For faster navigation, this Iframe is preloading the Wikiwand page for හපුතලේ මැතිවරණ කොට්ඨාශය.

හපුතලේ මැතිවරණ කොට්ඨාශය

හපුතලේ මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී හපුතලේ මැතිවරණ කොට්ඨාශය වෙනුවට බදුල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස හපුතලේ දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජේ. ඒ. රඹුක්පොත යතුර 2,124 31.38%
ඒ.ඩී. සෙංගමලෙයි ගෙය 1,753 25.89%
ආර්.ඒ. නඩේසන් කුඩය 1,337 19.75%
ඒ. පචමුතු අලියා 1,229 18.15%
ජේ.ජී. රාජකුලේන්ද්‍රම් අත 327 4.83%
වලංගු ඡන්ද සංඛ්‍යාව 6,770 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 127
මුළු ඡන්ද සංඛ්‍යාව 6,897
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 11,123
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 62.01%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විල්ෆ්‍රඩ් ඒ. රත්වත්තේ ලාම්පුව 2,444 49.29%
බුලත්සිංහලගේ ජයසේන පෙරේරා යතුර 820 16.54%
ඩබ්. පී. ජී. ආරියදාස තරුව 650 13.11%
ඊ. එච්. ද මැල් අත 518 10.45%
ඩබ්. ආතර් ද සිල්වා අලියා 432 8.71%
කේ. සිවසාමි කණ්ණාඩි කූට්ටම 94 1.90%
වලංගු ඡන්ද සංඛ්‍යාව 4,958 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 55
මුළු ඡන්ද සංඛ්‍යාව 5,013
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 7,051
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 71.10%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩබ්.පී.ජී. ආරියදාස අත 4,678 77.91%
ඩබ්.ඒ. රත්වත්තේ අලියා 1,326 22.08%
වලංගු ඡන්ද සංඛ්‍යාව 6,004 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 41
මුළු ඡන්ද සංඛ්‍යාව 6,045
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 9,442
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 64.02%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩබ්.පී.ජී. ආරියදාස අත 3,655 47.83%
පී.බී. සන්නස්ගල අලියා 1,984 25.96%
විජේසිරි නානායක්කාර යතුර 837 10.95%
ඩී.එල්.ඩබ්. රාජපක්ෂ හිරු 482 6.31%
එම්. අරුණාසලම් ගස 428 5.60%
බර්ට්‍රම් ජයසිංහ කරත්ත රෝදය 256 3.35%
වලංගු ඡන්ද සංඛ්‍යාව 7,642 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 104
මුළු ඡන්ද සංඛ්‍යාව 7,746
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 10,344
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 74.88%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]


අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩබ්.පී.ජී. ආරියදාස අත 4,335 59.19%
එන්.ජී.එස්. පණ්ඩිතරත්න අලියා 2,860 39.05%
නානායක්කාරගේ විජේසිරි කරත්ත රෝදය 129 1.76%
වලංගු ඡන්ද සංඛ්‍යාව 7,324 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 66
මුළු ඡන්ද සංඛ්‍යාව 7,390
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 10,344
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 71.44%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩබ්.පී.ජී. ආරියදාස අත 5,740 50.49%
ආර්.එම්. අප්පුහාමි ලාම්පුව 4,661 41.00%
බී. ජයසේන පෙරේරා පුටුව 667 5.87%
ඩබ්. ගවරම්මන අහස්යානය 300 2.64%
වලංගු ඡන්ද සංඛ්‍යාව 11,368 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 137
මුළු ඡන්ද සංඛ්‍යාව 11,505
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 14,457
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 79.58%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩබ්.පී.ජී. ආරියදාස අත 8,339 54.74%
ඩබ්.ජී.එම්. ජයවික්‍රම අලියා 6,896 45.26%
වලංගු ඡන්ද සංඛ්‍යාව 15,235 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 92
මුළු ඡන්ද සංඛ්‍යාව 15,327
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 17,821
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 86.01%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩබ්.ජේ.එම්.ලොකුබණ්ඩාර අලියා 10,818 57.65%
එච්.එම්.සී.දිසානායක අත 7,446 39.68%
එල්.ඒ. ගුණවර්දන යතුර 274 1.46%
එස්. හේමදාස ලාම්පුව 226 1.20%
වලංගු ඡන්ද සංඛ්‍යාව 18,764 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 81
මුළු ඡන්ද සංඛ්‍යාව 18,845
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 22,166
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 85.02%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°46′0″N 80°58′0″E / 6.76667°N 80.96667°E / 6.76667; 80.96667

{{bottomLinkPreText}} {{bottomLinkText}}
හපුතලේ මැතිවරණ කොට්ඨාශය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?