For faster navigation, this Iframe is preloading the Wikiwand page for ටීවී දෙරණ.

ටීවී දෙරණ

ටීවී දෙරණ යනු ශ්‍රී ලංකාවේ සිංහල භාෂාවෙන් විකාශන කටයුතු සිදු කරන වින්දනාත්මක රූපවාහිනී නාලිකාවකි. 2005 ඔක්තෝම්බර් 11 වන දින ඇරඹි මෙම නාලිකාවේ හිමිකාරීත්වය, Power House Ltd සමාගම සතු වෙයි. නාලිකාවේ ප්‍රධාන සම්ප්‍රේෂණ කුළුණ කොළඹ පිහිටුවා තිබෙන අතර, නුවරඑළිය, දෙණියාය, ගම්මාඩුව, මහනුවර සහ කළුතර යන ප්‍රදේශ වල ස්ථාපනය කොට තිබෙන අනෙකුත් සම්ප්‍රේෂණ උපපොළවල් හරහා, සිය විකාශනයන් දිවයින පුරා විසිරුවා හරියි.[1]

වැඩසටහන්

[සංස්කරණය]

ටීවී දෙරණ නාලිකාව, දිනකට පැය 17 ක පමණ කාලයක් (පැය 0600-2300 අතර) තුල ටෙලි නාට්‍ය, රියලටි වැඩසටහන්, ලමා වැඩසටහන්, සංගීත සහ අනෙකුත් විවිධ වැඩසටහන් විකාශනය කරනු ලබයි.[2]

අද දෙරණ

[සංස්කරණය]

අද දෙරණ යනු ටීවී දෙරණ නාලිකාව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රවෘත්ති සේවාව හඳුන්වනු ලබන නාමයයි. වර්ථමානයේදී අද දෙරණ පුවත් සේවාව ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වෙයි. Alexa Internet වර්ගීකරණය අනූව අද දෙරණ පුවත් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අවධානයක් සහිත ප්‍රවෘත්ති වෙබ් අඩවියකි.[3][4]

2007 වසරේ අග භාගයේදී, ඩයලොග් ටෙලිකොම් සමග සම්බන්ධ වූ අද දෙරණ පුවත් සේවාව, සිය ඩයලොග් ජංගම දුරකථන ප්‍රේක්ෂකයින් වෙනුවෙන්, පුවත් කෙටි පණිවිඩ සේවාවක් අරඹන ලදී.[5]

අද දෙරණ 24x7

[සංස්කරණය]

2014 වර්ෂයේදී දෙරණ නාලිකාව විසින් අද දෙරණ 24x7 නමින් මෙරට ප්‍රථම 24 පැය පුරාම විකාශය වන ප්‍රවෘත්ති නාලිකාවක් ආරම්භ කරන ලදී.

තරඟ සහ රියැලිටි වැඩසටහන්

[සංස්කරණය]

ශ්‍රී ලංකා රූ රැජින

[සංස්කරණය]

ලෝක රූ රැජින තරඟය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන ශ්‍රී ලංකා යුවතිය තෝරා ගන්නා, ශ්‍රී ලංකා රූ රැජින (Miss Sri Lanka) තරඟයට, 2007 වසරේ පටන් ටීවී දෙරණ නාලිකාව අනුග්‍රහය සපයයි.[6]

දෙරණ ඩ්‍රීම් ස්ටාර්

[සංස්කරණය]

2009 වසරේ සිට දෙරණ ඩ්‍රීම් ස්ටාර් නමින් ගායන හැකියාව සහිත තාරකාවක් තෝරන රියැලිටි වැඩසටහනක්, ටීවී දෙරණ නාලිකාව ආරම්භ කරන ලදී.

දෙරණ ඩ්‍රීම් ස්ටාර් එක් එක් වාරයන්හී ජයග්‍රාහකයින්.

වාරය පැවැත්වූ වසර දෙරණ ඩ්‍රීම් ස්ටාර් අනු ශූරයා
සීසන් 1 2009 උදේශ් ඉන්දුල මිලින්ද සඳරුවන්
සීසන් 2 2010 උපේඛා නිර්මාණි උදේශ් මනෝජ්
සීසන් 3 2011 කේෂාන් ශෂින්ද්‍ර ශානක උදීශ
සීසන් 4 2012 සසිඳු විජේසිරි රවීන් කණිෂ්ක
සීසන් 5 2014 එම්. ජී. ධනුෂ්ක විශ්මිත සචින්ත
සීසන් 6 2015 ජනිත් ඉද්දමල්ගොඩ යශෝධා ප්‍රියදර්ශනී
සීසන් 7 2016-17 සුනීර සුමංග ශලීන් ධනුෂ්ක
සීසන් 8 2018 තනුර මදුගීත් දිසානායක
සීසන්

9

2019 ෆැල්න් ඇන්ඩ්‍රියා නුවන්ධිකා සේනාරත්න

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැදි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ටීවී දෙරණ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?