For faster navigation, this Iframe is preloading the Wikiwand page for සෝමාලියාව.

සෝමාලියාව

සොමාලියානු සමූහාණ්ඩුව

[Jamhuuriyadda Soomaaliya] Error: ((Lang)): text has italic markup (help)
جمهورية الصومال
Jumhūriyyat as-Sūmāl
සෝමාලියාව හී කොඩිය
කොඩිය
(({coat_alt))}
Coat of arms
ජාතික ගීය: [Soomaaliyeey toosoo] Error: ((Lang)): text has italic markup (help)
සෝමාලියාව, අවදි වන්න
සෝමාලියාව හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
මොගඩිෂු
නිල භාෂා(ව)සෝමාලි, අරාබි[1][2]
ජනවාර්ගික කණ්ඩායම්
සෝමාලියානුවෝ (85%), බෙනාඩිරියානුවෝ, බන්ටුවරුන් සහ අනෙකුත් සෝමාලි-නොවන්නන්(15%)[2]
ජාති නාම(ය)සෝමාලි;[2] සෝමාලියානු[3]
රජයසභාග රජය
• ජනාධිපති
ෂරිෆ් අහමඩ්
• අගමැති
මොහාමඩ් අබ්දුල්ලාහි මොහාමඩ්
• කථානායක හෝ පාර්ලිමේන්තුව
ෂාරිෆ් හසාන් ෂීක් ඒඩන්
ස්ථාපනය
• බ්‍රිතාන්‍ය සෝමාලිලන්තය
1884
• ඉතාලියානු සෝමාලිලන්තය
1889
• සංගමය සහ නිදහස
1 ජූලි 1960
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
637,657 km2 (246,201 sq mi) (42වන)
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
9,359,000[4] (89වන)
• ඝණත්වය
14/km2 (36.3/sq mi) (209)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$5.731 බිලියන[2] (155වන)
• ඒක පුද්ගල
$600[2] (224වන)
මාසද (2009)N/A
දෝෂය: අනීතික HDI අගය · අනුස්ථිතියක් නොමැත
ව්‍යවහාර මුදලසෝමාලි සිලිං (SOS)
වේලා කලාපයUTC+3 (නැඅවේ)
• ගිම්හාන (DST)
UTC+3 (ක්‍රියත්මක නොවේ)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය252
අන්තර්ජාල TLD.so
  1. Transitional Federal Charter of the Somali Republic


සෝමාලියා සමූහාණ්ඩුව අප්‍රිකාවේ පිහිටි රටකි. මායිම වයඹ දෙසින් ජිබොට්, නිරිතදිගින් කෙන්යාව, උතුරින් ඒඩින් බොක්ක සහ යේමනය, නැගෙනහිරින් ඉන්දියානු සාගරය සහ බටහිරින් ඉති‍යෝපියාවය. මෙය ලෝකයේ මූලික ව්‍යාපාර මධ්‍යස්ථානයක් වූ අතර නාවිකයන් හා වෙළඳුන් සාම්බරානි, කළුවැල් සහ කුළු බඩු වෙළදාම් කරයි. මෙම වෙළදාම් අතර මයිසීනියානුවන් හා බැබිලෝනු ජාතිකයින් වේ. සෝමාලියා රාජධානිය පුන්ටයිස්වරුන්ගේ භූමියක් වු අතර වර්තමානයේ එහි ඇති පිරමීඩානු ගොඩනැඟිලි පන්සල් හා නිවාස ඒ බව තහවුරු කරයි. මධ්‍යම ‍කාලයේ මෙය අෆුරාන් පාලනයක් වු අතර විශිෂ්ට හයිඩ්‍රොලික් ශිල්පය සහ බලකොටු ගොඩනැගීම මෙහි විය. ශතවර්ෂ ගණනාවක කාලයක් බ්‍රිතාන්‍යයන් යටත් කර සිටි දේවීශ්වරුන් 1920 යටත් කරගන්නා ලදී. මෙමගින් දේවිශ් පාලන ප්‍රදේශ බ්‍රිතාන්‍යයට අයත් වේ. 1926 වන තෙක් සෝමාලියානු සුල්තාන්වරුන්ගෙන් හා හාමුරුදුවන්ගෙන් සම්පූර්ණ පාලනය හිමි නොවීය. 1941 බ්‍රිතාන්‍ය හමුදාව යට‍තට ගැණුනි. 1974 අරාබි සම්මේලනයේ සාමාජිකත්වය ලැබුණි. මෙම රට අප්‍රිකාණු සංගමය හා බැඳුණු අතර මෙය මුස්ලිම් රටකි. මෙය ඉස්ලාමීය සම්මේලනයේ නිර්මාතෘ සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ හා එන්.ඒ.එම්. හි සාමාජිකයෙකි.

.[1]

[2]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b According to article 7 of The Transitional Federal Charter of the Somali Republic සංරක්ෂණය කළ පිටපත 2010-02-15 at the Wayback Machine: The official languages of the Somali Republic shall be Somali (Maay and Maxaatiri) and Arabic. The second languages of the Transitional Federal Government shall be English and Italian.
  2. ^ a b c d e f "Somalia". World Factbook. Central Intelligence Agency. 2009-05-14. සම්ප්‍රවේශය 2009-05-31.
  3. ^ Paul Dickson, Labels for locals: what to call people from Abilene to Zimbabwe, (Merriam-Webster: 1997), p.175.
  4. ^ United Nations World Population Prospects (2008 revision): Estimate for mid-2010
{{bottomLinkPreText}} {{bottomLinkText}}
සෝමාලියාව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?