පස්වන විජයබාහු රජ
ක්‍රි.ව. 1325 හෝ 1326 දී රාජ්යත්වයට පත් වූ පස්වන විජයබාහු රජතුමා, යාපනය රාජධානියෙහි චන්ද්‍රභානුගේ දෙවන පුත්‍රයා ය. මේ රජතුමා ද තම අගනුවර ලෙස තෝරා ගත්තේ කුරුණෑගල යි.
මෙම රජුට පසු, ක්‍රි.ව. 1344 දී රාජ්යත්වයට පත් වූයේ හතරවන බුවනෙකබාහු රජතුමා ය.
සබැඳි පිටු
[සංස්කරණය](1220-1597) | |
දඹදෙණිය රාජධානිය (1220–1345) |
|
ගම්පොළ රාජධානිය (1345–1412) |
|
කෝට්ටේ රාජධානිය (1412–1597) |
|
සීතාවක රාජධානිය (1521–1593) |
|
සෙංකඩගල රාජධානිය (1473-1592) |
|
සෙංකඩගල පාලකයින් ප්‍රාදේශීය පාලකයින් පමණි. |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.