For faster navigation, this Iframe is preloading the Wikiwand page for මුත්තූර් මැතිවරණ කොට්ඨාශය.

මුත්තූර් මැතිවරණ කොට්ඨාශය

මුත්තූර් මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මුත්තූර් නගරය අනුව යමිනි . මාර්තු 1960 සහ ජූලි 1977 අතරතුර මෙම කොට්ඨාශය ද්වි-මන්ත්‍රි ආසනයක් විය. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මුත්තූර් මැතිවරණ කොට්ඨාශය වෙනුවට ත්‍රිකුණාමලය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස මුත්තූර් දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %%
ඒ.ආර්.ඒ.එම්. අබුබකර් අලියා 3,480 43.98%
එම්.ඊ.එච්. මොහොමඩ් අලි කොමියුනිස්ට් පක්ෂය තරාදිය 1,760 22.24%
ඊ. සොක්කලිංගම් තරුව 1,555 19.65%
ඒ.සී. චෙල්ලරාජා කුඩය 1,118 14.13%
වලංගු ඡන්ද සංඛ්‍යාව 7,913 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 228
මුළු ඡන්ද සංඛ්‍යාව 8,141
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 16,649
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 48.90%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.ඊ.එච්. මොහමඩ් අලි ස්වාධීන තරාදිය 6,050 64.51%
ඒ.ආර්.ඒ.එම්. අබුබකර් කුඩය 3,329 35.49%
වලංගු ඡන්ද සංඛ්‍යාව 9,379 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 119
මුළු ඡන්ද සංඛ්‍යාව 9,498
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 16,705
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 56.86%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.ඊ.එච්. මොහමඩ් අලි එක්සත් ජාතික පක්ෂය තරාදිය 10,549 84.72%
ඒ.එච්. අල්විස් අහස්යානය 1,902 15.28%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,451 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 114
මුළු ඡන්ද සංඛ්‍යාව 12,565
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 22,177
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 56.66%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ටී. අහම්බරම් ෆෙඩරල් පක්ෂය ගෙය 10,685 26.73%
එම්.ඊ.එච්. මොහමඩ් අලි ස්වාධීන ඉණිමග 10,680 26.72%
ඒ.එල්. අබ්දුල් මජීඩ් මහනහැෂිම 7,540 18.86%
එස්.බී. වීරකෝන් අත 6,748 16.88%
ඒ.එච්. අල්විස් අලියා 1,488 3.72%
පී.ඩී.ඊ. වික්ටර් පෙරේරා කරත්ත රෝදය 1,165 2.91%
ජේ.ඒ.පී. තුරෙයිනායගම් හිරු 1,075 2.69%
ඒ.ආර්.ඒ.එම්. අබුබකර් කුඩය 298 0.75%
එන්.ටී. ෆ්‍රැන්සිස් සේවියර් කුකුළා 295 0.74%
වලංගු ඡන්ද සංඛ්‍යාව 39,974 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1,153
මුළු ඡන්ද සංඛ්‍යාව 41,127
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,520
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 144.20%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ටී. අහම්බරම් ෆෙඩරල් පක්ෂය ගෙය 13,304 28.88%
ඒ.එල්. අබ්දුල් මජීඩ් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 13,247 28.76%
එම්.ඊ.එච්. මොහමඩ් අලි අලියා 11,417 24.78%
එච්.ඩී.එල්. ලීලාරත්න ඉණිමග 7,916 17.18%
වික්ටර් පෙරේරා කරත්ත රෝදය 181 0.39%
වලංගු ඡන්ද සංඛ්‍යාව 46,065 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 677
මුළු ඡන්ද සංඛ්‍යාව 46,742
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,520
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 163.89%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.ඊ.එච්. මොහමඩ් අලි ෆෙඩරල් පක්ෂය ගෙය 20,237 35.64%
ඒ.එල්. අබ්දුල් මජීඩ් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 16,726 29.45%
එච්.ඩී.එල්. ලීලාරත්න අලියා 15,328 26.99%
ඩී.වී. පවුලිස් කුරුල්ලා 3,792 6.68%
ආර්.එම්. ගුණතිලක ඉණිමග 376 0.66%
එස්.එස්. ඇරුමුගම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 327 0.58%
වලංගු ඡන්ද සංඛ්‍යාව 56,786 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1,343
මුළු ඡන්ද සංඛ්‍යාව 58,129
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 38,516
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 150.92%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඒ.එල්. අබ්දුල් මජීඩ් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 22,727 29.72%
තංගතුරෙයි අරුණාසලම් ෆෙඩරල් පක්ෂය ගෙය 19,787 25.87%
එච්.ඩී.එල්. ලීලාරත්න ඉණිමග 18,698 24.45%
එම්.ඊ.එච්. මොහමඩ් අලි එක්සත් ජාතික පක්ෂය අලියා 15,018 19.64%
බී.ජී. සිරිසේන ලාම්පුව 253 0.33%
වලංගු ඡන්ද සංඛ්‍යාව 76,483 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 705
මුළු ඡන්ද සංඛ්‍යාව 77,188
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 44,176
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 174.73%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.ඊ.එච්. මහරූෆ් එක්සත් ජාතික පක්ෂය අලියා 12,530 44.99%
ඒ.එල්. අබ්දුල් මජීඩ් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 7,800 28.01%
එස්.එම්. මකීන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 7,520 27.00%
වලංගු ඡන්ද සංඛ්‍යාව 27,850 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 115
මුළු ඡන්ද සංඛ්‍යාව 27,965
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 30,389
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 92.02%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 8°27′14″N 81°15′56″E / 8.45389°N 81.26556°E / 8.45389; 81.26556

{{bottomLinkPreText}} {{bottomLinkText}}
මුත්තූර් මැතිවරණ කොට්ඨාශය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?