For faster navigation, this Iframe is preloading the Wikiwand page for රොබොටික්ස්.

රොබොටික්ස්

ආලෝක බල්බයක් දරා ගෙන සිටින සෙවණැලි රොබෝ අත් පද්ධතියක්

රොබොටික් පෝටලය (Robotic Portal)

[සංස්කරණය]

රොබොටික්ස් යනු රොබෝවරුන් හා ප්‍රායෝගිකව ඔවුන්ගේ සැලසුම නිෂ්පාදනය හා යෙදීම පිළිබඳව වූ විද්‍යාව හා තාක්ෂණයයි. රොබොටික් සඳහා ඉලෙක්ට්‍රොනික් යාන්ත්‍ර විද්‍යාව හා මෘදුකාංග ගැන ප්‍රායෝගික දැනුමක් අවශ්‍ය වන අතර තවත් බොහෝමයක් විෂයවල විශාල ප්‍රායෝගික දැනීමක් සමඟ සම්බන්ධ වේ. මෙම ක්ෂේත්‍රයේ වැඩ කරන පුද්ගලයකු රොබොටිසිස්ට් (roboticist) ලෙස හඳුන්වනු ලැබේ.

රොබෝවරුන්ගේ පෙනුම හා හැකියාවන් අතිශයින් විවිධ නමුත් සියලු රොබෝවරුන් යම් ආකාරයක ස්වයංක්‍රීය පාලනයක් යටතේ යාන්ත්‍රික චලනය විය හැකි ව්‍යුහයකින් යුක්ත වේ. රොබෝවරුන්ගේ ව්‍යුහය බොහෝ දුරට යාන්ත්‍රික වන අතර එය ප්‍රගතික දාමය ලෙස හැඳින්විය හැක. (එහි ක්‍රියාකාරිත්වය මිනිස් සිරුරේ අස්ථි පද්ධතියට සමාන වීම නිසා) දාමය සබැඳුම් (එහි අස්ථි) ඔදයන එහි මාංශ හා අංශක එකක හෝ කිහිපයක නිදහස චලන සන්ධිවලින් යුක්ත වේ. බොහෝමයක් නූතන රොබෝවරු තැනීමේදී විවෘත ශ්‍රේණි දාම භාවිතා කරයි. එහිදී එක් එක් සබැඳුම් එයට පසුව වූ එකක පෙර වූ එකට සම්බන්ධ වේ. මෙම රොබෝවරු ශ්‍රේණි රොබෝවරු ලෙස හඳුන්වයි. බොහෝ විට මිනිස් අතක ආකාරයේ ස්ටුවර්ට් වේදිකා වැනි සමහරක් රොබෝවරු සංවෘත සමාන්තර ප්‍රගතික දාම භාවිතා කරයි. රොබෝවරුන් තැනීමේදී මිනිසාගේ, වෙනස් සතුන්ගේ හා කෘමීන්ගේ යාන්ත්‍රික ව්‍යුහය අනුගමනය කරන නමුත් අනිත් ව්‍යුහ සාපේක්ෂ වශයෙන් දුලබය. කෙසේ නමුත් එවැනි ව්‍යුහවල දියුණු කිරීම් හා භාවිත පර්යේෂණවල ක්‍රියාකාරී අංශයක් බවට පත්ව ඇත. (උදාහරණ - ජෛව යාන්ත්‍ර විද්‍යාව) රොබෝවරු අවසන් සබැඳුමේ ස්ථානගත කළ හැකි අවසන් කිරීමේ අපසාභීවලින් යුත් පාලකයා ලෙස භාවිතා වේ. මෙම අවසන් කිරීමේ අපසාරී පෑස්සුම් උපකරණයක සිට යාන්ත්‍රික අතක් දක්වා අවට පරිසරය පාලනය කළ හැකි ඕනෑම උපකරණයක් විය හැකිය.

රෝල්වන රොබෝවරු

[සංස්කරණය]
Segway in the Robot museum in Nagoya.

සරල බව අයත් කර ගැනීම සඳහා බොහෝමයක් ජංගම රොබෝවරුන්ට රෝද 4ක් පවතී. කෙසේ නමුත් සමහරක් පර්යේෂකයන් වඩා සංකීර්ණ ලෙස රෝද යෙදූ එනම් රෝද එකක් හෝ 2 ක් යෙදූ රොබෝවරු නිර්මාණයට යත්න දරයි.

  • රෝද දෙකෙන් සමබර වීම : සෙග්වේ එකක් සාමාන්‍යයෙන් රොබෝවරයෙකු සේ නොසැලකුව ද එය රොබෝවරයෙකුගේ අවයවයක් ලෙස සැලකිය හැකිය.බොහොමයක් සැබෑ රොබෝවරු ඒ හා සමාන ගතික සමබර වීමේ ඇල්ගොරිතමයක් භාවිතා කරන අතර නාසා හි රොබෝනෝට් (Robonaut) සෙග්වේ එකක් මත තබා ඇත.
  • බෝල්බොට් (Ballbot) : කානෙජි මෙලන් සරසවියේ පර්යේෂකයන් පාද හෝ රෝද වෙනුවට බෝලයක් මත සමබරව සිටින නව වර්ගයේ රොබෝවරයෙකු නිපදවා ඇත. මෙම බෝල්බොට්හට ස්වයං අන්තර්ගත බැටරි මඟින් ක්‍රියා කරන ඕනෑම දිශාවකට ගමන් කළ හැකි තනි යුරතේන් ආලේප කරන ලද ලෝහ ගෝලයක් මත සමබරව සිටින රොබෝවරයෙකි. එය රාත්තල් 95ක් බර වන අතර දළ වශයෙන් පුද්ගලයකුගේ උසට සහ පළලට සමාන වේ. මෙම දිග සිහින් හැඩය හා කුඩා ඉඩ කඩවල හැසිරවීමේ හැකියාව නිසා එයට මිනිසුන් සහිත පරිසරවලදී දැනට භාවිතාවන රොබෝවරුන්ට වඩා හොඳින් ක්‍රියාත්මක වීමේ හැකියාවක් ඇත. *ට්‍රැක් රොබෝවරු : තවත් ආකාරයක රෝල් වන රොබෝවරයෙකු වන්නේ පීලි පාරක් ඇති රොබෝවරුය. එනම් නාසාහි නාගරික රොබෝවරයා වන අර්බි (Urbie) වැනි රොබෝවරුය.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
  • Artificial Intelligence
  • Autonomous robot
  • Cloud robotics
  • Cognitive robotics
  • Evolutionary robotics
  • Fog robotics
  • Glossary of robotics
  • Index of robotics articles
  • Mechatronics
  • Multi-agent system
  • Outline of robotics
  • Quantum Robotics
  • Roboethics
  • Robot rights
  • Robotic art
  • Robotic governance
  • Soft robotics
  • Self-reconfiguring modular robot

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
රොබොටික්ස්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?