For faster navigation, this Iframe is preloading the Wikiwand page for සබ්මැරීන.

සබ්මැරීන

ජපන් සමුද්‍ර ආත්මාරක්ෂා බලකායට අයත් Oyashio සබ්මැරීනයක්,2006
US Virginia-class submarine underway in Groton, Connecticut, July 2004
An early submersible craft, built by Cornelis Drebbel, propelled by oars
Illustration by Robert Fulton showing a "plunging boat"
1806 illustration by Robert Fulton showing a "plunging boat"
Submarine Escape Immersion Equipment suit Mk 10
A submarine escape suit with rebreather

සබ්මැරීනයක් හෙවත් කුමුදුවක්[1] යනු ජල ප්‍රවාහන යාත්‍රාවකි.මෙයට දිය යටදී නිදහසේ ක්‍රියා කළ හැකිය. සබ්මර්සිබ්ලයක ඇති සීමිත ක්‍රියාවලට වඩා වෙනස් ක්‍රියාවලියක් මෙහි අන්තර්ගත වේ.සබ්මැරීනය යන වචනය බොහෝ විට යෙදෙන්නේ විශාල ස්වයංපාලක මිනිසුන් ගමන් කරන යාත්‍රාවකටයි. කෙසේ වුවත් ඓතිහාසිකව හෝ අනියම් ලෙස සම්බැරීනය යන්න කුඩා හෝ මධ්‍ය ප්‍රමාණයේ යාත්‍රාවන්ට,දුරස්ථ පාලක වාහනයන්ට,රොබෝවන්ට ද යෙදිය හැකිය.සබ්මැරීන යන වචනයට ඇත්තේ නාම විශේෂණ අර්ථයකි.එනම් මුහුද යට යන අරුත යි.එනමුත් සබ්මැරීන් ඉංජිනේරු විද්‍යාව හා සබ්මැරීන් කේබල් යන වචන සබ්මැරීන් යන්නෙහි මුලික අර්ථය හා අදාළ නොවේ.සබ්මැරීන් යනු සබ්මැරීන් බෝට්ටු යන්නේ කෙටි යෙදුමයි.

ඓතිහාසික හේතුන් නිසා සබ්මැරීන බෝට්ටු ලෙසද හැඳින්වේ. මෙයට හේතුව නැවකින් මුහුදට හෙලන යාත්‍රා බෝට්ටු ලෙස හැඳින්වීමයි. මුල් සබ්මැරීන දියත් කෙරුනේද මේ ආකරයටයි.

ඉංග්‍රීසි යෙදුමක් වන යු බෝට් යන්න හටගෙන ඇත්තේ ජර්මන් බසින් සබ්මැරීනයට යොදන නම අධාරයෙනි. `U-Boot`, යන්නේ අදහස වන්නේ මුහුද යට බෝට්ටුව යන්නයි.

පරීක්ෂණාත්මක සබ්මැරීන බිහිවී තිබුණ ද සබ්මැරීන සැලැස්ම දියත් වුයේ 19 වැනි ශතවර්ෂයේ දීය. පළමු ලෝක යුද්ධ සමයේ දී සබ්මැරීන බහුල ලෙස භාවිතා විය.ඒවා භාවිත වුයේ මෙවැනි කාර්යයන් සදහාය. සතුරු නෞකා හෝ සබ්මැරීන වලට පහරදීම,ගුවන් යානා භාරක නෞකා ආරක්ෂාවට,බාධක පැමිණවීම යනු ඒවාය. තවද බැලිස්ටික් මිසයිල සබ්මැරීන න්‍යෂ්ටික ප්‍රහාර සඳහා ද නැවත පිරික්සුම් සඳහා සහ විශේෂ භට කණ්ඩායම් අබිරහස් ලෙස යෙදවීම සඳහා ද යොදා ගැනේ. සාමාන්‍ය ජනයා මේවා යොදා ගන්නේ සාගර විද්‍යාව,බේරා ගැනීම්,නිරීක්ෂණ සහ පහසුකම් නිරීක්ෂණය/නඩත්තු කටයුතු සඳහා ය. සබ්මැරීන විශේෂ ලෙස යොදා ගන්නේ මුහුද යට සෙවීම් සහ බේරාගැනීම්, මුහුද යට අලුත්වැඩියා කටයුතු ආදිය සදහාය. සබ්මැරීන සංචාරක සහ අධ්‍යයන පර්යේෂණ සඳහා ද යොදා ගැනේ.

සබ්මැරීන සතුව විවිධ හැකියාවන් පවතී.ස්වයංක්‍රියව පාලනය කිරීමට ඇති හැකියාව මෙන්ම එක් පුද්ගලයෙක් හෝ දෙදෙනකු සමඟ පැය කිහිපයක් ක්‍රියාත්මක වීමේ සිට මාස හයක් පමණ ක්‍රියාත්මක වීමට ඇති හැකියාව දැක්විය හැකිය. මෙයට උදාහරණයක් ලෙස රුසියානු ටයිපූන් පංතිය දැක්විය හැකිය. සබ්මැරීන වලට මිනිසුන්ට යා නොහැකි ස්ථානවල පවා ක්‍රියාත්මක වීමේ හැකියාව පවතී. වර්තමාන ගැඹුරු දිය සබ්මැරීනවල මූලාරම්භය සනිටුවන් වන්නේ බාතිස්කේප් වලිනි,එනම් එය කිමිදුම් කුටියේ වර්ධන අවස්ථාවකි.

බොහෝ විශාල සබ්මැරීනවල සිලින්ඩරාකාර බඳක්,කෝණික කෙරවලවල් සහ සිරස් ව්‍යුහයක් සහිත බෝට්ටුවක් අඩංගු වේ.මෙය සාමාන්‍යයෙන් නැව මැද පවතී.මෙහි සන්නිවේදන හා සංවේදන උපකරණ සහ පරීක්ෂක අඩංගු වේ.නවීන සබ්මැරීන වල මෙම ව්‍යුහය රුවල ලෙස හැඳින්වේ. පැරණි ආකෘතිවල මෙහෙයුම් ස්ථානයක් දැකිය හැකිය. වෙනම ස්ථාපනය වු,සබ්මැරීන කඳ ට ඉහළින් පීඩන වැස්ම කෙටි පරීක්ෂණයන් යෙදීම සඳහා භාවිතා විය.

සබ්මැරීනයේ කෙළවර අවර පෙත්ත සහ ද්‍රවගතික පාලක වරල් පත් අන්තර්ගත විය.කුඩා සහ ගැඹුරු කිමිදුම් සබ්මැරීන මෙම සාම්ප්‍රදායික ආකෘතියෙන් බැහැර විය.

අමතර අවධානයට

[සංස්කරණය]
  • Autonomous underwater vehicle
  • Coastal submarine
  • Columbia-class submarine
  • Depth charge
  • Fictional submarines
  • Flying submarine
  • List of ships sunk by submarines by death toll
  • List of submarine actions
  • List of submarine classes
  • List of submarine incidents since 2000
  • List of submarine museums
  • List of submarines of World War II
  • List of specifications of submarines of World War II
  • List of sunken nuclear submarines
  • Merchant submarine
  • Nuclear navy
  • Semi-submersible naval vessel
  • Submarine films
  • Submarine power cable
  • Submarine simulator, a computer game genre
  • Supercavitation
  • Unmanned underwater vehicle

රට අනුව

[සංස්කරණය]
  • List of submarine operators
  • ඕස්ට්‍රේලියාව – Collins-class submarine
  • බංග්ලාදේශය- Submarines of the Bangladesh Navy
  • බ්‍රිතාන්‍යය – List of submarines of the Royal Navy, List of submarine classes of the Royal Navy
  • චීනය – Submarines of the People's Liberation Army Navy
  • ප්‍රංශය – Submarines in the French Navy, List of submarines of the French Navy, List of French submarine classes and types
  • ජර්මනිය – List of U-boats of Germany
  • ඉන්දියාව – Submarines of the Indian Navy
  • ඊශ්‍රායලය – Dolphin-class submarine
  • ජපානය – Imperial Japanese Navy submarines, List of combatant ship classes of the Japan Maritime Self-Defense Force#SS : Submarine § Notes
  • The Netherlands – List of submarines of the Netherlands
  • පාකිස්ථානය – List of active Pakistan Navy ships#Submarines § Notes
  • Romania – Romanian submarines of World War II
  • රුසියාව – List of Soviet and Russian submarine classes, Future Russian submarines
  • Soviet Union – List of ships of the Soviet Navy#Submarines § Notes
  • Spain – List of submarines of the Spanish Navy
  • සිංගපූරුව – Republic of Singapore Navy#Submarines § Notes
  • තුර්කිය – List of submarines of the Turkish Navy
  • United States – Submarines in the US Navy, List of submarines of the US Navy, List of US submarine classes, Naval Submarine Medical Research Laboratory

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "The Contribution of Cumaratunga Munidasa as a Neologist".

භාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
සබ්මැරීන
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?