ෂන්මුගලිංගම් සිවශංකර්
ෂන්මුගලිංගම් සිවශංකර් (දෙමල: சன்முகலிங்கம் சிவசங்கரன் පොට්ටු අම්මාන් නමින් ප්‍රචලිත) , එල්.ටී.ටී.ඊ නායකයාය. මොහු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශය වූ ටොසි ඔත්තු සේවය හා කළු කොටි ක්‍රියාකාරකම් භාරව සිටි ප්‍රභාකරන්ගේ ඇති සමිපතමයෙකි.
පෞද්ගලික ජීවිතය
[සංස්කරණය]නිහඩ , වැඩි ප්‍රසිද්ධියක් නොමැති චරිතයකි. වැඩ ප්‍රසිද්ධියේ දකින්නට නොමැති ඔහු , ඔහුගේ ආරුඪ නාමයෙන් වඩාත් ප්‍රසිද්ධ අතර ඔහුගේ සැබෑ නම බොහෝ දෙන නොදනිති. ඔහුට බිරිඳක් සිටි අතර දරු තිදෙනෙක් ද සිටිති.
නායකයෝ |
| ||||||
---|---|---|---|---|---|---|---|
අංශ |
| ||||||
ප්රහාර | |||||||
ත්රස්තවාදස සහ ඊට එරෙහි ක්රියාමාර්ග |
| ||||||
අනුබද්ධ සංවිධාන |
|
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.