For faster navigation, this Iframe is preloading the Wikiwand page for බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව.

බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
හපුතලේ සොරගුනේ සොරගුනේ දේවාලය 65 1979.11.30
හපුතලේ හපුතලේගම හපුතලේගම ශ්‍රී බිම්බාරාම රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
හපුතලේ කිරවානාගම කිරවානාගම රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
හපුතලේ ගාලේගොළුව ගාලේගොළුව රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
හපුතලේ කදුරුගමුව ශාන්ත ඇන්ඩෲස් පල්ලිය, කදුරුගමුව 1264 2002.11.22
හපුතලේ කදුරුගමුව වෙලන්හින්න බලකොටුව බලකොටුව හා පැරණි දිය අගල 1264 2002.11.22
හපුතලේ හපුතලේ හපුතලේ අඩවි වන කාර්යාලය 1264 2002.11.22
හපුතලේ හපුතලේ හපුතලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සංචාරක බංගලාව හා නිල නිවාසය 1588 2009.02.06
හපුතලේ ගල්කන්ද රැහැද්දේගල ආරණ්‍ය සේනාසනය කටාරම් සහිත ගල්ලෙන 1588 2009.02.06
බදුල්ල බදුල්ල මුතියංගණ රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
බදුල්ල බදුල්ල බදුල්ල කතරගම දේවාලය 10395 1952.03.23
බදුල්ල බදුල්ල බදුල්ල නගරය බදුල්ල පත්තිනි දේවාලය පැරණි ගොඩනැගිලි හා අනෙක් පුරාවස්තු. වීදිය හා සිංහාසන මණ්ඩපය 1597 2009.04.08
බදුල්ල 78 ඒ බදුල්ල උතුර රිදීපාන තක්සේරු ගොඩනැගිල්ල ගොඩනැගිල්ල හා භූමිය 1264 2002.11.22
බදුල්ල 78 බී බදුල්ල නැගෙනහිර බදුලු ටැම් ලිපිය මහජන පුස්තකාලයේ වූ 1264 2002.11.22
බදුල්ල 78 බී බදුල්ල නැගෙනහිර සළුසල ගොඩනැගිල්ල 1264 2002.11.22
බදුල්ල 78 බී බදුල්ල නැගෙනහිර බදුල්ල බන්ධනාගාරය හිරගෙදර ගොඩනැගිල්ල 1264 2002.11.22
බදුල්ල 78 බී බදුල්ල නැගෙනහිර පළාත් සභා ගොඩනැගිල්ල පැරණි ගොඩනැගිල්ල 1264 2002.11.22
බදුල්ල 78 බී බදුල්ල නැගෙනහිර ආණ්ඩුකාර ලේකම් නිල නිවාසය පුස්තකාල මාවතේ විල්ස් පාර්ක් පිට්ටනිය ඉදිරිපිට 1264 2002.11.22
බදුල්ල 78 බී බදුල්ල නැගෙනහිර බදුල්ල දිසාපති කාර්යාලය ප්‍රධාන ඇමැති නිල නිවස 1264 2002.11.22
බදුල්ල 78 බී බදුල්ල නැගෙනහිර කච්චේරි නිල නිවාස හතර පොල්වත්තේ 1264 2002.11.22
බදුල්ල බදුල්ල නැගෙනහිර දිසා ලේකම් නිල නිවාස 1264 2002.11.22
බදුල්ල 78 සී බදුල්ල බටහිර වාරිමාර්ග නිල නිවාස දෙක පොල්වත්තේ 1264 2002.11.22
බදුල්ල 78 ඩී බදුල්ල මධ්‍යම බදුල්ල මහ රෝහල ආපන ශාලාව සහිත ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ල 1264 2002.11.22
බදුල්ල 78 ඩී බදුල්ල මධ්‍යම පැරණි ගොඩනැගිලි සංකීර්ණය හා අම්බලම අවට භූමිය 1264 2002.11.22
බදුල්ල 78 ඩී බදුල්ල මධ්‍යම බදුල්ල උසාවිය උසාවි ගොඩනැගිල්ල 1264 2002.11.22
බදුල්ල 78 ඩී බදුල්ල මධ්‍යම බදුල්ල මහනගර සභාව ගොඩනැගිල්ල බදුල්ල-බණ්ඩාරවෙල මාර්ගය 1264 2002.11.22
බදුල්ල 78 ඩී බදුල්ල මධ්‍යම බදුල්ල ඒස්. පී. බංගලාව 1264 2002.11.22
බදුල්ල 78 ඩී බදුල්ල මධ්‍යම බදුල්ල නඩුකාර බංගලාව 1264 2002.11.22
බදුල්ල 78 ඩී බදුල්ල මධ්‍යම බදුල්ල උප දිසාපති කාර්යාලය පැරණි කාර්යාලය හා භූමිය 1264 2002.11.22
බදුල්ල 78 ඩී බදුල්ල මධ්‍යම වෙලේකඩේ බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ විශේෂ වෙළඳ මධ්‍යස්ථානය 1553 2008.06.06
බදුල්ල 78 ඩී බදුල්ල මධ්‍යම ශුද්ධවූ මාර්ක් දේවස්ථානය, බදුල්ල දේවස්ථානය හා ඝාණ්ටාර කුළුණ 1553 2008.06.06
බදුල්ල 78 ඊ ගුරුගමුව ළිඳමුල්ල පත්තිනි දේවාලය 1401 2005.07.08
බදුල්ල 78 එෆ් බදුල්ල කණුපැලැල්ල බදුල්ල දුම්රිය ස්ථානය දුම්රිය ස්ථානය හා නිල නිවාසය 1264 2002.11.22
බදුල්ල 78 එෆ් බදුල්ල කණුපැලැල්ල බදුල්ල ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව 1264 2002.11.22
බදුල්ල 78 ජී බදුල්ල කයිලගොඩ සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය මහියංගනය පාරේ 1264 2002.11.22
බදුල්ල 78 ජී බදුල්ල කයිලගොඩ වී අලෙවි මණ්ඩල ගොඩනැගිල්ල හා භූමිය මහියංගනය පාරේ 1264 2002.11.22
බදුල්ල 78 ජී බදුල්ල කයිලගොඩ රෝස බැංකුව ගොඩනැගිල්ල මහියංගනය පාරේ 1264 2002.11.22
බදුල්ල 78 ජී බදුල්ල කයිලගොඩ සෞඛ්‍ය අධ්‍යාපන ඒකක කාර්යාල ගොඩනැගිල්ල මහියංගනය පාරේ 1264 2002.11.22
බදුල්ල 78 ජී බදුල්ල කයිලගොඩ අංක 132 පැරණි වලව්ව පුවක්ගොඩමුල්-මහියංගනය පාරේ 1553 2008.06.06
බදුල්ල 78 ජේ බදුල්ල බදුලුපිටිය බදුලුපිටිය පොදු සුසාන භූමිය තිසාහාමිගේ සොහොන 1264 2002.11.22
බදුල්ල 78 ජේ බදුල්ල බදුලුපිටිය නගරසභා මල් වත්ත 1264 2002.11.22
බදුල්ල 78 ජේ බදුල්ල බදුලුපිටිය බදුලුපිටිය තුරඟ තරග පිටිය පැරණි වැව 1264 2002.11.22
බදුල්ල 78 ජේ බදුල්ල බදුලුපිටිය බදුලුපිටිය අත්වැල් පාලම අන්දෙනියට පිවිසෙන 1264 2002.11.22
බදුල්ල 78 කේ හිදගොඩ කොතලාවල වලව්ව බදුල්ල-පස්සර මාර්ගයේ ඌව ඔය සමාගම ඉදිරිපිට 1264 2002.11.22
බදුල්ල 80 රඹුක්පොත රඹුක්පොත පුරාණ විහාරය ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
බදුල්ල 80 රඹුක්පොත රඹුක්පොත මහ වලව්ව 1553 2008.06.06
බදුල්ල 81 කැන්දගොල්ල අම්පිටිය විහාරය බෝධිය හා භූමිය 1264 2002.11.22
බණ්ඩාරවෙල රාවණා ඇල්ල රාවණා ඇල්ල විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
බණ්ඩාරවෙල දෝව දෝව රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
බණ්ඩාරවෙල පූනාගල බ්‍රෝටන් වතුයාය බ්‍රෝටන් බංගලාව, ගවමඩුව හා කාර්යාල ගොඩනැගිල්ල 1401 2005.07.08
බණ්ඩාරවෙල 65 එෆ් ඕබඩඇල්ල ඕබඩඇල්ල ඕබඩඇල්ල සුධර්මාරාම පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
බණ්ඩාරවෙල බණ්ඩාරවෙල බණ්ඩාරවෙල හෝටලය පැරණි ගොඩනැගිල්ල 1586 2009.01.23
බණ්ඩාරවෙල කොන්තහෙල බණ්ඩාරවෙල ජයකොන්තාරාම විහාරය පැරණි සංඝාවාසය, ධර්ම ශාලාව හා ප්‍රථිමා ගෘහය 1586 2009.01.23
බණ්ඩාරවෙල අමුණුදෝව කිරිඔරුව අම්බලම 1586 2009.01.23
රිදීමාලියද්ද දංකුඹුර දංකුඹුර පුරාණ රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
රිදීමාලියද්ද ඌරණිය නාගදීප රජ මහා විහාරය 12230 1960.11.18
රිදීමාලියද්ද ඇකිරියන් කුඹුර-ඇදගල කටාරම් කෙටූ ලෙන් විහාර හා පොකුණු 1264 2002.11.22
රිදීමාලියද්ද කෙසෙල්පොත රඹකැන් විහාරය දාගැබ 1264 2002.11.22
රිදීමාලියද්ද 15 වන සැතැපුම මහා සුදර්ශන තපෝවනය කටාරම් හා අක්ෂර සහිත ගල්ලෙන් 1264 2002.11.22
රිදීමාලියද්ද පෝටාව පෝටාව අම්බලම 1264 2002.11.22
රිදීමාලියද්ද 6 අළුකැටියාව අළුකැටියාව ආරණ්‍ය සේනාසනය කටාරම් සහිත ගල්ලෙන, දාගැබක නටඹුන්, සෙල්ලිපිය සහිත ලෙන, කටාරම් සහිත ගල්ලෙන් දෙක හා පොකුණ 1553 2008.06.06
රිදීමාලියද්ද 11 බී රිදීමාලියද්ද-දකුණ කණුගොල්ල කණුගොල්ල ශෙෙලබිම්බාරාම විහාරය කටාරම් සහිත ගල්ලෙන් දෙක හා පොකුණ 1553 2008.06.06
සොරණාතොට බුදුගේකන්ද බුදුගේකන්ද වලගම්බා පුරාණ රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
සොරණාතොට කොහොවිල කොහොවිල පත්තිනි දේවාලය කටාරම් හා අක්ෂර කෙටූ ගල්ලෙන් 1264 2002.11.22
සොරණාතොට බෝලියද්ද බෝලියද්ද විහාරය දේවාලය 1264 2002.11.22
හාලිඇල ගනේතැන්න ගනේතැන්න පුරාණ රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
හාලිඇල ගොඩේගම ගොඩේගෙදර විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 14875 1969.10.09
හාලිඇල බුලත්වත්ත බුලත්වත්ත ගෙන් විහාරය 1264 2002.11.22
හාලිඇල ඇටම්පිටිය ඇටම්පිටිය බලකොටුව කොටු ගොඩැල්ල 1264 2002.11.22
හාලිඇල ඇටම්පිටිය අැටම්පිටිය අම්බලම 1401 2005.07.08
හාලිඇල කෝට්ටගොඩ-කදාන ගල්ගේ පිටිය පුරාණ විහාරය ලෙන් විහාරය 1264 2002.11.22
හාලිඇල බෝගොඩ බෝගොඩ රජ මහා විහාරය ලෙන් විහාරය හා ආවාස ගෙය 1264 2002.11.22
හාලිඇල ඌව කැටවල කැටවල අම්බලම 1401 2005.07.08
වැලිමඩ වීදුරුපොල වීදුරුපොල විහාරය විහාර ගෙය 1264 2002.11.22
වැලිමඩ කැප්පෙටිපොල කැප්පෙටිපොල ශ්‍රී සෝමානන්ද පිරිවෙණ පැරණි දාගැබ 1264 2002.11.22
වැලිමඩ කැප්පෙටිපොල කැප්පෙටිපොල බලකොටුව 1264 2002.11.22
වැලිමඩ නුගතලාව දිව්රුම්වෙල පුරාණ විහාරය පැරණි දාගැබ 1264 2002.11.22
පැරණි බෝධිඝරය 1553 2008.06.06
වැලිමඩ දඹවින්න දඹවින්න පුරාණ විහාරය විහාර ගෙය හා දාගැබ 1264 2002.11.22
වැලිමඩ දික්කාපිටිය දික්කාපිටිය පුරාණ විහාරය විහාර ගෙය 1264 2002.11.22
වැලිමඩ පහළ කොටවෙහෙර පහළ කොටවෙහෙර විහාරය පත්තිනි දේවාලය හා දාගැබ 1264 2002.11.22
වැලිමඩ 51 ඒ කළුබුල්ලන්කන්ද කළුබුල්ලන්කන්ද පුරාණ විහාරය පැරණි විහාර මන්දිරය 1553 2008.06.06
හල්දුම්මුල්ල කොස්ලන්ද කොස්ලන්ද ආරියවංශාරාම විහාරය පිළිම ගෙය 1264 2002.11.22
හල්දුම්මුල්ල හල්දුම්මුල්ල හල්දුම්මුල්ල පුරාණ විහාරය පැරණි විහාර ගෙය හා ධර්ම ශාලාව 1264 2002.11.22
හල්දුම්මුල්ල ඌව කොස්ගම කොස්ගම වලව්ව 1264 2002.11.22
හල්දුම්මුල්ල හාල්අටුතැන්න පැරණි උසාවිය සාක්ෂිකරුවන් රැදවූ ගොඩනැගිල්ල 1586 2009.01.23
ඌව පරණගම අඹගහවත්ත දිඹුලන විහාරය පැරණි පිළිම ගෙය හා බෝධි ප්‍රාකාරය 1264 2002.11.22
ඌව පරණගම ලුණුවත්ත කුඩපේරුව මිණුවන්ගමුව විහාරය පිළිම ගෙය හා දාගැබ 1486 2007.02.23
ඌව පරණගම ලුණුවත්ත මානාඇල්ල පුරාවිද්‍යා ස්ථානය ශිලා ආසනය, වෘත්තාකාර කණු සිදුරු, ශිලා ලේඛනය හා ගල්කටු ලක්ෂණ 1553 2008.06.06
ඌව පරණගම ගල්කොටුව විහාරගොඩ විහාරය පිළිම ගෙය හා දාගැබ 1486 2007.02.23
ඌව පරණගම බෝවෙල උළුගල රජ මහා විහාරය ලෙන් විහාරය, ආවාස ගෙය හා දාගැබ 1486 2007.02.23
ඌව පරණගම මැදවෙල උඩුකිඳ ජිනපෝතිකාරාම විහාරය ධර්ම ශාලාව 1553 2008.06.06
ඌව පරණගම 53 එෆ් කොටවෙර කහටතලාව නාබෝධිය වටා ඇති ප්‍රාකාරය 1553 2008.06.06
ඇල්ල හෙලහල්පේ හෙලහල්පේ පත්තිනි දේවාලය පත්තිනි දේවාලය, සිංහාසනය හා මුළුතැන්ගෙය 1264 2002.11.22
ඇල්ල හීල්ඔය හීල්ඔය රජ මහා විහාරය පැරණි ආවාස ගෙය, හේවිසි මණ්ඩපය, පොහොය ගෙය, ඝාණ්ඨාර කුළුණ හා බෝධි ප්‍රාකාරය 1586 2009.01.23
ඇල්ල විහාරතැන්න විහාරතැන්න පුරාවිද්‍යා ස්ථානය ගොඩනැගිලි නටඹුන්, පැරණි ස්ථූපය 1586 2009.01.23
ඇල්ල ඉලුක්පැලැස්ස එගොඩකැලේ කෝපි කර්මාන්ත ශාලාව ශාලාව 1586 2009.01.23
පස්සර පරපාව පරපාව රජ මහා විහාරය පැරණි පිළිම ගෙය, ධර්ම ශාලාව හා දාගැබ 1264 2002.11.22
පස්සර කහටරුප්ප ඌරුම්තැන්න විහාරය කටාරම් සහිත ලෙන් විහාරය 1264 2002.11.22
පස්සර පිටමාරුව පිටමාරුව රජ මහා විහාරය පැරණි විහාර ගෙය 1264 2002.11.22
පස්සර හපුකැටිය පස්සර රජ මහා විහාරය පැරණි පිළිම ගෙය, ආවාස ගෙය හා දාගැබ 1264 2002.11.22
කන්දකැටිය ගලඋඩ ගලඋඩ අම්පිටිය පුරාවිද්‍යා ස්ථානය බෝධි ප්‍රාකාරය, දාගැබ, විහාර ගෙය හා දේවාලය 1264 2002.11.22
කන්දකැටිය පල්ලෙවෙල කිරිවෙහෙර රජ මහා විහාරය පැරණි දාගැබ 1264 2002.11.22
කන්දකැටිය දික්කුඹුර තුන්නෑව කටාරම් කෙටූ ලෙන 1586 2009.01.23
මහියංගනය මිල්ලකෑව ගිරාඳුරුකෝට්ටේ හංගුම පුරාණ විහාරය පැරණි දාගැබ 1264 2002.11.22
මහියංගනය මහියංගනය මහියංගනය රජ මහා විහාරය පැරණි දාගැබ 1264 2002.11.22
මහියංගනය මහියංගනය මහියංගනය සමන් දේවාලය 1264 2002.11.22
මහියංගනය දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනය කටාරම් කෙටූ ගල්ලෙන් 1264 2002.11.22
මහියංගනය හොබරියාව හොබරියාව පුරාණ විහාරය පැරණි දාගැබ 1264 2002.11.22
මහියංගනය මාපාකඩ මාපාගලවෙහෙර පුරාවිද්‍යා භූමිය පැරණි දාගැබ 1264 2002.11.22
මහියංගනය 01 බී ගල්පෝරුයාය ගොඩපෝරුගල ගොඩපෝරුගල පුරාවිද්‍යා භූමිය ගොඩනැගිලි නටඹුන්, පියගැට පෙළ, අත්තිවාරම්, ගල් කටු සිදුරු ආදිය සහිත කඩා දැමූ ගල 1553 2008.06.06
මහියංගනය 01 අයි අළුයටවෙල අළුයටවෙල පුරාණ විහාරය දාගැබ 1553 2008.06.06
මහියංගනය 01 එෆ් ගිරාඳුරුකෝට්ටේ ගිරාඳුරුකෝට්ටේ පාසල් භූමිය පැරණි දාගැබ, ගඩොල් ප්‍රාකාරය, ගල් කණු සහිත ගොඩනැගිලි තුන හා පැරණි දොරටුව 1553 2008.06.06
මහියංගනය 01 සී හෑහෙලයාය උඩ වැව කොටස ස්ථූප ගොඩනැගිල්ල 1553 2008.06.06
මහියංගනය 02 සී තලංගමුව හැන්නහැල වීදිය පැරණි ස්ථූප ගොඩනැගිලි අත්තිවාරම් හා වෘත්තාකාර පාදම් 1553 2008.06.06
මහියංගනය දෙහිගොල්ල කුඩාගලයාය කුඩාගලයාය නටඹුන් නටඹුන් සහිත ගල් තලාව 1588 2009.02.06
මීගහකිවුල බලගොල්ල අලංකාරගොබේ පුරාණ විහාරය පැරණි දාගැබ හා පිළිම ගෙය 1264 2002.11.22
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?