For faster navigation, this Iframe is preloading the Wikiwand page for ශ්‍රී ලංකාවේ AA ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුව.

ශ්‍රී ලංකාවේ AA ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියෙහි මහාමාර්ග ලැයිස්තුව යනු, මහා මාර්ග අංකය අනුව වර්ග කෙරුනු ශ්‍රී ලංකාවෙහි මහා මාර්ග ලැයිස්තුවකි. මෙම ශ්‍රේණියේ AA, AB, AC යනුවෙන් වර්ග තුනක් පවති. මෙම මාර්ග කාණ්ඩයේ සියලූම තාක්ෂණික හා සාම්ප්‍රදායික වාහන ගමන් කිරීමට අවසර ඇත.

මහා මාර්ග හා දුර

[සංස්කරණය]

AA වර්ගය

[සංස්කරණය]
මාර්ග අංකය මාර්ගයේ නම දුර (km)
000 කොල්ලුපිටිය-ශ්‍රී ජයවර්ධනපුර 07.12
001 කොළඹ-මහනුවර 115.85
002 කොළඹ-ගාල්ල-හම්බන්තොට-වැල්ලවාය 317.78
003 පෑලියගොඩ-පුත්තලම 126
004 කොළඹ-රත්නපුරය-වැල්ලවාය-මඩකලපුව 430
005 පේරාදෙණිය-බදුල්ල-චෙන්කලඩි 276
006 අඹේපුස්ස-ත්‍රිකුණාමලය 199
007 අවිස්සාවේල්ල-හැටන්-නුවරඑළිය 119
008 පානදුර-රත්නපුරය 68
009 මහනුවර-යාපනය 321
010 කටුගස්තොට-කුරුණෑගල-පුත්තලම 125
011 මරදන්කඩවල-ත්‍රිකාන්ඩිමඩු 129
012 පුත්තලම-ත්‍රිකුණාමලය 177
013 ගල්කුලම-අනුරාධපුරය 17
014 මැදවච්චිය-තලෙයිමන්නාරම 114
015 මඩකලපුව-ත්‍රිකුණාමලය 131
016 බෙරගල-හාලි ඇල 40
017 ගාල්ල-මාදම්පේ 144
018 පැල්මඩුල්ල-නෝනාගම 88
019 පොල්ගහවෙල-කෑගල්ල 12
020 අනුරාධපුරය-රඹෑව 14
021 කෑගල්ල-කරවනැල්ල 42
022 පස්සර-මොණරාගල 34
023 වැල්ලවාය-ඇල්ල-කුඹල්වෙල 31
024 මාතර-අකුරැස්ස 20
025 සියඹලාණ්ඩුව-අම්පාර 57
026 මහනුවර-පදියතලාව 105
027 අම්පාර-මහඔය 58
028 අනුරාධපුරය-පාදෙනිය 84
029 වවුනියාව-හොරොව්පතාන 46
030 වවුනියාව-පරයානලන්කුලම 36
031 කරයිතිව්-අම්පාර 24
032 නවන්කුලි-මන්නාරම 98
033 ජා ඇල-ඒකල-ගම්පහ-යක්කල 17
034 මාන්කුලම-මුලතිව් 49
035 පරන්තන්-මුලතිව් 52

මෙයද බලන්න

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ශ්‍රී ලංකාවේ AA ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?