ශක්ති
ශක්ති | |
---|---|
වාසභවනය | මණිද්වීපය |
වල්ලභයා | බ්‍රහ්ම සරස්වතී නම් විෂ්ණු ලක්ෂ්මී නම් ශිව පාර්වතී සහ සතී නම් |
ශක්ති (දේවනාගරී: शक्ति, IAST: Śakti; .සාහිත්‍ය. “බලය, ශක්තිය, හැකියාව, ප්‍රබලතාව, උත්සාහය, ශක්‍යතාව”[1]) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ ප්‍රධාන නිකායක් වන ශක්ත ආගමේ මූලාරම්භක විශ්වීය ශක්තිය වන අතර සමස්ත විශ්වය පුරා චලනය වන ගතික බලවේග ඉන් නිරූපණය වේ යැයි පැවසේ.[2] හින්දු ධර්මට අනුව බ්‍රහ්මන් හෙවත් දෙවියන් වහන්සේ නිර්මාණ ක්‍රියාවලියේදි පුරුශ සහ ශක්ති ලෙස කොටස් දෙකකට විද්‍යාමාන වන්නේය. පුරුෂ යනු ස්ථිරතාවය වන අතර ශක්තිය යනු ගතිමාන, ක්‍රියාකාරි වීමයි. එබැවින් හින්දු විශ්වාසයට අනුව විශ්වය නිර්මාණය පැවැත්ම සහ විනාශය යන් කාර්‍යන් ත්‍රිත්වය ඇතුළු සියල්ල ගතිමාන වන්නේ ශක්තිය හේතු කොට ගෙනයි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Williams, Monier. "Monier-Williams Sanskrit-English Dictionary". faculty.washington.edu.
śaktí f. power, ability, strength, might, effort, energy, capability
- ^ Sacred Sanskrit words, p.111
හින්දු දෙවිවරුන් සහ පාඨග්‍රන්ථ | ||
---|---|---|
දෙවිවරු | ||
දෙවඟනෝ |
| |
වෙනත් දේවතාවෝ | ||
පාඨග්‍රන්ථ | ||
හින්දු ධර්මය සම්බන්ධී විෂයයන් | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||
දර්ශනය |
| ||||||||||||||||
Texts |
| ||||||||||||||||
Deities | |||||||||||||||||
Practices |
| ||||||||||||||||
Related |
| ||||||||||||||||
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.