For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඇෆ්ගනිස්ථානය.

ඇෆ්ගනිස්ථානය

ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය

جمهوری اسلامی افغانستان
(පර්සියානු: Jomhūrī-ye Eslāmī-ye Afġānistān)
د افغانستان اسلامي جمهوریت
(Pashto: Da Afġānistān Islāmī Jomhoriyat)
2001-
ඇෆ්ගනිස්ථානය හී කොඩිය
කොඩිය
ජාතික ගීය: ඇෆ්ගන් ජාතික ගීය ගොනු
ඇෆ්ගනිස්ථානය හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
කාබුල්
නිල භාෂා(ව)ඩාරි (පර්සියානු) සහ පෂ්ටෝ[1]
ජාති නාම(ය)ඇෆ්ගනිස්ථාන [alternatives]
රජයඉස්ලාමික ජනරජය
• ජනාධිපති
හමීඩ් කර්සායි
• උප ජනාධිපති
මොහොමඩ් ෆාහිම්
• උප ජනාධිපති
කරීම් ඛලිලි
• නීතිපති
අබ්දුල් සලාම් අසිzමි
Establishment
ඉතිහාසය 
• First Afghan state[2]
October 1747
• Independence
August 19, 1919
• ස්ථාපිත කළේ
2001
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
647,500 km2 (250,000 sq mi) (41st)
• ජලය (%)
negligible
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
29,150,000[3] (42 වැනියා)
• 1979 ජන සංගණනය
13,051,358
• ඝණත්වය
43.5/km2 (112.7/sq mi) (150 වැනියා)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$27.014 billion[4]
• ඒක පුද්ගල
$935[4]
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$14.044 billion[4]
• ඒක පුද්ගල
$486[4]
මාසද (2007)0.352
පහළ · 181st
ව්‍යවහාර මුදලAfghani (AFN)
වේලා කලාපයUTC+4:30 (D†)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය93
අන්තර්ජාල TLD.af
පූර්වප්‍රාප්ති වනුයේ
Islamic Emirate of Afghanistan

ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය, එසේත් නැතිනම් පොදු ව්‍යවහාරයට අනුව ඇෆ්ගනිස්ථානය යනු දකුණු-මධ්‍යම ආසියාවේ පිහිටි සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ කඳුකර රාජ්‍යයකි. එය දකුණින් සහ නැගෙනහිරින් පාකිස්ථානයට ද, බටහිරින් ඉරානයට ද, උතුරින් තුර්කමෙනිස්ථානයට, උස්බෙකිස්ථානයට සහ ටජිකිස්ථානයට ද, ඊසානදිගින් චීනයට ද මායිම් වී ඇත. වත්මන් ඇෆ්ගනිස්ථාන භූමිය අතීතයේ දී සේද මාවතේ සහ මානව සංක්‍රමණයේ සන්ධිස්ථානයක් විය. ක්‍රිපූ 50,000 තරම් ඈත අතීතයේ මෙහි මිනිස් වාසය පැවති බවට සාක්ෂි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.[5] මේ ප්‍රදේශයේ නාගරික ජනාවාස ක්‍රිපූ 3000-2000 අතර කාලයක ඇරඹෙන්නට ඇතැයි සැළකේ.[6]

කාලයත් සමග ජනවර්ග රාශියක් ජීවත් වී ඇති ඇෆ්ගනිස්ථානය, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිගත් ඉන්දියානු උපමහාද්වීපයත් යා කරන වැදගත් ස්ථානීය පිහිටුමක පවතියි[7]. මේ නිසාම පුරාණයේ සිටම මහා ඇලෙක්සැන්ඩර්, මෞර්ය අධිරාජ්‍යය, ජෙන්ගිස් ඛාන් වැන්නන්ගේ[5][6] හමුදා ආක්‍රමණවලට ඇෆ්ගනිස්ථානය ගොදුරු වී ඇත.

ශබ්දනිෂ්පත්තිය

[සංස්කරණය]

"ඇෆ්ගන් මිනිසුන්ගේ දේශය" යන අර්ථය ඇතිව පර්සියන් බසින් සෑදී ඇත. "ඇෆ්ගන්" යන්න මිනිසුන්ගේ ගෝත්‍රය හැඳින්වීමටත් "තාන්" යන්න ප්‍රදේශය යන අරුත ඇති උපසර්ගයක් ලෙසත් යෙදී ඇත. මුල් කොටස වූ ඇෆ්ගන් යන්න අතීතයේ සිටම මෙහි මුල්ම හා විශලතම ජන කොට්ඨාශය වන පෂ්තුන් ජනයා හැඳින්වීමට යොදාගන්නකි. මෙය 3 වන සියවසේ "අබ්ගන්" ලෙසත් 6 වන සියවසේ "අවගන" ලෙසත් භාවිතා කෙරී ඇත.

භූ ලක්ෂණ

[සංස්කරණය]

නිරිත දිගින් හා දකුණින් තැනි සහිත ගොඩ බිමින් වට වූ කඳුකර රටකි.විවිධ අවස්ථා වල දකුණු අසියාවේ, මධ්‍යම අසියාවේ, හෝ බටහිර දිග අසියාවේ (මැද පෙරදිග ) පිහිටි බවට විස්තර කෙරේ.එය උතුරු අක්ෂාංශ 29°-39° හා නැගෙනහිර දේශාංශ 60°-75° අතර පිහිටා ඇත.උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 24557ක් (මීටර් 7485 ) උසින් වූ නව්ෂාක් වේ. දේශගුණය ප්‍රදේශානුගතව සීඝ්‍ර ලෙස වෙනස් වේ. රටේ බොහෝ කොටස් වියලි අතර නැවුම් ජලය හිඟය.අන්තර්වාහී සිස්තානීය තටකය යනු ලෝකයේ වියලිතම ප්‍රදේශ වලින් එකකි.

ඉතිහාසය

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "Languages of Afghanistan". Central Intelligence Agency. The World Factbook. සම්ප්‍රවේශය 2010-09-16.
  2. ^ "Afghanistan". The World Factbook. Central Intelligence Agency. 2007-12-13. සම්ප්‍රවේශය 2010-06-24.
  3. ^ Department of Economic and Social Affairs Population Division (2009). "World Population Prospects, Table A.1" (PDF). 2008 revision. United Nations. සම්ප්‍රවේශය 2009-03-12. ((cite journal)): Cite journal requires |journal= (help); line feed character in |author= at position 42 (help)
  4. ^ a b c d "Afghanistan". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
  5. ^ a b "The Afghans - Their History and Culture". Center for Applied Linguistics. June 30, 2002. සම්ප්‍රවේශය 2010-09-10.
  6. ^ a b Griffin, Luke (January 14, 2002). "The Pre-Islamic Period". Afghanistan Country Study. Illinois Institute of Technology. සම්ප්‍රවේශය 2010-10-14.
  7. ^ "Afghanistan country profile". BBC News. 2 October 2010. සම්ප්‍රවේශය 2010-11-07.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඇෆ්ගනිස්ථානය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?