For faster navigation, this Iframe is preloading the Wikiwand page for තිබ්බොටුගොඩ.

තිබ්බොටුගොඩ

තිබ්බොටුගොඩ
Thibbotugoda,Ganemulla
ගම්මානය
තිබ්බොටුගොඩ වෙල්යාය මැදින් ගලායන උෘරැවල් ඔය
තිබ්බොටුගොඩ වෙල්යාය මැදින් ගලායන උෘරැවල් ඔය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
වේලා කලාප+5.30
තැපැල් කේතය11020
දුරකථන කේතය(න්)033

බස්නාහිර පලාතේගණේමුල්ල නගරයට සැතපුම් භාගයක් පමණ ඉතා ආසන්නයේ පිහිටි එකම ගම් දනව්වක් ලෙස හොරගොල්ල හා තිබ්බොටුගොඩ යන ගම්මානයන් දෙක හැදින්විය හැකිය. වර්ථමානයේ එම ගම්මානයන් දෙක වටා පිහිටි අනෙකුත් ගම්මානයන් වන්නේ පන්සලවත්ත, විලේගොඩ, පත්තිනිපිටිය සහ කුඩාබොල්ලත යන ගම්මානයන්ය. උරුවල් ඔය ගලා බසින්නේද මෙම ගම්මානය මැදිනි.

එෙතිහාසික පසුබිම

[සංස්කරණය]

මෙම ගම්මානයන්හි අතීතය අනූව පළමුවන රාජසිංහ රජ සමයේ දිවයින ආක්‍රමණය කොට සිටින ලද පෘකුග්‍රීසින් පලවා හැරීම සදහා යුධ සේනා මෙහෙයවද්දී මෙම පලාත් භාරව සිටි සකලකලා වල්ලභ නම් රාජ කුමාරයෙක් යටතේ ඩිංගිරි නම් රජ කුමාරයෙක් මේ ප්‍රදේශය භාරව කටයුතු කර ඇති බවත්, සතුරන් හා සටන් කිරිම පිනිස ආරක්ෂිත ස්ථානයක් වශයෙන් මෙහි පිහිටි කදු ගැටයක් භාවිතා කළ බවට මුඛ පරම්පාරානුගත වංශ කථාවල පැවසේ. ඒ සදහා ඇති කදිම උදාහරණය වන්නේ මෙතෙක් ඉතිරිව ඇති නමින් පමණ්ක් හදුන්වනු ලබන ඩිංගිරි කඩුව යන ඇල මාර්ගයයි.

පුරාණ ශ්‍රී සුගතාරාම රජ මහා විහාරය

[සංස්කරණය]

පත්තිනි පිටිය දේවාලය

[සංස්කරණය]

ඩිංගිරි කඩුව ඇල මාර්ගය

[සංස්කරණය]

දේවශ්ථානය

[සංස්කරණය]

ශාන්ත ඉසිදෝරැ දේවශ්ථානය මෙම ගම් පියස තුල පිහිට ඇත 1815 දී ඉංග්රීතසින් අතට සිරකරැවකු බවට පත් තුන් සිංහලයේ අන්තිම සිංහල රජ වන ශ්රී5 වික්රංම රාජසිංහ නම් වූ මහ නිරිදුන් සිරකරැවකු ලෙසින් මහනුවර සිට කොලොම්තොටට රැගෙන යන ලද්දේද තිබ්බොටුගොඩ මායිමක් ගෙස සැලකෙන එමෙන්ම සභාවක් ලෙස 1999 ඔක්තෝම්බර් මස 01 වන තෙක් පැවති ප්රිධාන දෙව් මැදුර අසලින් බව මුඛපරම්පරානුගත කථාවන්හි සදහන් වීම ද විශේෂත්වයකි.

කුරැදු වගාවේ ආරම්භය

[සංස්කරණය]

එක් එක් ජාතින්ගේ ආක්‍රමණයත් සමගින් මෙම ප්‍රෙද්ශය මුහුදුභඩ සිමාවට ඉතාමත් ආසන්නේ පැවතීම නිසාත්,පැරණි රජ දරැවන් විසින් විදේශි හමුදා පලවා හැරිම පිණිස මෙම ස්ථානයන්ද උපයොගී කර ගන්නා නිසාත් විදේශිකයන්ගේ ආක්‍රමණයන්ට නතුවිමේ හේතුවෙන් කුරැදු වගාව මෙම ප්‍රෙද්ශයේ ප්‍රචලිත විය. කෘෂිකර්මාන්තයෙන් තම ජීවිකාව ගෙන ගිය වැසියන් ක්‍රමක් ක්‍රමයෙන් තමනට වාසි සහගත ලෙස කුරැදු වගාව තෝරාගෙන වැඩ කටයුතු කරගෙන යන ලදී. එහෙත් මෙම ජනතාව කිසිදු විටකත් තමන්ට අයත් කුඔරඅ වගාව අත්හැර නොදැමීම නිසා වර්ථමාන පරපුරටද එය දායාද කරන්නට හැකි විම මෙහි විසු ජනතාවගේ වැදගත්කම වශයෙන් හැදින්වි හැකත

තිබ්බොටුගොඩ ගාමිණී විද්‍යාලය

[සංස්කරණය]

තිබ්බොටුගොඩ ගම්මානය වටා පිහිටා ඇති හොරගොල්ල,පන්සලවත්ත,විගේගොඩ,පත්තිනිපිටිය, බුංවල ,කුඩාබොල්ලත සහ මිදෙල්ලවිට යන ගම්මානයන්හි ජීවත් වන්නාවු ජනතාවගේ දූ දරැවන් ගේ අධ්‍යාපන දැනුම දියුණු කිරිම සදහා පිහිටා ඇති එකම පාසැල මෙම ගම් තුල පිහිටා ඇත. එය තිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලය වේ.

ඡායාරැප

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
තිබ්බොටුගොඩ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?