ආසියාව
භූමිප්‍රමාණය | 44,579,000 කිමී2 (17,212,000 වර්ග සැත) |
---|---|
ජනගහණය | 3,879,000,000 (1වන)[1] |
ජනගහණ ඝණත්වය | 89/කිමී2 (226/වර්ග සැත) |
ජාතිකත්ව නාමය | ආසියානු |
රටවල් | එ:ජා ගේ සාමාජික රාජ්‍යයන් 48 සහ වෙනත් 6 කි. |
පරායත්ත රාජ්‍යයන් | |
හඳුනානොගත් ප්‍රදේශ | |
භාෂා | භාෂා ලැයිස්තුව |
වේලා කලාප | UTC+2 සිට UTC+12 |
අන්තර්ජාලය TLD | .ආසියාව |
විශාලතම නගර | නගර ලැයිස්තුව
|
ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.[2]
ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි[3]. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.
නිරුක්ති විස්තරය
[සංස්කරණය]අර්ථ දැක්වීම/පැහැදිලි කිරීම සහ මායිම්
[සංස්කරණය]මධ්‍ය කාලීන යුරෝපා ජාතිකයන් ආසියාව වෙනම භූමි භාගයක් හෙවත් මහාද්වීපයක් ලෙස සැලකූහ.
ආසියාවේ භූගෝලිය පිහිටීම
[සංස්කරණය]උතුරු අර්ධගොලයේ නැගෙනහිර කොටසේ ආසියව පිහිට ඇති නමුත් ආසියාවට අයත් සමහර දූපත් දකුණු අර්ධගොලයේ පිහිටා ඇත. භූගෝලිය වශයෙන් බැලූ විට ආසියාව සහ යුරෝපය එකම භූමියක පිහිටා ඇත. ආසියාව සහ යුරෝපය පිහිට භූමිය (Eruasia) යනුවෙන් හදුන්වයි.
සාපෙක්ෂ පිහීටීම
[සංස්කරණය]ආසියාවට උතුරුනින් ආක්ටික් සාගරය ද, නැගෙනහිරින් පැසිෆික් සාගරය ද, දකුණුනින් ඉන්දියන් සාගරය ද, බටහිරින් යුරෝපා මහද්වීපයද පිහිටා ඇත.
ආශ්‍රිත
[සංස්කරණය]ලිපි සඳහා යොමු:
- Subregions of Asia
විශේෂ මාතෘකා:
- Asian Century
- Asian cuisine
- Asian furniture
- Asian Games
- Asia-Pacific
- Asian Para Games
- Asian Monetary Unit
- Asian people
- Eastern world
- Eurasia
- Far East
- East Asia
- Southeast Asia
- South Asia
- Central Asia
- Western Asia
- North Asia
- Fauna of Asia
- Flags of Asia
- Middle East
- Eastern Mediterranean
- Levant
- Near East
- Pan-Asianism
ලැයිස්තු:
- List of cities in Asia
- List of metropolitan areas in Asia by population
- ආසියාවෙහි ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමිප්‍රදේශ ලැයිස්තුව
ව්‍යාපෘති
- Asian Highway Network
- Trans-Asian Railway
සටහන්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "List of continents by population". Worldatlas.com. සම්ප්‍රවේශය 2010-06-01.
- ^ "Like herrings in a barrel". The Economist. December 23, 1999.
- ^ National Geographic Atlas of the World (7th ed.). Washington, DC: National Geographic. 1999. ISBN 978-0-7922-7528-2. "Europe" (pp. 68–9); "Asia" (pp. 90–1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."
භාහිර සබැඳි
[සංස්කරණය]- ආසියාව web resources provided by GovPubs at the University of Colorado Boulder Libraries
- ආසියාව at the Encyclopædia Britannica
- ආසියාව at Curlie
- "Asia". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. 2 (11th ed.). 1911. pp. 320–358.
- "Display Maps". The Soil Maps of Asia. European Digital Archive of Soil Maps – EuDASM. 12 August 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 July 2011.
- "Asia Maps". Perry–Castañeda Library Map Collection. University of Texas Libraries. 18 July 2011 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 July 2011.
- "Asia". Norman B. Leventhal Map Center at the Boston Public Library. 29 September 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 July 2011.
ආසියාව පිළිබඳ ලිපි | |||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ඉතිහාසය |
| ||||||||||||||||||||||||||||
Geography |
| ||||||||||||||||||||||||||||
දේශපාලනය |
| ||||||||||||||||||||||||||||
ආර්ථිකය |
| ||||||||||||||||||||||||||||
සමාජය |
| ||||||||||||||||||||||||||||
Future |
| ||||||||||||||||||||||||||||
ආසියාව හා සබැඳි ලිපි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
ජාත්‍යන්තර | |
---|---|
ජාතික | |
භූගෝලීය | |
වෙනත් |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.