For faster navigation, this Iframe is preloading the Wikiwand page for යාපනය පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව.

යාපනය පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
නල්ලූර් යාපනය නගරය යමුනාරි පොකුණ 9886 1948.07.16
නල්ලූර් යාපනය නගරය යාපනය බලකොටුව 9886 1948.07.16
නල්ලූර් ජේ 107, නල්ලූර් රාජධානි නල්ලූර් යාපනය මන්ත්‍රී මාළිගය පේදුරු තුඩුව මාර්ගයේ 1486 2007.02.23
නල්ලූර් ජේ 107, නල්ලූර් නල්ලූර් ශාන්ත ජේම්ස් පල්ලිය, යාපනය ක්‍රිස්තියානි පල්ලිය 1739 2011.12.30
නල්ලූර් ජේ 109, සංගිලියන් තෝප්පු නල්ලූර් සංගිලියන් තොරණ පිවිසුම් දොරටුව 1486 2007.02.23
ගොඩනැගිලි අත්තිවාරම 1739 2011.12.30
නල්ලූර් 101, වන්නාර්පන්නේ වන්නාර්පන්නේ කිල්නාර් ශාලාව 1739 2011.12.30
නල්ලූර් 101, නීරාවියඩි නීරාවියඩි ඉන්දු සාතනම් ශාලාව අංක 10, විද්‍යාල මාවත 1739 2011.12.30
නල්ලූර් 101, නීරාවියඩි පැරණි ගොඩනැගිල්ල යාපනය හින්දු විද්‍යාලය භූමිය 1739 2011.12.30
වලිකාමම් උතුර මයිලිඩ්ඩි මයිලිඩ්ඩි පල්ලිය 9886 1948.07.16
කයිට්ස් කයිට්ස් කයිට්ස් බලකොටුව හැන්සාඩ් වාර්තාව
කයිට්ස් උතුරු දිවයින ජේ 49, කයිට්ස් නගරය කයිට්ස් බටහිර ඕලන්ද පල්ලිය 1486 2007.02.23
කයිට්ස් උතුරු දිවයින ජේ 49, කයිට්ස් නගරය කයිට්ස් බටහිර හැමන්හිල් බලකොටුව 1486 2007.02.23
ඩෙල්ෆ්ට් බටහිර ජේ 1, ඩෙල්ෆ්ට් වෙඩිඅරසෙන් කොටුව 1486 2007.02.23
ඩෙල්ෆ්ට් ජේ 6, ඩෙල්ෆ්ට්, නැගෙනහිර කවෝලෙයියම්පාලේ ඩෙල්ෆ්ට් බයෝබැබ් ගස 1716 2011.07.22
ඩෙල්ෆ්ට් ජේ 6, ඩෙල්ෆ්ට්, ඊසාන ආලමාවනම් ඩෙල්ෆ්ට් ප්‍රදීපාගාරය 1716 2011.07.22
ඩෙල්ෆ්ට් ජේ 4, ඩෙල්ෆ්ට්, මධ්‍යම ගුරුනගර්, බටහිර පරෙවි කූඩුව සහිත ගොඩනැගිල්ල සහ ගොඩනැගිලි නටඹුන් 1739 2011.12.30
ඩෙල්ෆ්ට් ජේ 1, ඩෙල්ෆ්ට්, බටහිර කොට්ටෙයිකාදු කොට්ටෙයිකාදු නටඹුන් බෞද්ධ ස්ථූප සහිත නටඹුන් 1739 2011.12.30
ඩෙල්ෆ්ට් ජේ 2, ඩෙල්ෆ්ට්, දකුණ සාරාප්පිඩ්ඩි සාරාප්පිඩ්ඩි නටඹුන් ළිං හා ඒ ආශ්‍රිත නටඹුන් 1739 2011.12.30
ඩෙල්ෆ්ට් ජේ 3, ඩෙල්ෆ්ට්, මධ්‍යම සීකිරියාම්පල්ලම් මීගාමන් බලකොටුව 1739 2011.12.30
කරෙයිනගර් ජේ 41, කරෙයිනගර්, උතුරු බටහිර කෝවිලන් ප්‍රදීපාගාරය 1716 2011.07.22
යාපනය ජේ 78, අත්තියඩි අත්තියඩි ආරුමුග නාවලර් නිවස නිවසේ නටඹුන් 1739 2011.12.30
යාපනය ජේ 76, යාපනය යාපනය පැරණි කච්චේරිය පැරණි උද්‍යානය 1739 2011.12.30
යාපනය ජේ 76, චුන්ඩිකුලි චුන්ඩිකුලි චුන්ඩිකුලි ශාන්ත ජෝන් බැප්ටිස්ට් පල්ලිය 1739 2011.12.30
යාපනය ජේ 83, වන්නාර්පන්නේ වන්නාර්පන්නේ වන්නාර්පන්නෙයි ශිවන් කෝවිල 1739 2011.12.30
යාපනය ජේ 83, වන්නාර්පන්නේ කන්කසන්තුර මාර්ගය, අංක 373 වන්නාර්පන්නෙයි ශිවන් කෝවිල 1739 2011.12.30
යාපනය ජේ 82, වන්නාර්පන්නේ නවලර් පාර, අංක 161 කදිරේශන් කෝවිල 1739 2011.12.30
කරවඩ්ඩි 354, උඩුපිට්ටි දකුණ උඩුපිට්ටි වීරපත්තියර් කෝවිල ශිලා ලේඛනය සහිත කුළුණ 1739 2011.12.30
කරවඩ්ඩි 377, නෙල්ලියඩි නැගෙනහිර වතිරි ගණදෙවි කෝවිල පැරණි පොකුණ හා ප්‍රාකාරය, අම්බලම ලිඳ හා ශිලා නිර්මාණ 1739 2011.12.30
වඩමාරච්චි 418, මනල්කාඩු මනල්කාඩු මනල්කාඩු පල්ලිය ලන්දේසි පල්ලිය 1739 2011.12.30
කෝපායි ජේ 285, අච්චුවේලි උතුර අච්චුවේලි නගරය අච්චුවේලි පල්ලිය ලන්දේසි පල්ලියේ නටඹුන් 1739 2011.12.30
පේදුරු තුඩුව ජේ 401, පේදුරු තුඩුව තෙරිමුඩි අම්බලම පසුපදීශ්වර කෝවිල අසල 1739 2011.12.30
පේදුරු තුඩුව ජේ 400, අල්වායි උතුර අල්වායි ශාන්ත ප්‍රැන්සිස් මුනිදුන්ගේ පල්ලිය ක්‍රිස්තියානි පල්ලිය 1739 2011.12.30
වේලනෙයි ජේ 7/8/9, මන්ඩතිව් දකුණ මන්ඩතිව් ශාන්ත පීතර පල්ලිය 1739 2011.12.30
වේලනෙයි ජේ 28, පුංගුඩිතිව් දකුණු ඉන්දියානු පල්ලිය ක්‍රිස්තියානි පල්ලිය 1739 2011.12.30
තෙල්ලිපලෙයි ජේ 226, නගුලේශ්වරම් නගුලේශ්වරම් කෝවිල කෝවිල හා පැරණි අම්බලම 1739 2011.12.30
තෙල්ලිපලෙයි ජේ 232, මාවඩ්ඩිපුරම් මාවඩ්ඩිපුරම් මාවඩ්ඩිපුරම් කන්දසාමි කෝවිල 1739 2011.12.30
චංකානෙයි ජේ 166, වඩුක්කොඩෙයි වඩුක්කොඩෙයි වඩුක්කොඩෙයි පල්ලිය ක්‍රිස්තියානි පල්ලිය 1739 2011.12.30
ජේ 34, නයිනතිව් නාගදීප පුරාණ විහාරය නාගදීප සෙල්ලිපිය 1486 2007.02.23
ජේ 275, නිලාවරෙයි නිලාවරෙයි පොකුණ 1486 2007.02.23
ජේ 152, මාදගල් බටහිර දඹකොළ පටුන දඹකොලපටුන සංඝමිත්තා ස්මාරකය 1486 2007.02.23
හුණුගම කදුරුගොඩ විහාරය
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
යාපනය පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?