For faster navigation, this Iframe is preloading the Wikiwand page for සිරිසේන කැබිනට් මණ්ඩලය.

සිරිසේන කැබිනට් මණ්ඩලය

සිරිසේන කැබිනට් මණ්ඩලය

ශ්‍රී ලංකාවෙහි 15වන කැබිනට් මණ්ඩලය
වත්මන් තනතුරුධාරි
පිහිටවූ දිනය12 ජනවාරි 2015
පුද්ගලයින් සහ සංවිධාන
රාජ්‍ය නායකමෛත්‍රීපාල සිරිසේන
රජයේ ප්‍රධානියාමෛත්‍රීපාල සිරිසේන
නියෝජ්‍ය රජයේ ප්‍රධානියා
සාමාජීකයාගේ පක්ෂය
ලැයිස්තුව
ව්‍යවස්ථාදායකයෙහි තත්ත්වය
  • ජාතික ආණ්ඩුව (2015-18)
  • සුළුතර රජය (2018-)
විපක්ෂය
විපක්ෂ නායකයා
ඉතිහාසය
මැතිවරණ(යන්)
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්)14වන, 15වන
පූර්වප්‍රාප්තිකයාරාජපක්ෂ

සිරිසේන කැබිනට් මණ්ඩලය යනු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නායකත්වය සැපයෙන, ශ්‍රී ලංකාවෙහි 15වන මධ්‍යම ආණ්ඩුව වෙයි. ජනාධිපතිවරණයෙන් පසුව, 2015 ජනවාරි මාසයෙහිදී එය පිහිටුවන ලදි. 2019 ජනවාරි 11 දින වන විට, කැබිනට් මණ්ඩලයෙහි සාමාජිකයන් 30 දෙනෙකු– ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරු 28 දෙනෙකු– සිටියහ. කැබිනට් මණ්ඩලයෙහි සාමාජිකයන් නොවන කැබිනට්-නොවන අමාත්‍යවරු පස්දෙනෙකුද, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු අටදෙනෙකුද සිටියහ.

කැබිනට් අමාත්‍යවරු

[සංස්කරණය]

අමාත්‍යවරු පත්කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 43(1) ඡේදය ප්‍රකාරව වෙයි.

නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුවේ නිලයෙන් පහව ගියේ ආශ්‍ර.
සිරිසේන, මෛත්‍රීපාලමෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයා 9 ජනවාරි 2015 [1]
ආරක්ෂක අමාත්‍යවරයා 9 ජනවාරි 2015 1 නොවැම්බර් 2018 [2]
20 දෙසැම්බර් 2018 [3]
මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යවරයා 12 ජනවාරි 2015 [3]
ආරක්ෂක, නීතිය හා සාමය සහ යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 1 නොවැම්බර් 2018 20 දෙසැම්බර් 2018 [4][5]
වික්‍රමසිංහ, රනිල්රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය අග්‍රාමාත්‍යවරයා 9 ජනවාරි 2015 26 ඔක්තෝබර් 2018 [1][6][7][8][9]
16 දෙසැම්බර් 2018 [10][11][12]
ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, යෞවන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා 12 ජනවාරි 2015 17 අගෝස්තු 2015 [13][14][15][16]
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 4 සැප්තැම්බර් 2015 26 ඔක්තෝබර් 2018 [17][18][19][20]
නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යවරයා 25 පෙබරවාරි 2018 8 මාර්තු 2018 [21][22][23]
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, යළි පදිංචිකිරීම්, පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 20 දෙසැම්බර් 2018 [24][25][26]
රාජපක්ෂ, මහින්දමහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍යවරයා [a][b]
රනිල් වික්‍රමසිංහ සමගින් මතභේදයට ලක්ව
26 ඔක්තෝබර් 2018 11 නොවැම්බර් 2018 [27][28][29][30][31][32]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ[33][34][35] 11 නොවැම්බර් 2018 15 දෙසැම්බර් 2018
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදල් සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 29 ඔක්තෝබර් 2018 11 නොවැම්බර් 2018 [36][37][38]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ[33][34][35] 11 නොවැම්බර් 2018 15 දෙසැම්බර් 2018
අබේවර්ධන, ලක්ෂ්මන් යාපාලක්ෂ්මන් යාපා අබේවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 29 මැයි 2015 17 අගෝස්තු 2015 [39][40][41]
අබේවර්ධන, මහින්ද යාපාමහින්ද යාපා අබේවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 22 මාර්තු 2015 21 මැයි 2015 [42][43][44][45][46][47][48]
කර්මාන්ත සහ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 9 නොවැම්බර් 2018 11 නොවැම්බර් 2018 [49][50][51]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ[34][35] 11 නොවැම්බර් 2018 15 දෙසැම්බර් 2018
අබේවර්ධන, වජිරවජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂය ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 4 සැප්තැම්බර් 2015 26 ඔක්තෝබර් 2018 [17][18][19][20]
අභ්‍යන්තර සහ ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලනය පිළිබඳ අමාත්‍යවරයා 20 දෙසැම්බර් 2018 [24][25][26]
අමරතුංග, ජෝන්ජෝන් අමරතුංග එක්සත් ජාතික පක්ෂය මහජන සාමය, ආපදා කළමනාකරණය සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 12 ජනවාරි 2015 22 මාර්තු 2015 [13][14][15][16]
මහජන සාමය සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 22 මාර්තු 2015 17 අගෝස්තු 2015 [42][43][44][45]
සංචාරක ප්‍රවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 4 සැප්තැම්බර් 2015 26 ඔක්තෝබර් 2018 [17][18][19][20]
ඉඩම් අමාත්‍යවරයා 2 මාර්තු 2016 26 ඔක්තෝබර් 2018 [20][52][53][54]
සංචාරක ප්‍රවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 20 දෙසැම්බර් 2018 [24][25][26]
අමරවීර, මහින්දමහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා 22 මාර්තු 2015 1 මැයි 2018 [17][18][19][42][43][44][45][55]
කෘෂිකර්ම අමාත්‍යවරයා 1 මැයි 2018 26 ඔක්තෝබර් 2018 [20][55][56][57]
29 ඔක්තෝබර් 2018 15 දෙසැම්බර් 2018 [36][37][38]
අමුණුගම, සරත්සරත් අමුණුගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍යවරයා 22 මාර්තු 2015 17 අගෝස්තු 2015 [42][43][44][45]
විශේෂ කාර්ය අමාත්‍යවරයා 23 ඔක්තෝබර් 2015 1 මැයි 2018 [55][58][59][60]
විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යවරයා 12 අප්‍රේල් 2018 1 මැයි 2018 [55][61][62][63]
නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යවරයා 12 අප්‍රේල් 2018 1 මැයි 2018 [55][61][62][63]
විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා ප්‍රවර්ධන, වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය පිළිබඳ අමාත්‍යවරයා 1 මැයි 2018 26 ඔක්තෝබර් 2018 [20][55][56][57]
විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 29 ඔක්තෝබර් 2018 15 දෙසැම්බර් 2018 [36][37][38]
අතුකෝරල, තලතාතලතා අතුකෝරල එක්සත් ජාතික පක්ෂය විදේශ රැකියා අමාත්‍යවරයා 12 ජනවාරි 2015 25 පෙබරවාරි 2018 [13][14][15][16][17][18][19][64]
අධිකරණ අමාත්‍යවරයා 25 අගෝස්තු 2017 1 මැයි 2018 [55][65][66][67]
අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා 1 මැයි 2018 26 ඔක්තෝබර් 2018 [20][55][56][57]
20 දෙසැම්බර් 2018 [24][25][26]
බදියුදීන්, රිෂාඩ්රිෂාඩ් බදියුදීන් සමස්ත ලංකා මක්කල් කොංග්‍රස් කර්මාන්ත සහ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 12 ජනවාරි 2015 26 ඔක්තෝබර් 2018 [13][14][15][16][17][18][19][20]
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා 20 දෙසැම්බර් 2018 [24][25][26]
බණ්ඩාර, ආර්. එම්. රංජිත් මද්දුමආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 12 ජනවාරි 2015 17 අගෝස්තු 2015 [13][14][15][16]
රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යවරයා 4 සැප්තැම්බර් 2015 1 මැයි 2018 [17][18][19][55]
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා 8 මාර්තු 2018 1 මැයි 2018 [55][68][69][70]
රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා 1 මැයි 2018 26 ඔක්තෝබර් 2018 [20][55][56][57][18][19][20]
රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකාර අමාත්‍යවරයා 20 දෙසැම්බර් 2018 [24][25][26]
චන්ද්‍රසේන, එස්. එම්.එස්. එම්. චන්ද්‍රසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා 9 නොවැම්බර් 2018 15 දෙසැම්බර් 2018 [49][50][51]
කුරේ, රෙජිනෝල්ඩ්රෙජිනෝල්ඩ් කුරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගුවන්සේවා අමාත්‍යවරයා 22 මාර්තු 2015 17 අගෝස්තු 2015 [42][43][44][45]
ද සිල්වා , නිමල් සිරිපාලනිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රවාහන අමාත්‍යවරයා 4 සැප්තැම්බර් 2015 14 ඔක්තෝබර් 2015 [17][18][19]
ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා 14 ඔක්තෝබර් 2015 26 ඔක්තෝබර් 2018 [20][71]
29 ඔක්තෝබර් 2018 15 දෙසැම්බර් 2018 [36][37][38]
දේවානන්ද, ඩග්ලස්ඩග්ලස් දේවානන්ද ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නැවත පදිංචි කිරීම්, පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 29 ඔක්තෝබර් 2018 15 දෙසැම්බර් 2018 [36][37][38]
දිගම්බරම්, පලනීපලනී දිගම්බරම් ජාතික කම්කරු සංගමය වතු යටිතල පහසුකම් ප්‍රවර්ධන අමාත්‍යවරයා 12 ජනවාරි 2015 17 අගෝස්තු 2015 [13][14][15][16]
උඩරට, නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා 4 සැප්තැම්බර් 2015 26 ඔක්තෝබර් 2018 [17][18][19][20]
20 දෙසැම්බර් 2018 [24][25][26]
දිසානායක, දුමින්දදුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජලාපවාහන සහ කෘෂිකර්ම අමාත්‍යවරයා 12 ජනවාරි 2015 22 මාර්තු 2015 [13][14][15][16]
කෘෂිකර්ම අමාත්‍යවරයා 22 මාර්තු 2015 1 මැයි 2018 [17][18][19][42][43][44][45][55]
ජලාපවාහන, ජල මූලාශ්‍ර සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා 1 මැයි 2018 26 ඔක්තෝබර් 2018 [20][55][56][57]
1 නොවැම්බර් 2018 15 දෙසැම්බර් 2018 [4][5][72]
දිසානායක, නවින්නවින් දිසානායක එක්සත් ජාතික පක්ෂය සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යවරයා 12 ජනවාරි 2015 17 අගෝස්තු 2015 [13][14][15][16]
වතු කර්මාන්ත අමාත්‍යවරයා 4 සැප්තැම්බර් 2015 26 ඔක්තෝබර් 2018 [17][18][19][20]
20 දෙසැම්බර් 2018 [24][25][26]

සටහන්

[සංස්කරණය]
  1. ^ 2018 නොවැම්බර් 14 දිනදී විශ්වාස-භංග යෝජනාව සම්මත වෙයි.
  2. ^ 2018 දෙසැම්බර් 3 දිනදී අගමැති ලෙසින් කාර්යයන් සහ රාජකාරීන් පිළිබඳ කටයුතු කිරීම අධිකරණය විසින් වලක්වයි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය රජයේ දැන්වීම් ප‍්‍රකාශනය" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 1896/29. 10 ජනවාරි 2015. 28 ජනවාරි 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
  2. ^ "ගවර්න්මන්ට් මිනිස්ටර්ස්". ප්‍රතිපත්ති පර්යේෂණ හා තොරතුරු ඒ්කකය, ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකාව. 4 දෙසැම්බර් 2003 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  3. ^ a b "නිව් කැබිනට් ස්වෝන් ඉන්". ඩේලි නිවුස් (කොළඹ, ශ්‍රී ලංකාව). 21 දෙසැම්බර් 2018. http://www.dailynews.lk/2018/12/21/political/172011/new-cabinet-sworn. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 ජනවාරි 2019. 
  4. ^ a b ද අල්විස්, නටාෂා (1 නොවැම්බර් 2018). "නිව් මිනිස්ටර්ස් ඉන්". නිවුස් ෆර්ස්ට් (කොළඹ, ශ්‍රී ලංකාව). https://www.newsfirst.lk/2018/11/01/new-minister-sworn-in/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 නොවැම්බර් 2018. 
  5. ^ a b කුරුවිට, රතින්ද්‍ර; ප්‍රදිනාන්දු, ෂමින්ද්‍ර (2 නොවැම්බර් 2018). "මෝ මිනිස්ටර්ස් ස්වෝන් ඉන්". දි අයිලන්ඩ් (කොළඹ, ශ්‍රී ලංකාව). http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=193730. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 නොවැම්බර් 2018. 
  6. ^ "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා c.," (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 1929/02. 24 අගෝස්තු 2015. 23 සැප්තැම්බර් 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
  7. ^ "කොටස I : ජේදය (I) — සාමාන්‍ය - රජයේ දැන්වීම් ප්‍රකාශන - ප්‍රකාශනය" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 2094/43. කොළඹ, ශ්‍රී ලංකාව. 26 ඔක්තොම්බර් 2018. p. 1A. සම්ප්‍රවේශය 29 ඔක්තොම්බර් 2018.
  8. ^ "ශ්‍රී ලංකා ඉන් පොලිටිකල් ටර්මොයිල් ආෆ්ටර් ප්‍රයිම් මිනිස්ටර් වික්‍රමසිංහ සැක්ඩ්". ද ගාඩියන් (ලන්ඩනය, එ.රා.). 27 ඔක්තොම්බර් 2018. https://www.theguardian.com/world/2018/oct/27/sri-lanka-in-turmoil-after-prime-minister-wickremesinghe-sacked. සම්ප්‍රවේශය කෙරුණු දිනය 28 ඔක්තොම්බර් 2018. 
  9. ^ "ශ්‍රී ලංකා ප්ලන්ජර්ස් ඉන්ටු ක්‍රයිසිස් ඈස් ප්‍රසිඩන්ට් මෛත්‍රීපාල සැක්ස් ප්‍රයිම් මිනිස්ටර් රනිල් වික්‍රමසිංහ". ද ස්ට්‍රේට් ටයිම්ස්. අජොන්ස් ප්‍රංශ්-ප්‍රෙස් (සිංගප්පූරුව). 26 ඔක්තොම්බර් 2018. https://www.straitstimes.com/asia/south-asia/sri-lanka-president-maithripala-sirisena-sacks-prime-minister-ranil-wickremesinghe. සම්ප්‍රවේශය කෙරුණු දිනය 28 ඔක්තොම්බර් 2018. 
  10. ^ "කොටස I : ජේදය (I) — ජනාධිපතිවරයා විසින් සාමාන්‍ය- පත්කිරීම් හා C.," (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 2101/40. කොළඹ, ශ්‍රී ලංකාව. 16 දෙසැම්බර් 2018. p. 1A. සම්ප්‍රවේශය 20 දෙසැම්බර් 2018.
  11. ^ සාෆි, මයිකල්; පෙරේරා, අමන්ත (16 දෙසැම්බර් 2018). "ශ්‍රී ලංකා: අවුස්ටඩ් ප්‍රයිම් මිනිස්ටර් වික්‍රමසිංහ රිඉන්ස්ටෝල්ඩ්". ද ගාර්ඩියන් (ලන්ඩනය, එ.රා.). https://www.theguardian.com/world/2018/dec/16/sri-lanka-ousted-prime-minister-wickremesinghe-reinstalled. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 දෙසැම්බර් 2018. 
  12. ^ "රනිල් වික්‍රමසිංහ ඊස් ස්වෝන් බෑක් ඉන් ඈස් ශ්‍රී ලංකාස් ප්‍රයිම් මිනිස්ටර් ආෆ්ට බීං ඩිපෝස්ඩ්". ඒ්බීසී නිවුස්. ඇසෝසියෙටඩ් ප්‍රෙස් (සිඩ්නි, ඕස්ට්‍රේලියාව). 16 දෙසැම්බර් 2018. https://www.abc.net.au/news/2018-12-16/sri-lankan-pm-wickremesinghe-sworn-in/10625230. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 දෙසැම්බර් 2018. 
  13. ^ a b c d e f g h "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය- ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා c.," (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 1897/16. 18 ජනවාරි 2015. 28 ජනවාරි 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
  14. ^ a b c d e f g h "නිව් කැබිනට් මිනිස්ටර්ස් ස්වෝන් ඉන්". ද ඩේලි මිරර්. 12 ජනවාරි 2015. http://www.dailymirror.lk/61073/new-cabinet-ministers-sworn-in. 
  15. ^ a b c d e f g h "නිව් කැබිනට් ටේක්ස් ඕත්ස්". ද නේෂන්. 12 ජනවාරි 2015. Archived from the original on 18 ජනවාරි 2015. https://web.archive.org/web/20150118145912/http://www.nation.lk/edition/latest-top-stories/item/37306-new-cabinet-takes-oaths.html. 
  16. ^ a b c d e f g h ඉම්ටියාස්, සහරා; මොරමුදලි, උමේෂ් (13 ජනවාරි 2015). "27-මෙම්බර් කැබිනට් 10 ස්ටේට් මිනිස්ටර්ස් 08 ඩෙපියුටි මිනිස්ටර්ස්". සිලෝන් ටුඩේ. http://www.ceylontoday.lk/51-82146-news-detail-27-member-cabinet-10-state-ministers-08-deputy-ministers.html. 
  17. ^ a b c d e f g h i j k "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය - ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා c." (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 1932/07. 14 September 2015.[permanent dead link]
  18. ^ a b c d e f g h i j k l "නිව් කැබිනට්". ද ඩේලි මිරර්. 4 සැප්තැම්බර් 2015. http://www.dailymirror.lk/86047/new-cabinet. 
  19. ^ a b c d e f g h i j k l "ද නිව් කැබිනට්". සිලෝන් ටුඩේ. 4 සැප්තැම්බර් 2015. http://www.ceylontoday.lk/16-102824-news-detail-the-new-cabinet.html. 
  20. ^ a b c d e f g h i j k l m n "කොටස I : ඡේදය (I) — සාමාන්‍ය - රජයේ නිවේදන - නිවේදනය" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 2094/43A. කොළඹ, ශ්‍රී ලංකාව. 26 ඔක්තොම්බර් 2018. p. 1A. සම්ප්‍රවේශය 29 ඔක්තොම්බර් 2018.
  21. ^ මාරසිංහ, සඳසෙන්; මල්ලවආරච්චි, අමාලි (26 පෙබරවාරි 2018). "ප්‍රසිඩන්ට් රිෂෆල්ස් යූඑන්පී පැක්". ඩේලි නිවුස් (කොළඹ, ශ්‍රී ලංකාව). http://www.dailynews.lk/2018/02/26/local/143918/president-reshuffles-unp-pack. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 මාර්තු 2018. 
  22. ^ "පීඑම් ස්වෝන් ඉන් ඈස් ලෝ ඇන්ඩ් ඕඩර් මිනිස්ටර් ඉන් ලෝ කී රීෂෆල්". දි අයිලන්ඩ් (කොළඹ, ශ්‍රී ලංකාව). 26 පෙබරවාරි 2018. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=180547. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 මාර්තු 2018. 
  23. ^ "කොටස I : ඡේදය (I) — සාමාන්‍ය - ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා c." (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 2062/27. කොළඹ, ශ්‍රී ලංකාව. 14 මාර්තු 2018. සම්ප්‍රවේශය 20 මාර්තු 2018.
  24. ^ a b c d e f g h "කොටස I : ඡේදය (I) — සාමාන්‍ය - ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා c." (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 2102/39. කොළඹ, ශ්‍රී ලංකාව. 20 දෙසැම්බර් 2018. pp. 1A–2A. සම්ප්‍රවේශය 20 දෙසැම්බර් 2018.
  25. ^ a b c d e f g h "ෆුල් ලිස්ට් ඔෆ් කැබිනට් මිනිස්ටර්ස්". ද ඩේලි මිරර් (කොළඹ, ශ්‍රී ලංකාව). 20 දෙසැම්බර් 2018. http://www.dailymirror.lk/article/Full-list-of-Cabinet-ministers-160073.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 ජනවාරි 2019. 
  26. ^ a b c d e f g h "කැබිනට් ඔෆ් මිනිස්ටර්ස්". දි අයිලන්ඩ් (කොළඹ, ශ්‍රී ලංකාව). 21 දෙසැම්බර් 2018. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=196410. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 ජනවාරි 2019. 
  27. ^ "කොටසI : ජේදය (I) - සාමාන්‍ය- ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා C." (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 2094/43. කොළඹ, ශ්‍රී ලංකාව. 26 ඔක්තොම්බර් 2018. p. 1A. සම්ප්‍රවේශය 29 ඔක්තොම්බර් 2018.
  28. ^ "ශ්‍රී ලංකා: මහින්ද රාජපක්ෂ, ෆෝර්මර් ප්‍රසිඩන්ට්, නේම්ඩ් ඈස් පීඒම්". බීබීසී නිවුස් (ලන්ඩනය, එ.රා.). 26 ඔක්තොම්බර් 2018. https://www.bbc.co.uk/news/world-asia-45991919. සම්ප්‍රවේශය කෙරුණු දිනය 28 ඔක්තොම්බර් 2018. 
  29. ^ "ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් මෛත්‍රීපාල සිරිසේන සැක්ස් ප්‍රයිම් මිනිස්ටර්, අපොයින්ට්ස් 'ස්ට්‍රොංමෑන්' මහින්ද රාජපක්ෂ". ඒ්බීසී නිවුස්. ඇසෝෂියේටඩ් ප්‍රෙස් (සිඩ්නි, ඕස්ට්‍රේලියාව). 27 ඔක්තොම්බර් 2018. https://www.abc.net.au/news/2018-10-27/sri-lanka-president-maithripala-sirisena-sacks-prime-minister2/10436912. සම්ප්‍රවේශය කෙරුණු දිනය 28 ඔක්තොම්බර් 2018. 
  30. ^ "කොටස I : ඡේදය (I) — සාමාන්‍ය - රජයේ නිවේදන - නිවේදනය" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 2101/39. කොළඹ, ශ්‍රී ලංකාව. 16 දෙසැම්බර් 2018. p. 1A. සම්ප්‍රවේශය 20 දෙසැම්බර් 2018.
  31. ^ "රාජපක්ෂ: ශ්‍රී ලංකාස් ඩිස්පියුටඩ් පීඒම් රිසයින්ස් අමිඩ් ක්‍රයිසිස්". බීබීසී නිවුස් (ලන්ඩනය, එ.රා.). 15 දෙසැම්බර් 2018. https://www.bbc.co.uk/news/world-asia-46571195. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 දෙසැම්බර් 2018. 
  32. ^ කුරුවිට, රතින්ද්‍ර; රෂීඩ්, සහීනා (15 දෙසැම්බර් 2018). "ශ්‍රී ලංකාස් ඩිස්පියුටඩ් ප්‍රයිම් මිනිස්ටර් මහින්ද රාජපක්ෂ රිසයින්ස්". අල් ජසීරා (දෝහා, කටාර්). https://www.aljazeera.com/news/2018/12/sri-lanka-disputed-prime-minister-mahinda-rajapaksa-resigns-181215073615336.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 දෙසැම්බර් 2018. 
  33. ^ a b "එම්ආර් ජොයින්ස් ද එස්එල්පීපී". නිවුස් ෆර්ස්ට් (කොළඹ, ශ්‍රී ලංකාව). 11 නොවැම්බර් 2018. https://www.newsfirst.lk/2018/11/11/mr-joins-the-slpp/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 නොවැම්බර් 2018. 
  34. ^ a b c සේනාරත්න, නුවන් (12 නොවැම්බර් 2018). "එම්ආර් ටේක්ස් එස්එල්පීපී මෙම්බර්ෂිප්". ඩේලි එෆ්ටී (කොළඹ, ශ්‍රී ලංකාව). http://www.ft.lk/front-page/MR-takes-SLPP-membership/44-666651. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 නොවැම්බර් 2018. 
  35. ^ a b c රාජකරුණා, චාරුන්‍ය (11 නොවැම්බර් 2018). "ට්වෙන්ටි-ත්‍රී එස්එල්එෆ්පී මෙම්බර්ස් ජොයින් එස්එල්පීපී". අද දෙරණ (කොළඹ, ශ්‍රී ලංකාව). http://www.adaderana.lk/news.php?nid=51360. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 නොවැම්බර් 2018. 
  36. ^ a b c d e "කොටස I : ඡේදය (I) — සාමාන්‍ය - ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා c." (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 2095/4. කොළඹ, ශ්‍රී ලංකාව. 29 ඔක්තොම්බර් 2018. pp. 1A–2A. සම්ප්‍රවේශය 29 ඔක්තොම්බර් 2018.
  37. ^ a b c d e "ෆර්ස්ට් මෙම්බර්ස් ඔෆ් එම්එස්-එම්ආර් කැබිනට් ස්වෝන් ඉන්". ඩේලි එෆ්ටී (කොළඹ, ශ්‍රී ලංකාව). 30 ඔක්තොම්බර් 2018. http://www.ft.lk/front-page/First-members-of-MS-MR-cabinet-sworn-in/44-665754. 
  38. ^ a b c d e ඉරුගල්බණ්ඩාර, රමේස් (29 ඔක්තොම්බර් 2018). "නිවු මිනිස්ටර්ස් ස්වෝන් ඉන්". නිවුස් ෆර්ස්ට් (කොළඹ, ශ්‍රී ලංකාව). https://www.newsfirst.lk/2018/10/29/new-ministers-being-sworn-in/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 31 ඔක්තොම්බර් 2018. 
  39. ^ "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය - ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා c." (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 1918/09. 9 ජූනි 2015. 23 සැප්තැම්බර් 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2015.
  40. ^ "ෆයිව් නිවු යූපීඑෆ්ඒ මිනිස්ටර්ස් අපොයින්ටඩ්". ඩේලි එෆ්ටී. 30 මැයි 2015. http://www.ft.lk/article/427287/Five-new-UPFA-ministers-appointed. 
  41. ^ "ෆයිව් නිවු මිනිස්ටර්ස් අපොයින්ටඩ්". සිලෝන් ටුඩේ. 29 මැයි 2015. http://ceylontoday.lk/16-94173-news-detail-five-new-minister-appointed.html. 
  42. ^ a b c d e f "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය - ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා c." (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 1907/48. 26 මාර්තු 2015. 23 සැප්තැම්බර් 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
  43. ^ a b c d e f "මෝ මිනිස්ටර්ස් අපොයින්ටඩ්". ද ඩේලි මිරර්. 22 මාර්තු 2015. http://www.dailymirror.lk/66935/more-ministers-appointed. 
  44. ^ a b c d e f "කැබිනට් බලූන්ස් ටු 40 ඈස් 26 මෝ එස්එල්එෆ්පීයර්ස් ලක් අවුට්". දි අයිලන්ඩ්. 23 මාර්තු 2015. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=121883. 
  45. ^ a b c d e f වීරසිංහ, චාමිකර (23 මාර්තු 2015). "එස්එල්එෆ්පීයර්ස් ටේක් ඕත්ස් ඈස් මිනිස්ටර්ස් ඉන් නැෂනල් ගවර්න්මන්ට්". ඩේලි නිවුස්. http://www.dailynews.lk/?q=local/slfpers-take-oaths-ministers-national-govt. 
  46. ^ "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය රජයෙහි නිවේදන නිවේදනය" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 1916/38. 29 මැයි 2015. 23 සැප්තැම්බර් 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2015.
  47. ^ "ෆෝ එස්එල්එෆ්පී මිනිස්ටර්ස් රිසයින්". ද ඩේලි මිරර්. 21 මැයි 2015. http://www.dailymirror.lk/73365/four-slfp-ministers-resign. 
  48. ^ "ෆෝ මිනිස්ටර්ස් රිසයින්". ද නේෂන්. 21 මැයි 2015. http://www.nation.lk/edition/latest-top-stories/item/40898-four-ministers-resign.html. 
  49. ^ a b "කොටස I : ඡේදය (I) — සාමාන්‍ය - ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා c." (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 2096/64. කොළඹ, ශ්‍රී ලංකාව. 9 නොවැම්බර් 2018. p. 1A. සම්ප්‍රවේශය 14 නොවැම්බර් 2018.
  50. ^ a b "සෙවරල් කැබිනට් මිනිස්ටර්ස් ස්වෝන් ඉන්". ද ඩේලි මිරර් (කොළඹ, ශ්‍රී ලංකාව). 9 නොවැම්බර් 2018. http://www.dailymirror.lk/article/Several-Cabinet-Ministers-sworn-in-158195.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 නොවැම්බර් 2018. 
  51. ^ a b "නිවු කැබිනට් මිනිස්ටර්ස් ස්වෝන් ඉන්". ඩේලි නිවුස් (කොළඹ, ශ්‍රී ලංකාව). 10 නොවැම්බර් 2018. http://www.dailynews.lk/2018/11/10/political/168089/new-cabinet-ministers-sworn. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 නොවැම්බර් 2018. 
  52. ^ "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය - ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා c." (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 1957/20. 10 මාර්තු 2016.[permanent dead link]
  53. ^ "අමරතුංග ස්වෝන් ඉන් ඈස් ලෑන්ඩ්ස් මිනිස්ටර්". ද ඩේලි මිරර්. 2 මාර්තු 2016. http://www.dailymirror.lk/106264/Amarathunga-sworn-in-as-Lands-Minister. 
  54. ^ "ජෝන් අමරතුංග ටුක් ඕත් ඈස් ද මිනිස්ටර් ඔෆ් ලෑන්ඩ්ස් බිෆෝ ප්‍රසිඩන්ට් මෛත්‍රීපාල සිරිසේන .....". දි අයිලන්ඩ්. 3 මාර්තු 2016. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=141337. 
  55. ^ a b c d e f g h i j k l m "කොටස I : ඡේදය (I) — සාමාන්‍ය - ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා c." (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 2069/17. කොළඹ, ශ්‍රී ලංකාව. 1 මැයි 2018. සම්ප්‍රවේශය 5 මැයි 2018.
  56. ^ a b c d e "18 මිනිස්ටර්ස් ස්වෝන් ඉන් ඇට් කැබිනට් රීෂෆල්". ද ඩේලි මිරර් (කොළඹ, ශ්‍රී ලංකාව). 1 මැයි 2018. http://www.dailymirror.lk/149335/-Ministers-sworn-in-at-Cabinet-reshuffle. සම්ප්‍රවේශය කෙරුණු දිනය 13 මැයි 2018. 
  57. ^ a b c d e ජයවර්ධන, ෆෙරොන් (2 මැයි 2018). "එයිටීන් නිව් මිනිස්ටර්ස් ස්වෝන්-ඉන් බයි ප්‍රසිඩන්ට්". ඩේලි නිවුස් (කොළඹ, ශ්‍රී ලංකාව). http://www.dailynews.lk/2018/05/02/local/149802/eighteen-new-ministers-sworn-president. සම්ප්‍රවේශය කෙරුණු දිනය 13 මැයි 2018. 
  58. ^ "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය - ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා c." (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 1937/36. 24 ඔක්තොම්බර් 2015.[permanent dead link]
  59. ^ "ඩොක්ටර් සරත් අමුණුගම ස්වෝන් ඉන් ඈස් මිනිස්ටර්". ඩේලි නිවුස්. 24 ඔක්තොම්බර් 2015. http://www.dailynews.lk/?q=political/dr-sarath-amunugama-sworn-minister. 
  60. ^ ප්‍රනාන්දු, තරුෂාන් (23 ඔක්තොම්බර් 2015). "ඩොක්ටර් අමුණුගම ස්වෝන් ඉන් ඈස් මිනිස්ටර් ෆො ස්පෙෂල් අසයින්මන්ට්". නිවුස් ෆර්ස්ට්. http://newsfirst.lk/english/2015/10/dr-amunugama-sworn-in-as-minister-for-special-assignments/115431. 
  61. ^ a b "ෆෝ ඇක්ටිං මිනිස්ටර්ස් ස්වෝන්-ඉන්". ඩේලි නිවුස් (කොළඹ, ශ්‍රී ලංකාව). 13 අප්‍රේල් 2018. http://www.dailynews.lk/2018/04/13/local/148350/four-acting-ministers-sworn?page=11. සම්ප්‍රවේශය කෙරුණු දිනය 13 මැයි 2018. 
  62. ^ a b ඩයස්, කේෂල (12 අප්‍රේල් 2018). "ප්‍රසිඩන්ට් අපොයින්ට්ස් ඇක්ටිං මිනිස්ටර්ස්". නිවුස් ෆර්ස්ට් (කොළඹ, ශ්‍රී ලංකාව). https://www.newsfirst.lk/2018/04/president-appoints-acting-ministers/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 මැයි 2018. 
  63. ^ a b "කොටස I : ඡේදය (I) — සාමාන්‍ය - ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා c." (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 2067/9. කොළඹ, ශ්‍රී ලංකාව. 19 අප්‍රේල් 2018. සම්ප්‍රවේශය 21 අප්‍රේල් 2018.
  64. ^ "කොටස I : ඡේදය (I) — සාමාන්‍ය - රජයේ දැන්වීම් - දැන්වීම" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 2062/26. කොළඹ, ශ්‍රී ලංකාව. 14 මාර්තු 2018. සම්ප්‍රවේශය 17 මාර්තු 2018.
  65. ^ "තලතා නිව් ජස්ටිස් මිනිස්ටර්". සිලෝන් ටුඩේ (කොළඹ, ශ්‍රී ලංකාව). 26 අගෝස්තු 2017. https://ceylontoday.lk/print20170401CT20170630.php?id=28525. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 අගෝස්තු 2017. 
  66. ^ "තලතා අතුකෝරල අපොයින්ටඩ් ඈස් ශ්‍රී ලංකාස් ජස්ටිස් මිනිස්ටර්". ටැමිල් ගාඩියන්. 25 අගෝස්තු 2017. http://www.tamilguardian.com/content/thalatha-atukorale-appointed-sri-lankas-justice-minister. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 අගෝස්තු 2017. 
  67. ^ "කොටස I : ඡේදය (I) — සාමාන්‍ය - රජයේ දැන්වීම් - දැන්වීම" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 2036/30. කොළඹ, ශ්‍රී ලංකාව. 14 සැප්තැම්බර් 2017.
  68. ^ "රංජිත් මද්දුම බණ්ඩාර නිවු ලෝ ඇන්ඩ් ඕඩර් මිනිස්ටර්". ද ඩේලි මිරර් (කොළඹ, ශ්‍රී ලංකාව). 8 මාර්තු 2018. http://www.dailymirror.lk/146949/Ranjith-Madduma-Bandara-new-Law-and-Order-Minister. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 මාර්තු 2018. 
  69. ^ "රංජිත් මද්දුම බණ්ඩාර අපොයින්ටඩ් ලෝ ඇන්ඩ් ඕඩර් මිනිස්ටර්". ද සන්ඩේ ලීඩර්/කලම්බු ගැසට් (කොළඹ, ශ්‍රී ලංකාව). 8 මාර්තු 2018. http://www.thesundayleader.lk/2018/03/08/ranjith-madduma-bandara-appointed-law-and-order-minister/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 මාර්තු 2018. 
  70. ^ "කොටස I : ඡේදය (I) — සාමාන්‍ය - ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා c." (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 2063/39. කොළඹ, ශ්‍රී ලංකාව. 22 මාර්තු 2018. සම්ප්‍රවේශය 24 මාර්තු 2018.
  71. ^ "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය - ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා c." (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 1938/14. 30 ඔක්තොම්බර් 2015.[permanent dead link]
  72. ^ "කොටස I : ඡේදය (I) — සාමාන්‍ය - ජනාධිපතිවරයා විසින් පත්කිරීම් හා c." (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. Vol. 2095/17. කොළඹ, ශ්‍රී ලංකාව. 1 නොවැම්බර් 2018. pp. 1A–2A. සම්ප්‍රවේශය 6 නොවැම්බර් 2018.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
සිරිසේන කැබිනට් මණ්ඩලය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?