දුමින්ද දිසානායක
දුමින්ද දිසානායක | |
---|---|
කෘෂිකර්ම අමාත්‍ය | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 22 මාර්තු 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | මහින්ද යාපා අබේවර්ධන |
වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය | |
තනතුර දරමින් 12 ජනවාරි 2015 – 22 මාර්තු 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | නිමල් සිරිපාල ද සිල්වා |
අනුප්‍රාප්තිකයා | ගාමිණී විජිත් විජිතමුණි සොයිසා |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 14 අගෝස්තු 2015 | |
Leader | මෛත්‍රීපාල සිරිසේන |
පූර්වප්‍රාප්තිකයා | අනුර ප්‍රියදර්ශන යාපා |
අධ්‍යාපන සේවා අමාත්‍ය | |
තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය | |
Member of Parliament for අනුරාධපුර දිස්ත්‍රික්කය | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 2000 | |
පුද්ගලික තොරතුරු | |
උපත | මාර්තු 28, 1979 |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජනතා නිදහස් සන්ධානය (2004 - වත්මන්) පොදු ජන එක්සත් පෙරමුණ (පෙර 2004) |
උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලය, කොළඹ, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය |
රැකියාව | දේශපාලඥ |
වෙබ් අඩවිය | http://www.dumindadissanayake.org/ |
දුමින්ද දිසානායක (28 මාර්තු 1979), යනු වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍යංශයේ හිටපු කැබිනට් අමාත්‍යවරයා සහ හිටපු තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වේ.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.