For faster navigation, this Iframe is preloading the Wikiwand page for සජිත් ප්‍රේමදාස.

සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස
සජිත් ප්‍රේමදාස
සජිත් ප්‍රේමදාස
15 වන විපක්ෂ නායක
තනතුරුධාරී
තනතුර දරමින්
3 ජනවාරි 2020
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
20 දෙසැම්බර් 2018 – 17 නොවැම්බර් 2019
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාවිමල් වීරවංශ
අනුප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
තනතුර දරමින්
12 ජනවාරි 2015 – 26 ඔක්තෝබර් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාවිමල් වීරවංශ
අනුප්‍රාප්තිකයාවිමල් වීරවංශ
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
2001–2004
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
Member of the ශ්‍රී ලංකාවේ Parliament
for කොළඹ දිස්ත්‍රික්කය
තනතුරුධාරී
තනතුර දරමින්
2020 අගෝස්තු 20
බහුතරය305,744 වරණීය ඡන්ද
Member of the ශ්‍රී ලංකාවේ Parliament
for හම්බන්තොට දිස්ත්‍රික්කය
තනතුර දරමින්
2000 ඔක්තෝබර් 18 – 3 මාර්තු 2020
බහුතරය112,645 වරණීය ඡන්ද
සමගි ජන බලවේගයේ නායකයා
තනතුරුධාරී
තනතුර දරමින්
11 පෙබරවාරි 2020
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක
තනතුර දරමින්
2014–2020
පූර්වප්‍රාප්තිකයාකරු ජයසූරිය
අනුප්‍රාප්තිකයාරුවන් විජවර්ධන
තනතුර දරමින්
2011–2013
පූර්වප්‍රාප්තිකයාකරු ජයසූරිය
අනුප්‍රාප්තිකයාකරු ජයසූරිය
පුද්ගලික තොරතුරු
උපත12 ජනවාරි 1967 (1967-01-12) (වයස 57)
කොළඹ, ලංකාවේ ඩොමීනියන් රාජ්‍යය
දේශපාලන පක්ෂයසමගි ජන බලවේගය
කලත්‍රයාජලානි ප්‍රේමදාස (m.1999)
දෙමව්පිය(s)රණසිංහ ප්‍රේමදාස
හේමා ප්‍රේමදාස
අධ්‍යාපනයරාජකීය විද්‍යාලය, කොළඹ
උගත් ශාස්ත්‍රාලයලන්ඩන් පාසල ආර්ථික විද්‍යාව
මේරිලන්ඩ් විශ්ව විද්‍යාලය
වෘත්තියදේශපාලනඥයා
වෙබ් අඩවියOfficial website

සජිත් ප්‍රේමදාස යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකි. ඔහු, කොළඹ දිස්ත්‍රික්කය සඳහා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වන අතර ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකකද වෙයි. ඔහු, හිටපු ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වන අතර අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ආර්ථික විද්‍යාව හා දේශපාලන විද්‍යාව පිළිබඳ ලන්ඩන් ශාස්ත්‍රාලයය වෙතිනි. සමගි ජන බලවේගයේ නායකයා ලෙස කටයුතු කරන්නේ ද එතුමාය. ඔහු 2024 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙසද පෙනී සිටියි

දේශපාලනය

[සංස්කරණය]

එ.ජා.පයේ ඡන්ද වලින්, 2000දි 83% ඡන්ද ප්‍රතිශතයකුත්, 2001දි 82% ඡන්ද ප්‍රතිශතයකුත්, 2004දි 84% ඡන්ද ප්‍රතිශතයකුත්, 2010දි 89% ඡන්ද ප්‍රතිශතයකුත් ලබාගෙන ඇත.

ජන සුවය

[සංස්කරණය]

1994 වසරේදී ආරම්භ කල ජන සුවය පදනම මගින්, ජනතාවට දියුණු වීම සඳහා අවස්ථාවන් සලසා දීම සිදු කරනු ලබයි,,,

සසුනට අරුණ

[සංස්කරණය]

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව, දිවයිනේ බෞද්ධ විහාරස්ථාන සහ දහම් පාසල් සංවර්ධනය කරනු වස්, සජිත් ප්‍රේමදාස මහතා විසින් සසුනට අරුණ නමින්, නව ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

මේවාද බලන්න

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
සජිත් ප්‍රේමදාස
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?