For faster navigation, this Iframe is preloading the Wikiwand page for කසක්ස්තානය.

කසක්ස්තානය

කසක්ස්තාන ජනරජය

  • Қазақстан Республикасы (Kazakh)
    Qazaqstan Respublikasy
  • Республика Казахстан (රුසියානු)
    Respublika Kazakhstan
කසක්සතානය හී කොඩිය
කොඩිය
(({coat_alt))}
Emblem
ජාතික ගීය: Менің Қазақстаным (Kazakh)
Menıñ Qazaqstanym
"My Kazakhstan"
අගනුවරNur-Sultan
51°10′N 71°26′E / 51.167°N 71.433°E / 51.167; 71.433
විශාලතම නගරයඅල්මාටි
43°16′39″N 76°53′45″E / 43.27750°N 76.89583°E / 43.27750; 76.89583
නිල භාෂා(ව)කසාක් භාෂාව
Co-official
රුසියානු[a]
Spoken languagesකසාක් • රුසියානු • උස්බෙක් • Uyghur • Turkmen • Ukrainian • Azerbaijani • Tatar and Others
ජනවාර්ගික කණ්ඩායම්
(2020)[2]
  • 68.5% කසාක්
  • 18.9% රුසියානු
  • 3.3% Uzbek
  • 1.5% Uyghur
  • 1.4% Ukrainian
  • 1.1% Tatar
  • 1.0% German
  • 4.5% Others
ආගම
(2020)[3]
  • 72.0% Islam
  • 23.1% Christianity
  • 5.0% Others
  • 4.0% No religion
ජාති නාම(ය)Kazakhstani[b][5]
රජයUnitary dominant-party presidential republic
• President
Kassym-Jomart Tokayev
• Prime Minister
Alihan Smaiylov
ව්‍යවස්ථාදායකයParliament
Senate
Mazhilis
Formation
• Kazakh Khanate
1465
• Alash Autonomy
13 December 1917
• Kirghiz ASSR
26 August 1920
• Kazakh ASSR
19 June 1925
• Kazakh SSR
5 December 1936
• Declaration of Sovereignty
25 October 1990
• Reconstituted as the Republic of Kazakhstan
10 December 1991
• Independence from USSR
16 December 1991
• CIS Accession
21 December 1991
• Recognised
26 December 1991
• Admitted to the UN
2 March 1992
• Current constitution
30 August 1995
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
2,724,900 km2 (1,052,100 sq mi) (9th)
• ජලය (%)
1.7
ජනගහණය
• 2021 ඇස්තමේන්තුව
Neutral increase 19,082,467[6] (64th)
• ඝණත්වය
7/km2 (18.1/sq mi) (236th)
දදේනි (ක්‍රශසා)2020 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $569.813 billion[7] (41st)
• ඒක පුද්ගල
Increase $30,178[7] (53rd)
දදේනි (නාමික)2020 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $179.332 billion[7] (55th)
• ඒක පුද්ගල
Increase $9,686[7] (69th)
ගිනි (2017)Negative increase 27.5[8]
පහළ
මාසද (2019)0.825[9]
ඉතා ඉහළ · 51st
ව්‍යවහාර මුදලTenge (₸) (KZT)
වේලා කලාපයUTC+5 / +6 (West / East)
දින ආකෘතිyyyy.dd.mm[c]
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+7-6xx, +7-7xx
අන්තර්ජාල TLD
  • .kz
  • .қаз

නිල වශයෙන් කසක්ස්තාන සමූහාණ්ඩුව යනුවෙන් හඳුන්වන කසක්ස්තානය යනු රුසියාවට දකුණු දෙසට වන්නට පිහිටි ‍ලෝකයේ 9 වන විශාලතම රාජ්‍යයයි. වර්ග කි.මි. 2,727,300 වන මෙය බටහිර යුරෝපයට වඩා විශාලය.එහි අසල්වැසියන් වන්නේ උතුරින් පිහිටි රුසියාව, චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටර්ක්මෙනිස්ථානය ය. මෙහි ජනගහනය ලෝකයේ 62 වන තැනට විශාල ජනගහනය වන අතර ජන ඝනත්වය වර්ග කි.මී. 1 කට 6 දෙනෙක් සිටිති. වර්තමාන කසකස්ථානයේ භූමිය, පෙර නෝමන් වරුන් විසූ ප්‍රදේශය විය. 19 වන ශතවර්ෂය වන විට කසකස්ථානය රුසියානු අධිරාජයේ කොටසක් විය. 1936 එය කසක් සොවියට් සමූහාණ්ඩුව විය. 1991 දෙසැම්බර් 16 වෙනිදා නිදහස ලැබීය. එහි ජනාධිපති ලෙස නර්සුල්තාන් නසාර්බසෙව් පත්විය. මෙහි හයිස්‍රොනබන් කර්මාන්තයේ දියුණුවක් ඇති විය. මෙය සමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, නෝමෝ, පොදු රාජ්‍ය මණ්ඩලය හා ෂැංග්හයි සංවිධානයේ වේ. මෙහි ජාතීන් වශයෙන් 131 වන අතර කසාක් රුසියානු, යුක්රේනියන්, අස්බෙන් හා ටාටාය මෙහි ජනගහනය මිලියන 16.0 වන අතර 63% කසාක් වරුන්ය. මෙය රාජ්‍ය ආගම් නිදහස අගය කරන අතර ඉස්ලාම් මූලික ආගම වේ. රාජ්‍ය භාෂාව වන්නේ කසාක්ය.

ආශ්‍රිත

[සංස්කරණය]
  • Outline of Kazakhstan
  • Index of Kazakhstan-related articles

සටහන්

[සංස්කරණය]
  1. ^ Apart from Kazakh, Russian has equal official status for all levels of administrative and institutional purposes.[1]
  2. ^ Kazakhstani includes all citizens, in contrast to Kazakh, which is the demonym for ethnic Kazakhs.[4]
  3. ^ dd.mm.yyyy in Russian.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Constitution of the Republic of Kazakhstan" සංරක්ෂණය කළ පිටපත 14 ජූලි 2014 at the Wayback Machine. zan.kz.
  2. ^ "Численность населения Республики Казахстан по отдельным этносам на начало 2020 года". 27 May 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 August 2020.
  3. ^ "Religion in Kazakhstan; GRF". www.globalreligiousfutures.org. 13 November 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 December 2013.
  4. ^ Schneider, Johann F.; Larsen, Knud S.; Krumov, Krum; Vazow, Grigorii (2013). Advances in International Psychology: Research Approaches and Personal Dispositions, Socialization Processes and Organizational Behavior (ඉංග්‍රීසි බසින්). Kassel university press GmbH. p. 164. ISBN 978-3-86219-454-4. 27 February 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  5. ^ Kazakhstan සංරක්ෂණය කළ පිටපත 9 ජනවාරි 2021 at the Wayback Machine . CIA World Factbook.
  6. ^ "The number of the population of Kazakhstan as of November 1". 3 December 2021. 3 December 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 December 2021.
  7. ^ a b c d "World Economic Outlook Database, October 2019". IMF.org. International Monetary Fund. 20 June 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 January 2020.
  8. ^ "GINI index (World Bank estimate)". data.worldbank.org. World Bank. 18 May 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 May 2019.
  9. ^ "Human Development Report 2020" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 15 December 2020. 15 December 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 15 December 2020.

 This article incorporates text from a free content work. Licensed under CC BY-SA IGO 3.0. Text taken from UNESCO Science Report: towards 2030​, 365–387, UNESCO, UNESCO Publishing. To learn how to add open license text to Wikipedia articles, please see this how-to page. For information on reusing text from Wikipedia, please see the terms of use.

භාහිර සබැඳි

[සංස්කරණය]

General

Government

Trade

ඛණ්ඩාංක: 48°N 68°E / 48°N 68°E / 48; 68

{{bottomLinkPreText}} {{bottomLinkText}}
කසක්ස්තානය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?