For faster navigation, this Iframe is preloading the Wikiwand page for මොංගෝලියාව.

මොංගෝලියාව

මොංගෝලියාව

  • Monggol ulus, the native name of Mongolia, in Mongol script  (Mongolian)
  • Монгол Улс  (මොංගෝලියානු)
Mongolia හී කොඩිය
කොඩිය
(({coat_alt))}
Emblem
ජාතික ගීය: Монгол улсын төрийн дуулал
Monğol ulsyŋ töriyŋ duulal
"National Anthem of Mongolia"
අගනුවර
සහ විශාලතම නගරය
Ulaanbaatar[a]
ඛණ්ඩාංක: 48°N 106°E / 48°N 106°E / 48; 106
නිල භාෂා(ව)Mongolian
Official scripts
  • Mongolian
  • Cyrillic[1]
ජනවාර්ගික කණ්ඩායම්
(2020)
  • 95% Mongols
  • 4% Kazakhs
  • 1% Others[2]
ආගම
(2020)
  • 51.7% Buddhism
  • 40.6% No religion
  • 3.2% Islam
  • 2.5% Shamanism
  • 1.3% Christianity
  • 0.7% Others[2]
ජාති නාම(ය)Mongolian[b]
රජයUnitary semi-presidential republic[3]
• President
Ukhnaagiin Khürelsükh
• Prime Minister
Luvsannamsrain Oyun-Erdene
• State Great Khural Chairman
Gombojavyn Zandanshatar
ව්‍යවස්ථාදායකයState Great Khural
Formation
• Xiongnu Empire
209 BCE
• Mongol Empire
1206
• Declaration of independence from the Qing dynasty
29 December 1911
• Mongolian People's Republic established
26 November 1924
• Current constitution
13 February 1992
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
1,564,116 km2 (603,909 sq mi) (18th)
• ජලය (%)
0.67[4]
ජනගහණය
• 2020 ඇස්තමේන්තුව
3,353,470[5] (134th)
• 2015 ජන සංගණනය
3,057,778[6]
• ඝණත්වය
2.07/km2 (5.4/sq mi) (194th)
දදේනි (ක්‍රශසා)2019 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$47 billion[7] (115th)
• ඒක පුද්ගල
$14,270[7] (93rd)
දදේනි (නාමික)2019 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$13.7 billion[7] (133rd)
• ඒක පුද්ගල
$4,151[7] (116th)
ගිනි (2018)32.7[8]
මධ්‍යම
මාසද (2019)0.737[9]
ඉහළ · 99th
ව්‍යවහාර මුදලTögrög (MNT)
වේලා කලාපයUTC+7/+8[10]
දින ආකෘතිyyyy.mm.dd (CE)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+976
ISO 3166 codeMN
අන්තර්ජාල TLD.mn, .мон
  1. ^ Also spelled "Ulan Bator".
  2. ^ "Mongolian" denotes nationality, which includes minorities such as Kazakhs or Tuvans, while "Mongol" indicates Mongol ethnicity.
උලාන්බාටර්
මොන්ගෝලියානු ඉස්ටුවක්

මොංගෝලියාව ඉංග්‍රීසි: මොංගෝලියා (මොංගෝලියානු: [මොංගෂ් ඔෂ්, වචනාර්ථය මොංගල් රට/රාජ්‍යය] Error: ((Lang)): text has italic markup (help)) යනු නැගෙනහිර සහ මධ්‍යම ආසියාවෙහි පිහිටි භූමියෙන් වටවූ රටකි.. මායිම උතුරින් රුසියාව, දකුණින්, නැගෙනහිරින් හා බටහිරින් චීනයට වේ. අගනුවර වන්නේ උලාන් බැටර් ය. එහි ජනගහනයෙන් 38% ජීවත් වේ. දේශපාලන පද්ධතිය පාර්ලිමේන්තු සමූහාණ්ඩුවක් වන මෙය විවිධ නොමැඩික් අධිරාජ්‍යයන් වන ෂියොන්නු, ෂියැංවි, රෝරන් 1206 ගල්කිෂ්කාන් විසින් සොයාගෙන ඇත. 16 හා 17 වන ශත වර්ෂ වල ටිබටන් බුදුදහමේ ආභාෂය ලැබීය. 17 වන ශත වර්ෂයේ බොහෝ මොන්ගෝලියානුවන් කුයීන් රාජ්‍ය පාලනයට යටත් විය. 1911 මෙහි බිඳවැටීමත් සමඟ නිදහස ලැබු අතර 1921 තෙක් චීනයෙන් නිදහස් වීමට වෙර දැරූ අතර 1945 ජාත්‍යන්තර අවධානයට ලක්විය.1924 මොන්ගෝලියානු සමූහාණ්ඩුව විකාශය වූ අතර දේශපාලනය ද ආරම්භ විය. 1990 බහු පක්ෂ ක්‍රමයක් හා 1992 නව ව්‍යවස්ථාවක් හා වෙළඳ ආර්ථිකයකට විවර විය. වර්ග සැතපුම් 603,909 හා ජනගහනයෙන් මිලියන 2.9 කි. මෙහි තැනිතලා භූමිද වන අතර බෑවුම් සහිත ප්‍රදේශ විශාලවන අතර කඳු උතුරු හා බටහිරට වන අතර, දකු‍ණට ඇත්තේ ගෝබි කාන්තාරයයි.ජනගහනයෙන් 30% ක් නොමැඩික් සහ අර්ධ නොමැඩික්ය. මෙහි බහුතරයක් ජනයා ස්වදේශීය මොන්ගෝල් කසාන්තුවාන් සහ සුළු පිරිසක් රටේ බටහිරට වන්නට ඇත . ජනගහනයෙන් 20% දිනකට ඇ.ඩො.1.25 ට වඩා අඩුවෙන් උපයයි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Official Documents to be in Mongolian Script". UB Post. June 21, 2011. November 1, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-07-11.
  2. ^ a b "Хун ам, орон сууцны 2020 оны улсын ээлжит тооллогы нэгдсэн дун" (PDF) (Mongolian බසින්). 7 November 2020 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 August 2021.((cite web)): CS1 maint: unrecognized language (link)
  3. ^ Odonkhuu, Munkhsaikhan (පෙබරවාරි 12, 2016). "Mongolia: A Vain Constitutional Attempt to Consolidate Parliamentary Democracy". ConstitutionNet. International IDEA. පෙබරවාරි 25, 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය පෙබරවාරි 21, 2016. Mongolia is sometimes described as a semi-presidential system because, while the prime minister and cabinet are collectively responsible to the SGKh, the president is popularly elected, and his/her powers are much broader than the conventional powers of heads of state in parliamentary systems.
  4. ^ "Mongolia". The World Factbook. CIA. සම්ප්‍රවේශය අගෝස්තු 9, 2015.
  5. ^ "Renewed 2015–2045 population projection". www.1212.mn. Mongolian Statistical Information Service. 1 January 2017. සම්ප්‍රවේශය 28 May 2020.
  6. ^ "2015 population and housing by census of mongolia". www.1212.mn. Mongolian Statistical Information Service. 1 January 2016. සම්ප්‍රවේශය 28 May 2020.
  7. ^ a b c d "World Economic Outlook Database, January 2019". IMF.org. International Monetary Fund. සම්ප්‍රවේශය 24 February 2019.
  8. ^ "GINI index (World Bank estimate) – Mongolia". data.worldbank.org. World Bank. සම්ප්‍රවේශය 22 March 2020.
  9. ^ Human Development Report 2020 The Next Frontier: Human Development and the Anthropocene (PDF). United Nations Development Programme. 15 December 2020. pp. 343–346. ISBN 978-92-1-126442-5. සම්ප්‍රවේශය 16 December 2020.
  10. ^ "Mongolia Standard Time is GMT (UTC) +8, some areas of Mongolia use GMT (UTC) +7". Time Temperature.com. ඔක්තෝබර් 13, 2007 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය සැප්තැම්බර් 30, 2007.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
මොංගෝලියාව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?