ජාතික දුම්රිය කෞතුකාගාරය, කඩුගන්නාව
පිහිටුවීම | 27 දෙසැම්බර් 2014[1] |
---|---|
පිහිටීම | කඩුගන්නාව, ශ්‍රී ලංකාව |
වර්ගය | දුම්රිය කෞතුකාගාරය |
ශ්‍රී ලංකාවේ ජාතික දුම්රිය කෞතුකාගාරය කඩුගන්නාවේ පිහිටුවා තිබේ. එය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වේ.
ශ්‍රී ලංකා දුම්රිය සේවයට වර්ෂ 150 ක් සැපිරීම සිහිගන්වමින් 2014 වර්ෂයේ දෙසැම්බර් 27 වන දිනදී මෙම කෞතුකාගාරය කඩුගන්නාවේදී විවෘත කරන ලදී. මීට පෙර මෙම කෞතුකාගාරය කොළඹ පිහිටුවා තිබුණි.[2] එම කෞතුකාගාරය 2009 වර්ෂයේ මැයි මසදී විවෘත කරන ලද්දකි.[3]
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "නැෂනල් රේල් වේ මියුසියම් ඩික්ලෙයාර්ඩ් ඕපන් ඉන් කඩුගන්නාව". ශ්‍රී ලංකා රේල්වේස්. සම්ප්‍රවේශය 25 මැයි 2015.
- ^ "ශ්‍රී ලංකා රේල්වේස් ටු රීලොකේට් නැෂනල් රේල් වේ මියුසියම් ටු හිල් කන්ට්‍රි". සම්ප්‍රවේශය 25 මැයි 2015.
- ^ "ද නැෂනල් රේල් වේ මියුසියම්, ශ්‍රී ලංකා". සම්ප්‍රවේශය 25 මැයි 2015.
බාහිර සබැඳි
[සංස්කරණය]ජාතික කෞතුකාගාර | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් වෙනත් කෞතුකාගාර |
| ||||||||||||||||||
විවිධ ආයතන මගින් පවත්වාගෙන යනු ලබන කෞතුකාගාර |
| ||||||||||||||||||
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් කෞතුකාගාර |
|
පළාත අනූව | ||
---|---|---|
දුම්රිය මාර්ග | ||
දුම්රිය නැවතුම්පළවල් | ||
දුම්රියන් | ||
නඩත්තුකරුවන්/සේවා සපයන්නන් | ||
ඉතිහාසය |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.