For faster navigation, this Iframe is preloading the Wikiwand page for ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව.

ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
අත්තනගල්ල එලුවාපිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය විහාරගෙය හා භූමිය 8-568 අංක 313 ගැසට් පත්‍රය 1984.08.31
අත්තනගල්ල අත්තනගල්ල අත්තනගල්ල රජ මහා විහාරය පැරණි බිතු සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
අත්තනගල්ල මොට්ටුන්න කිරීටාරාම විහාරය පැරණි ටැම්පිට විහාර ගෙය 14737 1967.02.23
අත්තනගල්ල දෙමටදෙනිකන්ද ජයසුන්දරාරාම විහාරය විහාර ගෙය හා ධර්ම ශාලාව 1264 2002.11.22
අත්තනගල්ල මංගලතිරිය මිරිස්වත්ත ගල්ලෙන් විහාරය ලෙන් විහාරය හා කටාරම් කෙටූ ගල්ලෙන් 1264 2002.11.22
අත්තනගල්ල කොස්කඳවල ගලබොඩවත්ත ඉඩම පැරණි ගල්ලෙන් 1264 2002.11.22
අත්තනගල්ල දඩගමුව දඩගමුව රජ මහා විහාරය වටදාගෙය හා ප්‍රථිමා ගෘහය 1401 2005.07.08
අත්තනගල්ල 328 ඩී, තල්ගස්මොටේ ඔතේ ඇල පැරණි ගල් ඒදණ්ඩ 1486 2007.02.23
අත්තනගල්ල අලවල මහකන්ද කන්දේ නැගෙනහිර බෑවුම කටාරම් සහිත ලෙන හා ඇතාබැන්ද ලෙන 1486 2007.02.23
වෑකේ මිල්ලතේ මිල්ලතේ මාහල්ලොලුව ශ්‍රී සද්ධර්මාරාම විහාරය ටැම්පිට විහාර ගෙය හා බිතුසිතුවම් 153 1981.08.07
වෑකේ මැද්දේගම මැද්දේගම රජ මහා විහාරය පුරාණ බෝධිය 11862 1959.09.25
වෑකේ 413 මල්වාන මල්වාන මල්වාන බලකොටුව නාරංගස් කොටුව 1612 2009.07.24
ගම්පහ කොස්කඳවල කොස්කඳවල රජ මහා විහාරය පැරණි බිතුසිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
ගම්පහ තිහාරිය වාරණ රජ මහා විහාරය පැරණි බිතුසිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
ගම්පහ බොල්ලන දකුණ පැරණි අම්බලම කඳාන-ගණේමුල්ල පාරේ 5වන සැතපුම් කණුව 1264 2002.11.22
ගම්පහ කොස්සින්න කොස්සින්න රජ මහා විහාරය පැරණි පිළිම ගෙය, දේවාලය හා දාගැබ 1264 2002.11.22
ගම්පහ ගම්පහ ගලහිටියාව-උතුර ඉර හඳ කෙටූ මායිම් ගල 1264 2002.11.22
ගම්පහ පහළ යාගොඩ පහළ යාගොඩ සුගතනන්දනාරාම පුරාණ විහාරය පිළිම ගෙය 1264 2002.11.22
ගම්පහ පහළ යාගොඩ කෝට්ටෙගොඩ කෝට්ටෙගොඩ සිරිවර්ධනාරාම විහාරය පිළිම ගෙය 1264 2002.11.22
ගම්පහ 216 බී, තිබ්බොටුගොඩ තිබ්බොටුගොඩ ශ්‍රී සුගතාරාම පුරාණ විහාරය පිළිම ගෙය 1264 2002.11.22
ගම්පහ පහළගම යටවත්ත පුරාණ විහාරය ටැම්පිට විහාරය 1264 2002.11.22
ගම්පහ 363 ඒ පල්කුඹුර කොටවෙහෙරවත්ත පැරණි චෙෙත්‍ය ගොඩැල්ල 1553 2008.06.06
ගම්පහ 319 ඒ පිලංකඩ උඩුතුත්තිරිපිටිය කටාරම් කෙටූ ගල්ලෙන හා පියගැට පෙළ 1553 2008.06.06
ගම්පහ 223 මැදගම ගම්පහ නගරය හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය පැරණි ගොඩනැගිල්ල 1589 2009.02.03
ගම්පහ කදිරාන කදිරාන කඳවල මිනුම් කුළුණ 1588 2009.02.06
ගම්පහ 385 කිරිඳිවැල බෝගහවත්ත බෝගහවත්ත අම්බලම 1588 2009.02.06
මහර පිළිකුත්තුව පිළිකුත්තුව රජ මහා විහාරය පැරණි බිතුසිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
කටාරම් කෙටූ හා රහිත ගල්ලෙන්, කටාරම් කෙටූ පැරණි ලෙන් ආවාස, පැරණි දැව පාළම, පැරණි පොකුණ, දාගැබ සහිත කටාරම් කෙටූ ගල්ලෙන හා ශිලා ලිපිය 1264 2002.11.22
මහර පිළිකුත්තුව අඹගහවත්ත ඉඩම කටාරම් කෙටූ පැරණි ගල්ලෙන 1264 2002.11.22
මහර පිළිකුත්තුව විහාරකන්දවත්ත කටාරම් කෙටූ පැරණි ගල්ලෙන් හා ශිලා ලිපිය 1264 2002.11.22
මහර පිළිකුත්තුව විහාරකන්ද (කහටගහලන්ද) කටාරම් කෙටූ පැරණි ගල්ලෙන්, ශිලා ලිපිය හා ගොඩනැගිලි අවශේෂ 1264 2002.11.22
මහර පිළිකුත්තුව කිතුල්ගොල්ල කටාරම් රහිත පැරණි ගල්ලෙන 1264 2002.11.22
මහර යොන්ගම්මුල්ල කැකිරිහේන කටාරම් කෙටූ පැරණි ගල්ලෙන් 1264 2002.11.22
මහර යොන්ගම්මුල්ල අඹගහහේන කටාරම් කෙටූ පැරණි ගල්ලෙන් 1264 2002.11.22
මහර යොන්ගම්මුල්ල මිදිගහලන්ද ඉඩම කටාරම් කෙටූ හා රහිත පැරණි ගල්ලෙන් 1264 2002.11.22
මහර යොන්ගම්මුල්ල මිදිගහවත්ත ඉඩම කටාරම් කෙටූ හා රහිත පැරණි ගල්ලෙන 1264 2002.11.22
මහර පහළ තුත්තිරිපිටිය හැවනිවල විවේකාරාම විහාරය පැරණි විහාර ගෙය 1264 2002.11.22
මහර අඹගස්පිටිය අඹගස්පිටිය අම්බලම 3 වන සැතපුම් කණුව අසල 1264 2002.11.22
මහර අඹගස්පිටිය පැරණි අම්බලම ගල්ලිදවත්ත ඉඩම 1264 2002.11.22
මහර අඹගස්පිටිය, කඳුමුල්ල කඳුමුල්ල කඳුවැටිය කටාරම් කෙටූ ලෙන් දෙක හා අනෙක් ලෙන් හත 1401 2005.07.08
මහර ඇවරියවල ඇවරියවල අම්බලම නාන තොටුපල අසල ටැම්පිට ගොඩනැගිල්ල 1264 2002.11.22
මහර උඩු තුත්තිරිපිටිය වරපලාන වරපලාන ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරය ටැම්පිට විහාරය 1264 2002.11.22
මහර වැලිපිල්ලෑව වැලිපිල්ලෑව පුරාණ විහාරය පිළිම ගෙය 1264 2002.11.22
මහර උතුරු බුත්පිටිය ඌරුවල වළගම්බා රජ මහා විහාරය කටාරම් කෙටූ ගල්ලෙන්, පැරණි බෝධිය හා පෝය ගෙය 1401 2005.07.08
මහර පහළ කරගහමුණ, උතුර ගල්ඒදණ්ඩ රජ මහා විහාරය පාදම් සළකුණු සහිත කුඩා ගල් පර්වතය 1486 2007.02.23
මහර පහළ කරගහමුණ, උතුර ඩී. වී. වික්‍රමසිංහ ඉඩම පාදම් සළකුණු සහිත පොකුණ 1486 2007.02.23
මහර 297 මල්වතුහිරිපිටිය මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනය පහළ මළුවේ ගල්ලෙන්, ඉහළ මළුවේ ප්‍රාකාරය, දෙගල්දොරුව පියගැටපෙළ 1553 2008.06.06
කැළණිය සපුගස්කන්ද සපුගස්කන්ද රජ මහා විහාරය පැරණි බිතුසිතුවම් සහිත විහාරගෙය 948 1996.11.01
කැළණිය පෑලියගොඩ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පැරණි බිතුසිතුවම් සහිත විහාරගෙය 1085 1999.06.18
කැළණිය 264 කැළණිය කැළණිය රජ මහා විහාරය පැරණි ප්‍රථිමා ගෘහය, දාගැබ, සීමා මාළකය, පැරණි ධර්ම ශාලාව, පැරණි විභීෂණ දේවාලය හා ශිලා ලේඛනය 1486 2007.02.23
කැළණිය පිලපිටිය පිලපිටිය ශාන්ත මරියා දේවස්ථානය, පිලපිටිය 1486 2007.02.23
කැළණිය පෙතියාගොඩ පෙතියාගොඩ ධර්මාකාර පිරිවෙන පැරණි ප්‍රතිමා ගෘහය 1486 2007.02.23
කැළණිය 267 ඒ, කිරිබත්ගොඩ කිරිබත්ගොඩ සුදර්ශනාරාම විහාරය පැරණි ප්‍රතිමා ගෘහය 1486 2007.02.23
කැළණිය 256 ඒ, හුණුපිටිය, නැගෙනහිර හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම විහාරය පැරණි ප්‍රතිමා ගෘහය 1486 2007.02.23
කැළණිය 261, වෙදමුල්ල මුදියන්සේගේ වත්ත පැරණි නිවස, වරාගොඩ මාර්ගය 1486 2007.02.23
දිවුලපිටිය බලගල්ල බලගල්ල සරස්වතී පිරිවෙන පැරණි විහාර ගෙය 1085 1999.06.18
දිවුලපිටිය බලගල්ල බලගල්ල වලව්ව බලගල්ල තුත්තිරිහේන වත්තේ වූ පැරණි වලව්ව 1085 1999.06.18
දිවුලපිටිය අළුතෑපොල අළුතෑපොල විහාරය පැරණි මිනුම්දෝරු කුළුණ 1264 2002.11.22
දිවුලපිටිය කොටදෙනියාව අඹගහලන්දවත්ත වලව්ව පැරණි වලව්ව 1400 2005.07.01
මීරිගම ලෝලුවාගොඩ ලෝලුවාගොඩ පොත්ගුල් විහාරය පැරණි සිතුවම් සහිත විහාරගෙය 948 1996.11.01
මීරිගම බෝතලේ පහළගම බෝතලේ වලව්ව බෝතලේ පහළගම පිහිටි වලව්ව 1096 1999.09.03
මීරිගම බෝතලේ ගෝඨාභය රජ මහා විහාරය පැරණි බෝධිය හා ස්මාරක 14702 1966.07.01
මීරිගම රද්දල්ගොඩ රද්දල්ගොඩ ශ්‍රී ජිනේද්‍රරාම විහාරය ටැම්පිට විහාර ගෙය හා සිතුවම් 171-දැන්වීම 1975.07.04
මීරිගම එස්සැල්ල-මැටිකොටමුල්ල සද්ධර්මතිලකාරාම විහාරය ටැම්පිට විහාරය 1264 2002.11.22
මීරිගම අටුපොත්දෙණිය අටුපොත්දෙණිය පොත්ගුල් විහාරය ටැම්පිට විහාරය 1264 2002.11.22
මීරිගම මදුරුපිටිය තොටේවත්ත පත්තිනි දේවාලය ටැම්පිට විහාරය 1264 2002.11.22
මීරිගම තලගම-නැගෙනහිර තලගම රජ මහා විහාරය ගල්ලෙන් හා ශිලාලිපි 1264 2002.11.22
මීරිගම උතුවම්බෝගහවත්ත උතුවම්බෝගහවත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරය පැරණි පොකුණ 1264 2002.11.22
මීරිගම ලින්දර ලින්දර රජ මහා විහාරය කටාරම් සහිත ලෙන් පහ 1264 2002.11.22
මීරිගම බෝතලේ ඉහලගම බෝතලේ ඉහලගම පත්තිනි දේවාලය 1264 2002.11.22
මීරිගම මාකුර මාකුර මාකුර ධර්මරතනාරාම විහාරය පිළිම ගෙය 1264 2002.11.22
මීරිගම 3 ඒ, නාල්ල නාල්ල යකා බැඳි ඇල්ල පැරණි ගල් අමුණ හා ඉතිරිව ඇති පිටවාන කොටස් 1486 2007.02.23
මීරිගම 21 බී, මඩබාවිට මඩබාවිට රජ මහා විහාරය (කන්දේ විහාරය) ශිලා ලිපි, කටාරම් හා මහනුවර යුගයේ සිතුවම් සහිත ලෙන් විහාරය 1486 2007.02.23
මීරිගම ගිරිකුළුව ගිරිකුළුව ශ්‍රී සුබෝධාරාම පුරාණ විහාරය ප්‍රතිමා ගෘහය 1505 2007.07.06
මීරිගම 32 ගල්ගාන ගල්ගාන පිළිම කෑල්ල කටාරම් සහිත ගල්ලෙන් හා බුද්ධ ප්‍රථිමාව 1553 2008.06.06
මීරිගම පහලගම-වේවැල්දෙණිය යායගල පුරාණ විහාරය ප්‍රතිමා ගෘහය 1553 2008.06.06
මීරිගම 156 ඒ, උතුරුමුන්නක්කරයි ශාන්ත ස්ටෙපන් දෙව්මැදුර, මීරිගම උසාවි පාර 1739 2011.12.30
මීරිගම මාලදෙණිය ශෙෙලකාන්තාරාම පුරාණ විහාරය කටාරම් සහිත ගල්ලෙන 1739 2011.12.30
මිනුවන්ගොඩ අස්ගිරිය අස්ගිරිය අස්ගිරිය රජ මහා විහාරය පැරණි ලෙන් විහාර හා ශිලා ලිපි 1264 2002.11.22
මිනුවන්ගොඩ මැටිකොටමුල්ල සද්ධර්මතිලකාරාම විහාරය ටැම්පිට විහාරය 1264 2002.11.22
මිනුවන්ගොඩ පේඩිපොල කොස්පිල්ලෑව පනසවනාරාම විහාරය පැරණි ධර්ම ශාලාව 1264 2002.11.22
මිනුවන්ගොඩ පහල උඩුගම්පල-උතුර උඩුගම්පල උත්තරාරාම පුරාණ විහාරය පතහ පොකුණ හා දිය අගල 1486 2005.07.08
දොම්පේ කිරිඳිවැල මහල්ලොලුව ශ්‍රී සුදර්ශනාරාම විහාරය පැරණි දෙමහල් විහාර ගෙය 1264 2002.11.22
දොම්පේ 416 ඒ සමණබැද්ද සමණබැද්ද ගණේගොඩවත්ත ඉඩම කටාරම්, සෙල්ලිපි සහිත ලෙන්, ගිරි ලිපිය, පොකුණ හා පඩිපෙල 1486 2007.02.23
දොම්පේ 416 ඒ සමණබැද්ද සමණබැද්ද ගනේඋඩ රජ මහා විහාරය කටාරම් සහිත ගල්ලෙන්, ශිලා ලිපි, පොකුණ හා පඩිපෙල 1505 2007.07.06
දොම්පේ 292 සී අනුරාගොඩ දෙල්ගහවත්ත ශ්‍රී සුමංගලාරාම පුරාණ විහාරය ටැම්පිට විහාරය හා සීමා මාළකය 1586 2009.01.23
වත්තල 24 තෙළඟපාත තෙළඟපාත ශ්‍රී සුධර්මාරාම විහාරය පැරණි ධර්ම ශාලාව 1486 2007.02.23
බියගම හෙයියංතුඩුව බටහිර හෙයියංතුඩුව හෙයියංතුඩුව පුරාණ විහාරය පැරණි පිළිම ගෙය හා පැරණි දේවාලය 1486 2007.02.23
මීගමුව 156 ඒ උතුරු මුන්නක්කරය මීගමුව ඕලන්ද බලකොටුව උසාවි මාර්ගයේ පිහිටි පිවිසුම් දොරටුව හා ප්‍රාකාරය 1716 2011.07.22
මීගමුව 156 ඒ උතුරු මුන්නක්කරය පැරණි වෙඩිබෙහෙත් ගබඩාව උසාවි මාර්ගයේ පිහිටි 1716 2011.07.22
මීගමුව 156 ඒ උතුරු මුන්නක්කරය පැරණි ඕක් ගස වටරවුම පාර, නව අධිකරණ සංකීර්ණ භූමිය 1716 2011.07.22
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?