කාබුල්
කාබුල් නගරය ඇෆ්ගනිස්ථානයේ අගනගරය හා විශාලතම නගරය වන අතර එය කාබුල් පළාතේ පිහිටා ඇත. නවතම දත්ත වලට අනුව එහි ඒ නාගරික ජනගහනය 1925548 ක් පමණ වේ.
කාබුල් නගරය ආර්ථික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද ප්‍රධාන තැනක් ගන්නා අතර මුහුදු මට්ටමින් අඩි 5900 ක් (1800m) උසින් පිහිටයි. මෙම නගරය හින්දු කුෂ් කදුවැටිය හා කාබුල් නදිය අතර පිහිටා ඇත. මෙම නගරය අවම කන්දගාර්, හර්ට් හා මසාර් ෂාරිෆ් පිහිටටා ඇති අතර වෘතාකාර අධිෙව්ගී මාර්ග වලින් සම්බන්ද කම් පවත්වයි. ජලාලාබද් හා පාකිස්ථානේ පෙෂාවාර් නගරයට දිවෙන මාර්ග වල ආරම්භයක් කාබුල් නගරයයි.
1978 සිට කාබුල් හි ප්‍රධාන නිෂ්පාදන වන්නේ යුද්දායුද, රෙදිපිළි. ගෘහ භාණ්ඩ හා බිට් සිනි කර්මාන්තයයි. 2001 දි ඇෆ්ගනිස්ථානය ඉස්ලාමිය සමුහාන්ඩුව පිහිටුවීමත් සමගම වෙල කටයුතු වල නිෂ්පාදනය ඉහළ ගියේය.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.