For faster navigation, this Iframe is preloading the Wikiwand page for බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය.

බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය

බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, බෙලිඅත්ත නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය වෙනුවට හම්බන්තොට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස බෙලිඅත්ත දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී. ඒ. රාජපක්ෂ අත 14,007 54.91%
ඩී.පී. අතපත්තු පුටුව 5,985 23.46%
එඩී ප්‍රනාන්දු අලියා 4,885 19.15%
පී. ජේම්ස් ද සිල්වා තරුව 362 1.42%
පී.ඩී.එස්. වික්‍රමසිංහ යතුර 270 1.06%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,509 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 433
මුළු ඡන්ද සංඛ්‍යාව 25,942
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 41,570
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 62.41%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී. ඒ. රාජපක්ෂ කුඩය 17,382 55.83%
ඩී. පී. අතපත්තු තරුව 13,750 44.17%
වලංගු ඡන්ද සංඛ්‍යාව 31,132 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 304
මුළු ඡන්ද සංඛ්‍යාව 31,436
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 41,578
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 75.61%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°1′0″N 80°45′0″E / 6.01667°N 80.75000°E / 6.01667; 80.75000

{{bottomLinkPreText}} {{bottomLinkText}}
බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?