පස්වන බුවනෙකබාහු රජ
තුන්වන වික්‍රමබාහු රජතුමාගෙන් පසු ගම්පොල රජ වූයේ පස්වන බුවනෙකබාහු රජු ය. ක්‍රිස්තු වර්ෂ 1372 සිට 1408 දක්වා කාලය මෙතුමාගේ රාජ්‍ය කාලය වශයෙන් සැලකේ.මේ කාලයේදී නැවතත් ආර්ය චක්‍රවර්ති ගොඩින් හා මුහුදින් සිංහල රාජ්‍යයට පහර දුන්නත් අලගක්කෝනාර ගේ ශූර මෙහෙයවීමෙන් ඒ හමුදාංක දෙකම පරාජයට පත් කරනු ලැබීය.
මේ රජු ක්‍රිස්තු වර්ෂ 1396 දී පමණ තම රාජධානිය කෝට්ටේ ට ගෙන ගිය අතර කොට්ටේ පුරවරය සැලසුම් සහගත ව ඉඳි කරන ලද්දේ නිශ්ශංක අලගක්කෝනාර විසිනි.
මේ රජුගෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1412 දී බලයට පැමිණියේ හයවන පරාක්‍රමබාහු රජතුමා ය. ක්‍රිස්තු වර්ෂ 1408 සිට 1412 දක්වා කාලය අනුමාන කිරීමට සිදු ව ඇත.
සබැඳි පිටු
[සංස්කරණය](1220-1597) | |
දඹදෙණිය රාජධානිය (1220–1345) |
|
ගම්පොළ රාජධානිය (1345–1412) |
|
කෝට්ටේ රාජධානිය (1412–1597) |
|
සීතාවක රාජධානිය (1521–1593) |
|
සෙංකඩගල රාජධානිය (1473-1592) |
|
සෙංකඩගල පාලකයින් ප්‍රාදේශීය පාලකයින් පමණි. |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.