For faster navigation, this Iframe is preloading the Wikiwand page for තායිවානය.

තායිවානය

චීන සමූහාණ්ඩුව

中華民國
Zhōnghuá Mínguó[a]
කිරණ 12 කින් වටවූ වෘත්තයකින් සැදි, සුදු සූර්යයෙක් සිටින කුඩා නිල් සෘජුකෝණාස්‍රයක් ඉහළ වම් කෙළවරෙහි සහිත රතු ධජයකි.
කොඩිය
කිරණ 12 කින් වටවූ වෘත්තයකින් සැදි, සුදු සූර්යයෙක් සිටින, නිල් වෘත්තාකාර ලාංඡනයකි.
ජාතික ලාංඡනය
ජාතික ගීය: 
《中華民國國歌》
චීන සමූහාණ්ඩුවේ ජාතික ගීය
《中華民國國旗歌》
ජාතික ධජ ගීය
නැගෙනහිර ආසියාවේ සහ ලෝකයේ, චීන සමූහාන්ඩුවෙහි පිහිටුම දක්වන සිතියමක්.
චීන සමූහාණ්ඩුව (තායිවානය) සහ වර්තමානයේ එහි පාලනය යටතේ ඇති බල ප්‍රදේශ (රතු).
අගනුවරටයිපේ[1]
විශාලතම නගරයනව ටයිපේ නගරය
නිල භාෂා(ව)සම්මත චීන[2]
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්
  • හොකියෙන්
  • හක්ක
  • ෆෝර්මෝසානු භාෂා
  • ෆූචූ උපභාෂාව
නිල ලේඛනසාම්ප්‍රදායික චීන
ජනවාර්ගික කණ්ඩායම්
  • 98% හං,[3][4] මොවුන් අතුරින්
     • 70% හොක්ලෝ
     • 14% හක්කා
     • 14% ප්‍රධාන භූමි ප්‍රාදේශිකයෝ[b]
  • 2% ආදිවාසීහු[c]
ජාති නාම(ය)තායිවානීය[5][6][7]
සහ / හෝ චීන[d]
රජයඒකීය අර්ධ-ජනාධිපතිමය ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුව, ජනතාවගේ මූල ධර්ම තුන
• ජනාධිපති
මා යිං-ජෝ
• අගමැති
සියාං යී-හබා
• ව්‍යවස්ථාදායක යුවාන්හී සභාපති
වාං සිං-පිං
• අධිකරණමය යුවාන්හී සභාපති
රයි හෝ-මිං
• විමර්ශන යුවාන්හී සභාපති
ජෝන් කුවාන්
• පාලන යුවාන්හී සභාපති
වාං චියෙං-ෂියෙං
ව්‍යවස්ථාදායකයව්‍යවස්ථාදායක යුවාන්
සංස්ථාපනය 
සිංහායි විප්ලවය
• වූචං නැගී සිටීම
10 ඔක්තොම්බර් 1911
• සමූහාණ්ඩුව සංස්ථාපනය
1 ජනවාරි 1912
• වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
25 දෙසැම්බර් 1947
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
36,193[8] km2 (13,974 sq mi) (136වන)
• ජලය (%)
10.34
ජනගහණය
• 2013 ඇස්තමේන්තුව
23,340,136
පුරුෂ ජනගහණය: 11,678,151
ස්ත්‍රී ජනගහණය: 11,661,985[8] (50වන)
• ඝණත්වය
644/km2 (1,668.0/sq mi) (17වන)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$903.469 බිලියන[9] (20වන)
• ඒක පුද්ගල
$38,749[9] (19වන)
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$473.971 බිලියන[9] (27වන)
• ඒක පුද්ගල
$20,328[9] (39වන)
ගිනි (2010)34.2[10]
මධ්‍යම
මාසද (2011)0.882[e][11]
ඉතා ඉහළ · 22වන
ව්‍යවහාර මුදලනව තායිවාන ඩොලරය (NT$) (TWD)
වේලා කලාපයUTC+8 (CST)
• ගිම්හාන (DST)
UTC+8 (භාවිතා නොකෙරෙයි)
දින ආකෘති
  • yyyy-mm-dd
  • yyyy年m月d日
    (CE; CE+2697)
  • 民國yy年m月d日
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය+886
අන්තර්ජාල TLD
  • .tw
  • .台灣
  • .台湾[12]
තායිවානය
සාම්ප්‍රදායික චීන 臺灣 or 台灣
සරල චීන 台湾
Postal Map Taiwan
චීන සමූහාණ්ඩුව
සාම්ප්‍රදායික චීන 中華民國
සරල චීන 中华民国
Postal Map Chunghwa Minkuo
මෙමලිපියෙහි චීන පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, චීන පෙළ වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.

බොහෝවිට තායිවානය ලෙසද, ක්‍රීඩා කටයුනු වලදී චීන තායිපේ හැඳන්වෙන්නේ චීන සමූහාණ්ඩුව හෙවත් චීන ජනරජයයි. මෙය නැගෙනහිර ආසියාවේ රාජ්‍යයක් වන අතර ආසියාවේ පළමු ව්‍යවස්ථාමය සමූහාණ්ඩුව වෙයි.


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ඉයර්බුක් 2004". ඉයර්බුක්. චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය තොරතුරු කාර්යාලයය. 2004. චීන සමූහාණ්ඩුවේ අගනුවර ටයිපේ වෙයි
  2. ^ "තායිවාන් (සෙල්ෆ්-ගවර්නිං අයිලන්ඩ්, ඒෂියා)". බ්‍රිටැනිකා ඔන්ලියන් එන්සයික්ලොෆීඩියා. 5 අප්‍රේල් 1975. සම්ප්‍රවේශය 2009-05-07.
  3. ^ "ද රිපබ්ලික් ඔෆ් චයිනා ඉයර්බුක් 2009 / පරිච්ඡේදය 2: පීපල් ඇන්ඩ් ලැන්වේජ්". Gio.gov.tw. සම්ප්‍රවේශය 1 අගෝස්තු 2010.[භින්න වූ සබැඳිය]
  4. ^ තායිවාන් ලෝක තතුපොතෙහි ඇති නිවේශිතය, එක්සත් ජනපදය මධ්‍යම තොරතුරු කාර්යාංශය.
  5. ^ "ද ආර්ඕසීස් හියුමැනිටේරියන් රිලීෆ් ප්‍රෝග්‍රම් ෆො ඇෆ්ගන් රෙෆියුජීස්". Gio.gov.tw. 11 දෙසැම්බර් 2001. 15 දෙසැම්බර් 2004 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-07.
  6. ^ "තායිවනීස් හෙල්ත් ඔෆිෂියල් ඉන්වයිටඩ් ටු ඔබ්සර්ව් බර්ඩ්-ෆ්ලූ කොන්ෆරන්ස්". Gio.gov.tw. 11 නොවැම්බර් 2005. සම්ප්‍රවේශය 2009-05-07.
  7. ^ "ඩිමනිම්ස් – නේම්ස් ඔෆ් නැෂනෑලිටීස්". Geography.about.com. සම්ප්‍රවේශය 2009-05-07.
  8. ^ a b "නම්බර් ඔෆ් විලේජර්ස්, නේබර්හුඩ්ස්, හවුසෝල්ඩ්ස් ඇන්ඩ් රෙසිඩන්ට් පොප්‍යුෙල්ෂන්". ප්‍රවෘත්ති අමාත්‍යාංශ සංඛ්‍යාන තොරතුරු සේවය. සම්ප්‍රවේශය 2 ජනවාරි 2013.
  9. ^ a b c d "රිපබ්ලික් ඔෆ් චයිනා (තායිවාන්)". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 2013-04-18.
  10. ^ "වගුව 4. පර්සටේජ් ෂෙයාර් ඔෆ් ඩිස්පෝසබල් ඉන්කම් බයි ක්වින්ටයිල් ගෲප් ඔෆ් හවුසෝල්ඩ්ස් ඇන්ඩ් ඉන්කම් ඉනික්වලිටි ඉන්ඩිසර්ස්". රිපෝට් ඔන් ද සර්වේ ඔෆ් ෆැමිලි ඉන්කම් ඇන්ඩ් එක්ස්පෙන්ඩිචර්. ටයිපේ, තායිවාන්: Directorate General of Budget, Accounting and Statistics. 2010. ((cite book)): Unknown parameter |chapterurl= ignored (help)
  11. ^ http://www.dgbas.gov.tw/public/Attachment/11715383471.doc
  12. ^ "ICANN බෝඩ් මීටිං මිනිට්ස්". ICANN. 25 ජූනි 2010.


සටහන්

[සංස්කරණය]
  1. ^ බලන්න චීන සමූහාණ්ඩුවේ නම්.
  2. ^ වයිසිංග්රන් වෙතින් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ, 1945 ට පසුව චීන ප්‍රධාන භූමි ප්‍රදේශයෙන් සංක්‍රමණය වූ ජනයා මෙන්ම, චීන සිවිල් යුද්ධය නිසා තායිවානයට සංක්‍රමණය වූ චීන සරණාගතයෝ සහ, තායිවානයේ උපත ලද ඔවුන්ගෙන් පැවතෙන්නෝ වෙති. වඩාත් මෑතකදී තායිවානයට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ පුරවැසියෝ මෙයට අයත් නොවෙති.
  3. ^ චීන සමූහාණ්ඩුව විසින් තායිනානීය ආදිවාසීන් නිල වශයෙන් වෙන් වෙන් වාර්ගික කණ්ඩායම් 14 කට වර්ගීකරණය කොට ඇත.
  4. ^ චීන සමූහාණ්ඩුවෙහි පාලනය යටතේ පවතින බල ප්‍රදේශයන් විසින් ගම්‍ය වන පරිදී ජාති නාමය "තායිවානීය" විය යුතු වුවද, සමහරුන් විසින් එය "චීන" යැයි සැලකෙන්නේ, සමස්ත චීනය සඳහා චීන සමූහාණ්ඩුවෙහි අයිතිවාසිකම් පෑම නිසාය. ඔවුන්ගේ ස්වීය ජාතික අනන්‍යත්වය පිළිබඳ තායිවනීය ජනයා තුල විවිධ මතයන් ඇත.
  5. ^ එජා විසින් චීන සමූහාණ්ඩුව සඳහා HDI ගණනය කර නොමැත්තේ එය සාමාජික රාජ්‍යයක් නොවන නිසාය. චීන සමූහාණ්ඩු රජය 2011 වසරෙහිදී එහි HDI ගණනය කළ විට එය 0.882 වූ අතර, රය රටවල් අතර 22වන අනුස්ථිතිය ලැබීය.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
තායිවානය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?