සීතාවක බලකොටුව
සීතාවක බලකොටුව | |
---|---|
කොටසකි | |
අවිස්සාවේල්ල, ශ්‍රී ලංකාව | |
ඛණ්ඩාංක | 6°57′11″N 80°13′28″E / 6.952983°N 80.224367°E |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
අඩවි තොරතුරු | |
තත්ත්වය | නටඹුන් |
අඩවි විස්තර | |
තනන ලද්දේ | සීතාවක රාජධානිය |
ශ්‍රී ලංකාවේ අවිස්සාවේල්ල පිහිටි සීතාවක බලකොටුව සීතාවක රාජධානිය විසින් ඉදිකරන ලදී.[1] බලකොටුව පළමුවන රාජසිංහ රජුගේ මාළිගා පරිශ්‍රයට සම්බන්ධිතව තිබූ බව කියවෙයි. බලකොටුව ඒ ආශ්‍රිත වූ ගං ඉවුරේ කාලතුවක්කු සමගින් ගොඩනංවා තිබී ඇත.[2]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "සීතාවක". වීඕසීශ්‍රී ලංකා. සම්ප්‍රවේශය 24 නොවැම්බර් 2014.
- ^ "මායාදුන්න ඇන්ඩ් රාජසිංහ I". දි අයිලන්ඩ්. සම්ප්‍රවේශය 24 නොවැම්බර් 2014.
පුරාණ බලකොටු |
| ||||||
---|---|---|---|---|---|---|---|
යටත්විජිත සමයේ බලකොටු |
| ||||||
Less or no contribution/renovation works of Dutch are marked by † symbol under "Portuguese Forts", and others are considered as Dutch forts too. |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.