For faster navigation, this Iframe is preloading the Wikiwand page for උතුරු දුම්රිය මාර්ගය, ශ්‍රී ලංකාව.

උතුරු දුම්රිය මාර්ගය, ශ්‍රී ලංකාව

උතුරු දුම්රිය මාර්ගය
දළ විශ්ලේෂණය
පද්ධතියශ්‍රි ලංකා දුම්රිය සේවය
තත්වයයාපනය දක්වා ක්‍රියාත්මකය
ගමනාන්තපොල්ගහවෙල මංසන්ධිය
කන්කසන්තුරේ
ක්‍රියාකාරිත්වය
විවෘතය1894 පෙබරවාරි 14
හිමිකරුශ්‍රි ලංකා දුම්රිය සේවය
ක්‍රියාකරුශ්‍රි ලංකා දුම්රිය සේවය
තාක්ෂණික
මාර්ගයේ දුර339 km (211 mi)
විද්‍යුතනයනැත
මාර්ග සිතියම
උතුරු දුම්රිය මාර්ගය, ශ්‍රී ලංකාව
Head station
කන්කසන්තුරේ
Stop on track
මාවිඩ්ඩපුරම්
Stop on track
තෙල්ලිපලයි
Stop on track
මල්ලාකම්
Stop on track
චුන්නාකම්
Stop on track
ඉනුවිල්
Stop on track
කොණ්ඩවිල්
Stop on track
කොකුවිල්
Station on track
යාපනය
Stop on track
පුන්කන්කුලම්
Unknown BSicon "hKRZWae"
උප්පු ආරු කළපුව
Stop on track
නාවට්කුලි
Stop on track
තාචන්තෝප්පු
Station on track
චාවකච්චේරි
Stop on track
සන්කතනයි
Stop on track
මීසලායි
Station on track
කොඩිකාමම්
Stop on track
මිරුසුවිල්
Stop on track
එළුදුමඩ්ඩුවාල්
Stop on track
පලෙයි
Stop on track
අලිමංකඩ
Unknown BSicon "hKRZWae"
චුන්ඩිකුලම් කළපුව
Stop on track
පරන්තන්
Station on track
කිලිනොච්චි
Stop on track
මුරුකණ්ඩි කෝවිල
Stop on track
මුරුකණ්ඩි
Stop on track
මාන්කුලම්
Stop on track
පුලියන්කුලම්
Stop on track
ඕමන්තෙයි
Stop on track
තාණ්ඩිකුලම්
Station on track
වවුනියාව
Stop on track
ඉරට්ටපෙරියකුලම්
Stop on track
පූනෑව
Continuation backward Straight track
මන්නාරම් දුම්රිය මාර්ගය
One way leftward Unknown BSicon "ABZg+r"
Stop on track
මැදවච්චිය හන්දිය
Stop on track
පරසන්ගහවැව
Stop on track
සාලියපුර
Straight track Head station
මිහින්තලේ
Unknown BSicon "ABZg+l" One way rightward
මිහින්තලේ තෙක් දුම්රිය මාර්ගය
Station on track
අනුරාධපුර
Stop on track
අනුරාධපුර නව නගරය
Transverse water Unknown BSicon "hKRZWae" Transverse water
මල්වතු ඔය
Stop on track
ශ්‍රාවස්ථිපුර
Stop on track
තලාව
Stop on track
තඹුත්තේගම
Stop on track
සෙනරත්ගම
Stop on track
ගල්ගමුව
Stop on track
අඹන්පොල
Stop on track
රන්දෙනිගම
Stop on track
මහව
Straight track Continuation backward
මඩකලපුව දුම්රිය මාර්ගය
Unknown BSicon "ABZg+l" One way rightward
මහව හන්දිය
Stop on track
නාගොල්ලාගම
Stop on track
ගනේවත්ත
Stop on track
වැල්ලව
Stop on track
මුත්තෙට්ටුගල
Station on track
කුරුණෑගල
Stop on track
නයිලිය
Stop on track
පොතුහැර
Stop on track
තලවත්තේගෙදර
Stop on track
ගිරාඹේ
Straight track Continuation backward
ප්‍රධාන දුම්රිය මාර්ගය
One way leftward Unknown BSicon "ABZg+r"
පොල්ගහවෙල හන්දිය
Continuation forward
ප්‍රධාන දුම්රිය මාර්ගය කොළඹ කොටුව දක්වා

ශ්‍රී ලංකාවේ උතුරු දුම්රිය මාර්ගය, ප්‍රධාන දුම්රිය මාර්ගයෙහි මංසන්ධියක් වන පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී වයඹ පළාත සහ උතුරු මැද පළාත අතුරින් විහිදී උතුරු පළා‍තේ කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් අවසන් වන දිවයිනේ දීර්ඝතම දුම්රිය මාර්ගයයි. මෙම දුම්රිය මාර්ගය කිලෝමීටර 339 දිගු වන අතර පොල්ගහවෙල සහ වවුනියාව දුම්රිය ස්ථාන අතර දුම්රිය නැවතුම් 55 පිහිටා ඇත. වර්ෂ 1894 දී විවෘත වූ මෙම දුම්රිය මාර්ගය මඟින් කුරුණෑගල, අනුරාධපුර, වවුනියාව සහ යාපනය යන දිවයිනේ ප්‍රධාන නගර සම්බන්ධ කරමින් දිවෙයි. වසර ගණනාවක උතුරේ ත්‍රස්තවාදය හේතුවෙන් වර්ෂ 1990 සහ 2009 අතර කාලය තුලදී මෙම දුම්රිය මාර්ගයෙහි ගමනාගමනය පොල්ගහවෙල සිට වවුනියාව දක්වා සීමා විය. ත්‍රස්තවාදී සමය අතරතුරදී වවුනියාව සිට කන්කසන්තුරය දක්වා වූ දුම්රිය මාර්ගය විනාශයට පත්වූ අතර වර්ෂ 2009 දී උතුරේ ත්‍රස්තවාදය අවසන් වීමත් සමඟම කඩිනමින් මෙම දුම්රිය මාර්ග‍යේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භකෙරිණි. වර්තමානය වන විට යාපනය දක්වා වූ මාර්ගය ප්‍රතිසංස්කරණය අවසන් වී ඇති බැවින් යාපනය දක්වා දුම්රිය ගමනාගමනය සිදුකෙරේ.

මාර්ග විස්තරය

[සංස්කරණය]
ගැට්ටුවාන ගමේ පිහිටා ඇති කුරුණෑගල දුම්රිය ස්ථානය මෙම මාර්ගයේ පිහිටා ඇත

මෙම දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ තවත් දුම්රිය මාර්ග තුනකට මඟ විවරකරදේ.

  1. අනුරාධපුර සිට මිහින්තලය දක්වා වූ තවත් කෙටි දුම්රිය මාර්ගය - අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් ආරම්භ වේ
  2. දිවයිනේ නැගෙනහිර දෙසට විහිදෙන මඩකලපුව දුම්රිය මාර්ගය - මහව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වේ
  3. බටහිර දෙසට විහිදෙන මන්නාරම් දුම්රිය මාර්ගය - මැදවච්චිය දුම්රිය ස්ථානයෙන් ආරම්භ වේ

මඩකලපුව දුම්රිය මාර්ගය මඟින් ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මඩකලපුව යන ප්‍රධාන නගර සම්බන්ධ වන අතර මන්නාරම් මාර්ගය මඟින් මන්නාරම සහ තලෙයිමන්නාරම යන නගර සම්බන්ධ කෙරේ. මෙම මාර්ගය ප්‍රධාන වශයෙන් රට මධ්‍යයෙන් රජරට හරහා ගමන් කරමින් අලිමංකඩ කලපුව තුලින් යාපන අර්ධද්වීපය හා සම්බන්ධවේ.

ඉතිහාසය

[සංස්කරණය]

මෙහෙයුම් අග්‍රස්ථානය

[සංස්කරණය]

උතුරු දුම්රිය මාර්ගය වෙත 1956 අප්‍රේල් 23 වැනිදා යාල්දේවී නමින් සීඝ්‍රගාමී දුම්රිය හඳුන්වා දෙන ලදී. එමගින් කොළඹ සිට යාපනය දක්වා දුම්රිය ගමනක කාලය පැය 7ක් දක්වා අඩු විය. [1] [2] මෙම සේවාව ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ අතර යාපනය දුම්රිය ස්ථානය ලංකාවේ දෙවන විශාලතම දුම්රිය ස්ථානය බවට පත් වූ අතර යාල්දේවී සේවය ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වැඩිම ආදායම් උපයන සේවාවද විය. [3] මගී දුම්රිය 8ක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 6ක් දෛනිකව යාපනය හා කොළඹ අතර ධාවනය විය. 1980 දශකය මුල් භාගය වන විට 6000 ක පමණ ජනකායක් උතුරු දුම්රිය මාර්ගයේ දිනපතා ගමන් කළහ.

මෙහෙයවීම

[සංස්කරණය]

ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් උතුරු මාර්ගයේ මගී සේවා ක්‍රියාත්මක කරනු ලබයි. යාල් දේවී දුම්රිය මෙම මාර්ගයේ විශිෂ්ටතම සේවාව ලෙස සලකනු ලැබෙන අතර. ExpoRail විසින් උතුරු දුම්රිය මාර්ගයේ ඇතැම් දුම්රිය වල අධිමිල සේවාවක් පවත්වාගෙන යයි.

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Perera, B. B. (23 July 2008). "Rampala regime in the local Railway History". The Island, Sri Lanka.
  2. ^ Peiris, Gratian A. (16 November 2010). "B D Rampala : Engineer, entrepreneur and legend". Daily News (Sri Lanka).
  3. ^ Mathes, Rohan (24 March 2009). "President requests patriotic citizens: Join us in building Northern rail track". Daily News (Sri Lanka).
{{bottomLinkPreText}} {{bottomLinkText}}
උතුරු දුම්රිය මාර්ගය, ශ්‍රී ලංකාව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?