පසේහ් ජනයා
පසේහ් (හෙවත් පසීහ්; 巴則海 හෙවත් 巴宰) ජනයා සහ කක්ෂාබු ඇතුළු ජන කොට්ඨාසය තායිවානයේ තායිචුං සහ මියාඕලි යන ප්‍රදේශවල ජීවත්වන ට්සෞවික පසේහ් භාෂාව වහරන ස්වදේශික ජනයාගෙන් පැවතෙන්නෝ වෙති. සංස්කෘතික සමායෝගය සහ සංස්කෘතික සමාග්‍රහණය හේතුවෙන් තමන් පසේහ්වරුන් යැයි පවසන තායිවාන ජනයා බොහෝදෙනකු ජීවත් වන්නේ නැන්ටෞහි පුලි මධ්‍යම නගරයේ අයි-ලෑන් දිස්ත්‍රික්කය (愛蘭地區) තුළ ය.[1]
වර්තමාන තත්ත්වය
[සංස්කරණය]වර්තමාන පසීහ් ප්‍රජාව දක්නට ලැබෙන්නේ අයි-ලෑන් (愛蘭) තායිවාන ප්‍රෙස්බිටීරියානු පල්ලිය අවට ය. එමගින් ඔවුනට පසේහ් සංස්කෘතික පුනර්ජීවනය සහ දේශපාලනික සහායෝගය සඳහා උපකාර ලැබේ. අයි-ලෑන් පසීහ්වරු මේ වනවිටත් තායිවාන රජයට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කොට ඇත්තේ පිළිගත් තායිවාන ආදිවාසී ජන කොට්ඨාසයක් ලෙස නිල ත්ත්වයක් ලබාදෙන ලෙසට බල කරමිනි.
මේවාත් බලන්න
[සංස්කරණය]- පසේහ් භාෂාව
- මිද්දග් රාජධානිය
ආශ්‍රේයයන්
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.