For faster navigation, this Iframe is preloading the Wikiwand page for මුලතිවු බලකොටුව.

මුලතිවු බලකොටුව

මුලතිවු බලකොටුව
මුලතිවු පිළිබඳ ලිපි මාලාවෙහි කොටසකි
මුලතිවු, ශ්‍රී ලංකාව
මුලතිවු කොටුවෙහි නටබුන්
මුලතිවු හී පිහිටුම is located in Sri Lanka
මුලතිවු හී පිහිටුම
මුලතිවු හී පිහිටුම
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි විස්තර
තැනීම1715
තනන ලද්දේලන්දේසි
සටන්/යුද්ධබොහෝ

මුලතිවු බලකොටුව (ඉංග්‍රීසි: Mullaitivu fort) යනු ලන්දේසින් විසින් ශ්‍රී ලංකාවේ මුලතිව්හී ඉදිකරනු ලැබූ ආරක්ෂක බලකොටුවකි. 1715 වර්ෂයේදී ගොඩනංවන ලද මුල් බලකොටුව ගරාදි වැට සහ භූමිය යොදාගනිමින් සිදුකල කුඩා දැවමය ඉදිකිරීමක් විය. 1721දී ලන්දේසීන් විසින් එම භූමියෙහි චතුරස්‍රාකාර බලකොටුවක් ගොඩනංවන ලදී. මුල්සමයේ බලකොටුව ඉදිකරන ලද්දේ චෙට්ටියන් සහ මහනුවර රාජධානිය අතර බලනොලත් වාණිජ කටයුතු පාලනය කිරීම වෙනුවෙනි.

ලංකාව අත්පත් කොටගෙන සිටි සමය තුල 1795දී බලකොටුව බ්‍රිතාන්‍යයන් විසින් නැවත ගොඩනංවන ලදී.[1] 1803 වර්ෂයේදී අගෝස්තු 25වන දිනදී වන්නි බණ්ඩාර විසින් මෙහෙයවනු ලැබූ හමුදා විසින් බලකොටුව යටත් කොටගෙන විනාශ කොට දැමූ අතර[2][3] බලකොටුවෙහි අණදෙන්නා වූ කපිතාන් වොන් ඩ්‍රයිබර්ග් සහ බලකොටුවෙහි යොදවා සිටි ඔහුගේ භට කණ්ඩායම් බෝට්ටු මගින් යාපනය දක්වා පලා යන ලදී.[4] කෙසේනමුදු වන්නි බණ්ඩාර ඇතුළු ඔහුගේ භට කණ්ඩායම් එම වර්ෂයේම ඔක්තෝම්බර් 31 වන දිනදී කපිතාන් වොන් ඩ්‍රයිබර්ග් සහ ඔහුගේ හමුදාවන් විසින් කච්චිලමාඩු හීදී පරාජය කරන ලදී.[3][4]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "ඩච් ෆෝට් ඇට් මුලතිව්". අමේසිංලංකා. සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2014.
  2. ^ සෝමසුන්දරම්, දයා (2014). ස්කාර්ඩ් කමියුනිටීස්: සයිකොලොජිකල් ඉම්පාක්ට්ස් ඔෆ් මෑන්-මේඩ් ඇන්ඩ් නැචුරල් ඩිසාස්ටර්ස් ඔන් ශ්‍රී ලංකන් සොසයිටි. නව දිල්ලිය: SAGE. p. 52. ISBN 9788132111689. සම්ප්‍රවේශය 19 නොවැම්බර් 2014.
  3. ^ a b "බණ්ඩාර වන්නියන් මෙමෝරියල් ප්ලේස් ඩෙස්ට්‍රෝයිඩ් ඉන් කචිලෙමාඩු". 23 අප්‍රේල් 2010. http://www.lankasrinews.com/view.php?2bIAQKe0d3lmA0ecLBY44a4554Ucd3cYB2dc2Amd3a434OX2e230Mm30. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 නොවැම්බර් 2014. 
  4. ^ a b "ද කැන්ඩි වෝර් ඇන්ඩ් ද රෙප්‍රිසල්ස්". සන්ඩේ ටයිම්ස්. 31 අගෝස්තු 1997. http://www.sundaytimes.lk/970831/plus11.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 නොවැම්බර් 2014. 
{{bottomLinkPreText}} {{bottomLinkText}}
මුලතිවු බලකොටුව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?