For faster navigation, this Iframe is preloading the Wikiwand page for යාපනය බලකොටුව.

යාපනය බලකොටුව

යාපනය බලකොටුව
යාපනය පිළිබඳ ලිපි මාලාවෙහි කොටසකි
යාපනය, ශ්‍රී ලංකාව
පෘතුගීසීන් විසින් මුලින්ම තැනවූ සහ ලන්දේසීන් විසින් 1680 වසරෙහිදී අළුත්වැඩියා කෙරුණු යාපනය බලකොටුවට පිවිසුම.
ඛණ්ඩාංකඛණ්ඩාංක: 9°39′43.648″N 80°0′29.89″E / 9.66212444°N 80.0083028°E / 9.66212444; 80.0083028
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
පාලනය කිරීමශ්‍රී ලංකාවේ රජය
මහජනයා විසින්
නැරඹීමට විවෘතය
ඔව්
තත්ත්වයඅළුත්වැඩියා කොට
අඩවි විස්තර
තැනීම1625
තනන ලද්දේපෘතුගීසි සහ ලන්දේසි
භාවිතයෙහි පැවතීම1625 -
ද්‍රව්‍යග්‍රැනයිට් පාෂාණ
සටන්/යුද්ධhukanna
මුරඇණි තොරතුරු
නිවැසියෝශ්‍රී ලංකාවේ පරිපාලනය


යාපනය බලකොටුව යනු ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික බලකොටුවකි. මෙය සිත්ගත් ස්තානයකි.

  • ''==අතීතය==

වර්ෂ 1618 දී පෘතුගීසින් විසින් යාපනය අල්ලා ගැනීමෙන් පසුව සිය හමුදා රැඳවීම සඳහා පෘතුගීසි ජාතික පිලිප් ද ඔලිවේරා යටතේ 1619 දී මෙම යාපනය කොටුව ඉදිකර ඇත.වර්ෂ 1680 දී ලන්දේසීන් විසින් යාපනය කොටුව අතර පසුව ඔවුන් එය තවදුරටත් පුළුල් කර ඇත. එම නිසයි ඔවුන් මෙය යාපනය කොටුව ලෙස නම් කර ඇත්තේ.ක්‍රි.ව. 1795දී ලන්දේසීන්ගෙන් මෙම කොටුව ඉංග්‍රීසින් අතට පත්වූ අතර වර්ෂ 1948 වන තෙක් ඉංග්‍රීසි ආරක්ෂක බලකොටුවක් ලෙස පවත්වාගෙන ගොස් ඇත.

ත්‍රස්තවාදී සමය

[සංස්කරණය]

පසුගිය යුධ සමයේදී යාපනය කොටුවට විශාල වශයෙන් හානි සිදුවුණි. එය දැන් පුතිසංස්කරණය කරම්න් පවතියි

වර්තමානය

[සංස්කරණය]

පසුව රජය විසින් සංචාරකයින් ආකර්ශනය කර ගන්නා මධ්‍යස්ථානයක් ලෙස අළුත් වැඩියා කිරිමේ කටයුතු ආරම්භ කරන ලදි.

මේවාද බලන්න

[සංස්කරණය]

බාහිර සබැදි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
යාපනය බලකොටුව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?