බබුසා ජනයා
මුළු ජනගහනය | |
---|---|
නොදනියි | |
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | |
තායිවානය | |
භාෂා | |
මැන්ඩරින්, තායිවාන, වෙනත් | |
ආගම | |
බුද්ධාගම, ප්‍රාණවාදය |
බබුසා (චීන: 貓霧捒族; පින්යින්: Māowùshù zú) යනුවෙන් හැඳින්වෙන්නේ තායිවාන ආදිවාසී ජන කොට්ඨාසයකි. මොවුහු ප්‍රධාන වශයෙන්ම චංහුවා ප්‍රාන්තය සහ තායිවානයේ මධ්‍ය ද්‍රෝණියේ බටහිර කොටසේ ජීවත් වෙති.
මේවාත් බලන්න
[සංස්කරණය]- බබුසා භාෂාව
- මිද්දග් රාජධානිය
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.