For faster navigation, this Iframe is preloading the Wikiwand page for E02 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව).

E02 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)

 E02 
කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය
Arthur C. Clarke Expressway
ගමන් මං තොරතුරු
නඩත්තු කිරීම - මාර්ග සංවර්ධන අධිකාරිය
දිග:29 කිමී (18 සැත)
ප්‍රධාන මං සන්ධි
කොළඹ වටා වට මාර්ගය
උතුරු අවසන:කෙරවලපිටිය -  E03  කොළඹ–කටුනායක අධිවේගී මාර්ගය සමඟ සම්බන්ධ වේ
 අන්තර්හුවමාරුව 2 → මතුමගල
අන්තර්හුවමාරුව 3 →කඩවත
අන්තර්හුවමාරුව 4 → කඩුවෙල
අන්තර්හුවමාරුව 5 → අතුරුගිරිය [1]
දකුණු අවසන:කොට්ටාව, කොළඹ -  E01  කොළඹ–මාතර අධිවේගී මාර්ගයේ ආරම්භය
මහා මාර්ග පද්ධතිය
ශ්‍රී ලංකාවේ E ශ්‍රේණියේ මාර්ග


කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය[2]) ශ්‍රී ලංකාව තුල කොළඹ වටා ඉදි කරමින් පවතින අධිවේගී මාර්ගයයි. 29 km (18 mi) දගැති මාර්ගය කොළඹ–මාතර අධිවේගී මාර්ගය , කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සහ අපේක්ෂිත කොළඹ - කුරුණෑගල අධිවේගී මාර්ගය සමග කක්ෂීය ලෙස සම්බන්ධ කර, රථ වාහන වලට කොළඹ නගරය මග හරිමින් ගමන් කිරීමටත් එමගින් කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කිරීමටත් හැකිවන පරිදි ඉදි කිරීමට නියමිතය. වයාපෘතිය ජපාන ජාතයන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) මගින් සිදු කරනු ලැබේ [3]

2009 ඔක්තොම්බර් මස ඉදිකිරීම් ඇරඹි අතර වසර තුන හමාරක් තුල ඉදි කිරීම් නිම කිරීමට නියමිතය. "AA" වර්ගයේ මාර්ග සදහා අධිවේගය අන්තර්පිවිසුම් මගින් සම්බන්ධ කිරීමට අපේක්ෂිතය. අධිවේගයේ උපරිම වේගය 80 km/h වන අතර මාර්ගය මං තීරු 4ක් සහිතව සෑදීමටත් අවශ්‍ය වූ විට එය මං තීරු 6 දක්වා වැඩි කිරීමටත් හැකි වන පරිදි මාර්ගය සැකසේ.[4]

ඉදි කිරීම්

[සංස්කරණය]

ඉදිකිරීම්, 2009 ඔක්තොම්බර් ඇරඹීමට අදහස් කැරූ අතර වර්ෂ තුන හමාරක් තුල ඉදි කිරීම් නිම කිරීමට නියමිතය. මෙය ශ්‍රී ලංකාව තුල ඉදිවන වැය අධිකම මාර්ගය වන අතර km ක් සදහා ඇඩො මිලියන 57 ක් වැයවනු ඇතැයි අපේක්ෂිතය [5]

පලමු අදියර

[සංස්කරණය]

මාර්ගයේ ඉදි කිරීම් අදියර 3 ක් යටතේ සිදු වෙයි. පලමු අදියර ලෙස කොට්ටාව සිට කඩුවෙලට 11 km ක් ඉදි කෙරේ.[6][7] 2013 ජනවාරියේදී, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කියා සිටියේ නව අන්තර් පිවිසුම් මාර්ගයක් අතුරුගිරියේ පිහිටුවන බවයි[8]

මාර්ගයේ පළමු අදියර වූ කොට්ටාව සිට කඩුවෙල දක්වා වූ කොටස, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2014 මාර්තු 8 වන දිනදී ජනතා අයිතියට පත් කරන ලදී.[9]

දෙවන අදියර

[සංස්කරණය]

මාර්ගයේ දෙවන අදියර ලෙස කඩුවෙල සිට කඩවත දක්වා 9.8 km ඉදි කරන අතර එම කටයුතු 2012 පෙබරවාරි 18 ඇරඹීමට අපේක්ෂිතයි.[7][10]

තෙවන අදියර

[සංස්කරණය]

2013 ජනවාරියේදී, තෙවන අදියර ලෙස කඩවත සිට කෙරවලපිටිය දක්වා 9.2 km වූ මාර්ගයේ ඉදි කිරීම් කටයුතු චීනයේ China Metallurgical Group Corporation Limited වෙත කැබිනට් අනුමැතිය සහිතව ලබා දුන් අතර ගණුදෙනුවේ වටිනාකම Rs. 66.69 බිලියන පමණ වේ.[11]

සම්බන්ධතා

[සංස්කරණය]

කොට්ටාව පිවිසුමේදී මාර්ගය OCE හයි ලෙවල් මාර්ගය හා කොළඹ–මාතර අධිවේගී මාර්ගය සමග සබැදේ. අතුරැගිරියේදී එය මාලබේ - අතුරුගිරිය මාර්ගය හා ඉදි කිරීමට අපේක්ෂිත ඔරුගොඩවත්ත - අතුරුගිරිය එසවුනු මාර්ගය හා සබැදීමට නියමිතය.

කඩුවෙල පිවිසුමේදී මාර්ගය OCE ලෝ ලෙවල් මාර්ගයටත් කඩවතදී නුවර මාර්ගය හා ඉදි කිරීමට අපේක්ෂිත නුවර අධිවේගී මාර්ගය සමගත් සබැදීමට නියමිතය.

මතුමගල හීදි OCEට මීගමුව මාර්ගයත් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය කෙරවලපිටියේදීත් OCE ට සබැදේ.

අන්තර්හුවමාරුව සබැදියාවන්
කෙරවලපිටිය කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය
මතුමගල මීගමුව මාර්ගය
කඩවත කුරුණැගල මාර්ගය
ඉදි කිරීමට අපේක්ෂිත කොළඹ-කුරුණැගල අධිවේගී මාර්ගය
කඩුවෙල ලෝ ලෙවල් මාර්ගය
අතුරුගිරිය මාලබේ - අතුරුගිරිය මාර්ගය
ඉදි කිරීමට අපේක්ෂිත ඔරුගොඩවත්ත - අතුරුගිරිය එසවුනු මාර්ගය
කොට්ටාව හයි ලෙවල් මාර්ගය
කොළඹ–මාතර අධිවේගී මාර්ගය

මේවාද බලන්න

[සංස්කරණය]
  1. ^ http://www.sundayobserver.lk/2013/03/03/fea05.asp
  2. ^ A Speedy and safe journey to Galle
  3. ^ Project to build a beltway around Sri Lanka capital given to Chinese company, http://www.colombopage.com/archive_091/Aug1251387596CH.html, ප්‍රතිෂ්ඨාපනය 2013-11-28 
  4. ^ Outer Circular Highway, http://www.rda.gov.lk/supported/expressways/och.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-11-28 
  5. ^ සංරක්ෂිත පිටපත, http://www.globaltamilnews.net/GTMNEditorial/tabid/71/articleType/ArticleView/articleId/88157/language/en-US/Colombo-Outer-Circular-Highway-given-to-Chinese-company.aspx, ප්‍රතිෂ්ඨාපනය 2013-11-28 
  6. ^ "Features | Sundayobserver.lk - Sri Lanka". Sundayobserver.lk. 2012-06-24. සම්ප්‍රවේශය 2013-01-11.
  7. ^ a b "Outer Circular Highway". Rda.gov.lk. සම්ප්‍රවේශය 2013-01-11.
  8. ^ "Highway circling Sri Lanka's capital gets extra interchange - LANKA BUSINESS ONLINE". Lbo.lk. සම්ප්‍රවේශය 2013-01-11.
  9. ^ සංරක්ෂිත පිටපත, http://www.nation.lk/edition/news-online/item/26765-president-declares-open-kottawa-%E2%80%93-kaduwela-expressway.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-13 
  10. ^ සංරක්ෂිත පිටපත, http://www.rda.gov.lk/supported/expressways/och.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-11-28 
  11. ^ සංරක්ෂිත පිටපත, http://www.news360.lk/economy/news-sri-lanka-01-02-2013-awards-a-road-building-contract-to-chinese-firm-113007, ප්‍රතිෂ්ඨාපනය 2013-11-28 

භාහිර සබැදි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
E02 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?