For faster navigation, this Iframe is preloading the Wikiwand page for යුද්ධ නීතිය.

යුද්ධ නීතිය

යුද්ධ නීතිය (මාෂල් ලෝ)
පෝලන්තය තුළ යුධ නීතිය අතර තුර යුද්ධ ටැංකි, 1981 දෙසැම්බර් මස
1775 නොවැම්බර් 7 දින ඩන්මෝර් ප්‍රකාශනය මගින් ව'ජීනියා කොලනිය තුළ යුධ නීතිය ප්‍රකාශයට පත් කිරීම

යුක්තිය පාලනය කිරීම හමුදාව අතට පත්වූකල කි‍්‍රයාත්මක කරවනු ලබන රීති පද්ධතිය යුද්ධ නීතිය ලෙසින් හැඳින්වේ.

යුද්ධ කාලයන්හිදී සහ වෙනත් සිවිල් රජයක් නොපවතින අවස්ථාවන්හිදී සමහර විටෙක යුද්ධ නීතිය කි‍්‍රයාත්මක කරනු ලැබ ඇත. මෙවැනි යුද්ධ නීතියේ පාලනයන්ට උදාහරණයන් ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය සහ ජපානය ද, නැවත ගොඩනැගීමේ මුල් අදියරයන්හිදී ඇමරිකාවේ දකුණද දැක්විය හැක. මීට අමතරව සමහර අවස්ථාවන්හිදී රජය සිය ආධිපත්‍යය ස්ථාපිත කිරීම සඳහාද එය යොදාගනු ලබයි. 1989 තියාන්ආන්මෙන් චතුරස‍්‍රයේ උද්ඝෝෂණයන් සහ 1981 දී පෝලන්තයේ විරුද්ධ පක්‍ෂය යටපත් කිරීමද මෙයට උදාහරණ ලෙස දැක්විය හැක. එමෙන්ම සමහර විශාල ස්වභාවික ආපදාවන්ගෙන් අනතුරුවද යුද්ධ නීතිය කි‍්‍රයාත්මක කරනු ලැබිය හැක. කෙසේවෙතත් බොහෝ රටවල් මෙවන් අවස්ථාවන්හිදී ‘හදිසි අවස්ථාව’ වැනි වෙනත් නෛතික විධිවිධානයන් යොදාගනු ලබයි.

බොහෝ රටවල යුද්ධ නීතිය ඊටම සුවිශේෂී වූ රීති රාශියක් කි‍්‍රයාවට නංවනු ලබයි. ඇඳිරි නීතිය එවැන්නකි. මෙම ක‍්‍රමය තුල බොහෝවිට යුක්තිය පසිඳලීම යුධාධිකරණය ලෙසින් හැඳින්වේන හමුදා අධිකරණයන් වෙත පැවරෙයි. රිට් හා හබයාස්කෝපුස් වැනි රිට් ලබාගැනීමේ අයිතියද අහෝසි කෙරෙනු ඇත.

අමතර අවධානයට

[සංස්කරණය]
  • DEFCON
  • Gendarmerie
  • Military rule (disambiguation)
  • Stratocracy, a form of government headed by military generals.
  • Police state, state governed through the power of the police force.
  • Military junta, a government led by a committee of military leaders.
  • Military dictatorship, a form of autocratic rule led by the military.
  • Authoritarianism, a form of government with strong central power and limited freedoms.

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
යුද්ධ නීතිය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?