For faster navigation, this Iframe is preloading the Wikiwand page for TV 1.

TV 1

TV 1
දියත්කල දිනය 1992 දෙසැම්බර් 14
අයිතිකරුවෝ MTV Channel
රට  ශ්‍රී ලංකාව
භෘෂාව ඉංග්‍රීසි
විකාශන සරිය ශ්‍රී ලංකාව
පෙරදී හැඳින්වුනේ MTV Newsvision, MTV, Channel One MTV, MTV Sports
සහෝදර නාලිකා(ව) සිරස ටීවී,
ශක්ති ටීවී
වෙබ් අඩවිය mtvsports.lk
උපයෝජ්‍යතාව
භෞමික
UHF (කොළඹ) Channel 58
UHF (මහනුවර/හන්තාන) Channel 51
චන්ද්‍රිකා
ඩයලොග් ටීවී Not available
කේබල
Lanka Broadband Networks Not available
අයිපීටීවී
PEO TV 12

TV One යනු ශ්‍රී ලංකාව තුල සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් විකාශන කටයුතු සිදුකරන රුපවාහිනි නාලිකාවකි. එය තරුණ පරපුර ඉලක්ක කරගනිමින් සිය වැඩසටහන් විකාශය කරනු ලබයි. නාලිකාවේ හිමිකාරීත්වය MTV Channel පුද්ගලික සමාගම සතු වන අතර, එම සමාගම කැපිටල් මහරාජා කොටසකි.[1]

1992 වර්ෂයේදී එම්ටීවී නිව්ස්විෂන් (MTV Newsvision) යන නාමයෙන් ආරම්භ කල මෙම නාලිකාව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයට අයත් ප්‍රථම රූපවාහිනී නාලිකාවද වෙයි.[2]

1998 ජුනි මසදී, මෙහි සහෝදර රූපවාහිනී නාලිකාව වූ එම්ටීවී (MTV) නාලිකාවේ නම, සිරස ටීවී නමින් කොට, එම්ටීවී නිව්ස්විෂන්, එනම් මෙම නාලිකාවේ නම එම්ටීවී (MTV) ලෙස වෙනස් කරන ලදී.[2][3] නමුත් පසුව එම්ටීවී යන නාමය, චැනල් වන් එම්ටීවී (Channel One MTV) ලෙස නැවත වෙනස් කරන ලදී.

නැවතත් 2012 ජනවාරී 26 දිනදී, නාලිකාවේ නම එම්ටීවී ස්පෝට්ස් (MTV Sports) ලෙස වෙනස් කොට විකාශන කටයුතු අරඹන ලදී.[4][5] 2015 ජුලි මස MTV Sports යන නාමය නැවත MTV ලෙස වෙනස් කරන ලදුව 2016 ජනවාරි 21 දින එය TV 1 ලෙස නම් කරන ලදී.

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "MTV Channel". Capital Maharaja.
  2. ^ a b "Sri Lanka". Press Reference.
  3. ^ Weerasuriya, Sanath (7 June 1998). "See and hear Sirasa TV". Sunday Times (Sri Lanka).
  4. ^ "Channel One out, MTV Sports in". Daily FT. 26 January 2012. 10 February 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 February 2014.
  5. ^ "A sports channel with a difference". Daily News (Sri Lanka). 1 February 2012.

භාහිර සබැදි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
TV 1
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?