වාරාහී
වාරාහී | |
---|---|
දේවනාගරී | वाराही |
සංස්කෘත පරිවර්තනය | Vārāhī |
අනුබැඳිය | මාත්රිකාවෝ , භූදේවී |
මන්ත්රය | ඕම් හ්‍රීම් වාරාහී හරී ඕම් |
ආයුධය | ත්රිශූලය, අසිපත |
වල්ලභයා | උන්මත්ත භෛරව |
වාහනය | මීගවයා, සිංහයා, ව්‍යාඝ්‍රයා, අශ්වයා |
වාරාහී (සංස්කෘත: वाराही, Vārāhī)[note 1] යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ එන මාත්‍රිකාවන් නැමැති සප්ත මාතෘ දේවතාවියන්ගෙන් අයෙකි. වල් සූකර හිසකින් යුත් වාරාහි විෂ්ණු දෙවියන්ගේ සූකර අවතාරය වන වරාහගේ ශක්තිය (ස්ත්‍රී ශක්තිය, හෝ ඇතැම්විටෙක භාර්යාව) වේ. නේපාලයේ මැයව බාරාහී ලෙස හැඳින්වේ. ඇය විෂ්ණු දෙවියන්ගේ දෙවන බිරියක වන භූදේවීගේ උපතකි.
මේවාත් බලන්න
[සංස්කරණය]- වරාහ
සටහන්
[සංස්කරණය]පාදක සටහන්
[සංස්කරණය]උද්ධෘත
[සංස්කරණය]දේවී | ||
---|---|---|
මාත්රිකාවියෝ | ||
මහාවිද්යා | ||
ශක්ති පීඨ | ||
|
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.