1987 මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරය
මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරය Central Bus Station Bombing | |
---|---|
ස්ථානය | පිටකොටුව, කොළඹ, ශ්‍රී ලංකාව |
දිනය | 1987 අප්‍රියෙල් 21 (UTC+5:30) |
ප්‍රහාර මාදිලිය | කාර් බෝම්බ ප්‍රහාර |
මරණ | 113 |
සැකකෙරෙන අපරාධකරුවා | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරය යනු, 1987 අප්‍රියෙල් 21 වන දිනදී ශ්‍රී ලංකාවේ කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල පර්යන්තයේ පුපුරුවා හරින ලද, කාර් බෝම්බ ප්‍රහාරයකි. දෙමළ කොටි ත්‍රස්ථ සංවිධානය විසින් සිදුකල මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 113 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.[1][2]
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Chronology of key dates in Sri Lanka's Tamil separatist campaign, http://www.lankaweb.com/news/items01/keydates.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-03-02
- ^ "Timeline of the Tamil conflict". බීබීසී. September 4, 2000. සම්ප්‍රවේශය 2008-04-30.
භාහිර සබැදි
[සංස්කරණය]නායකයෝ |
| ||||||
---|---|---|---|---|---|---|---|
අංශ |
| ||||||
ප්‍රහාර | |||||||
ත්රස්තවාදස සහ ඊට එරෙහි ක්‍රියාමාර්ග |
| ||||||
අනුබද්ධ සංවිධාන |
|
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.