දෙවන ජයබාහු රජ
ක්‍රිස්තු වර්ෂ 1467 දී හයවන පරාක්‍රමබාහු රජතුමා මිය ගිය විට එතුමාගේ දියණියගේ පුතා වන ජයබාහු කුමරු දෙවන ජයබාහු නමින් කෝට්ටේ රජකමට පත් විය. තමාට රජකම නොලැබීම නිසා කෝපයට පත්, යාපනයේ පාලකයා වූ සපුමල් කුමරු කෝට්ටේට පැමිණ දෙවන ජයබාහු රජු මරා ක්‍රිස්තු වර්ෂ 1469 දී හයවන බුවනෙකබාහු රජ නමින් කෝට්ටේ බලයට පත් විය.
(1220-1597) | |
දඹදෙණිය රාජධානිය (1220–1345) |
|
ගම්පොළ රාජධානිය (1345–1412) |
|
කෝට්ටේ රාජධානිය (1412–1597) |
|
සීතාවක රාජධානිය (1521–1593) |
|
සෙංකඩගල රාජධානිය (1473-1592) |
|
සෙංකඩගල පාලකයින් ප්රාදේශීය පාලකයින් පමණි. |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.