ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව
මෙම ලිපිය |
පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
---|
මෙම ලිපිය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුගත කරයි .
ශ්‍රී ලංකාවේ පවතින්නේ බහු පක්ෂ ක්‍රමයක් වන අතර, නමුත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් ඇත. කිසිදු පක්ෂයක් තනිව මැතිවරණ ජයග්‍රහණයක් ලඟාකරගැනුම අතිශයින් දුෂ්කර වේ. එම නිසා බොහෝ විට සන්ධාන හෝ සභාග ආණ්ඩු දැකිය හැකිය. අවසන් දශකයන්හිදී , එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාලතම පක්ෂ දෙක ලෙස තම තත්ත්වය රැකගැනුමට සමත්වූහ. ජනතා විමුක්ති පෙරමුණ ද ආණ්ඩු පිහිටුවීමේ දී තීරණාත්මක සාධකයකි. එය ශ්‍රී ලංකාවේ විශාලතම වාමාංශික පක්ෂය වේ. ශ්‍රී .ලං.නි.ප. හෝ එ.ජා.ප. හෝ තනිවම පාර්ලිමේන්තු බහුතරය ලබාගැනුමට අසමත් වීම අභිමුඛයේ, සභාග දේශපාලනය සාමාන්‍ය රීතියක් ලෙස ඉදිරියට පැමිණියේය. උතුරු හා නැගෙනහිර පළාත් වල බහුල ලෙස දෙමළ ජාතික සන්ධානය ක්‍රියාත්මක වේ.
පක්ෂ
[සංස්කරණය]පාර්ලිමේන්තු පක්ෂ
[සංස්කරණය]- එක්සත් ජනතා නිදහස් සන්ධානය
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
- ශ්‍රී ලංකා මහජන පක්ෂය
- මුස්ලිම් ජාතික එක්සත් පෙරමුණ
- මහජන එක්සත් පෙරමුණ
- දේශවිමුක්ති ජනතා පක්ෂය
- ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
- ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ
- ලංකා සම සමාජ පක්ෂය
- එක්සත් ජාතික පෙරමුණ
- එක්සත් ජාතික පක්ෂය
- බස්නාහිර ජනතා පෙරමුණ
- ලංකා කම්කරු කොන්ග්රසය
- ජාතික හෙළ උරුමය
- ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය
- ජනතා විමුක්ති පෙරමුණ
- දෙමළ ජාතික සන්ධානය
- සමස්ත ලංකා දෙමළ කොන්ග්රසය
- ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (සුරේෂ්)
- දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය
- දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (පූර්වයෙහි ෆෙඩරල් පක්ෂය)
- කඳුරට ජනතා පෙරමුණ
- ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
අනෙකුත් පක්ෂ
[සංස්කරණය]- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
- ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
- බහුජන නිදහස් පෙරමුණ
- ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ
- එක්සත් සමාජවාදී පක්ෂය
- නව වාමාංශීක පෙරමුණ
- ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශීක පෙරමුණ
- ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය
- නව සමසමාජ පක්ෂය
- නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
- ශ්‍රී ලංකාවේ ලිබරල් පක්ෂය
- විප්ලවවාදී කම්කරු පක්ෂය
- ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
- සිංහලයේ මහසම්මත භූමිපුත්‍ර පක්ෂය
අභාවයට ගිය පක්ෂ
[සංස්කරණය]- ලංකා සම සමාජ පක්ෂය(විප්ලවවාදී)
- ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
- දෙමළ ෆෙඩරල් පක්ෂය
මෙයද බලන්න
[සංස්කරණය]- දේශපාලන පක්ෂ සූචිය to browse parties by name
- දේශපාලන පක්ෂ ලැයිස්තුව to browse parties by country
- මතවාදය අනුව දේශපාලන පක්ෂය ලැයිස්තුව to browse parties by name
- ජාත්‍යන්තරයන් සඳහා සාමාජීකත්ව to browse parties by membership of internationals
ආශ්‍රිත
[සංස්කරණය]- http://www.broadleft.org/lk.htm සංරක්ෂණය කළ පිටපත 2011-10-01 at the Wayback Machine
ප්‍රධාන පක්ෂ |
| ||||
---|---|---|---|---|---|
තුන්වැනි පක්ෂ |
| ||||
පාර්ලිමේන්තුවෙන් පිටත පක්ෂ |
Socialist Party | ||||
අතීත දේශපාලන පක්ෂ |
| ||||
අතීත දේශපාලන සන්ධාන |
| ||||
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.