For faster navigation, this Iframe is preloading the Wikiwand page for ළමා මනෝ ව්‍යාධිවේදය.

ළමා මනෝ ව්‍යාධිවේදය

ළමා මනෝ ව්‍යාධිවේදය හෙවත් Child Psychopathology විෂයෙන් කතා කරන්නේ ළමුන්ට වැලදෙන මානසික අක්‍රමතා පිළිබදවයි. ළමුන්ගේ මානසිකා අක්‍රමතා වැඩිහිටියන්ගේ මානසික අක්‍රමතා වලින් වෙනස් ස්වරූපයක් ගනියි. වැඩිහිටියන්ට මානසික අක්‍රමතා ඇතිවීමට බලපාන හේතු වලට වඩා වෙනස් හේතුන් ළමුන්ගේ මානසික අක්‍රමතා කෙරෙහි බලපායි. පවුල් පරිසරය හා පවුලේ සාමාජිකයින්ගේ බලපෑම සෘජුවම හේතු වෙයි. ඊට අමතරව පාසල හා ඔහුගේ සමවයස් කණ්ඩායම් ද තරමක බලපෑමක් ඇති කරයි. මනෝවිද්‍යාවේ ප්‍රබල න්‍යායන් කිහිපයකම පවසේන්නේ වැඩිහිටි වියේ පෞරුෂ අක්‍රමතා කෙරෙහි, මුල් අවුරුදු 5 තුලදී ළමයකු ලබා ගන්නා අත්දැකීම් හේතු වන බවයි. එහිදී ඒ සදහා පවුල් සංස්ථාවේ සිදුවන ගැටුම් වෙනස්කම් ද බලපාන බවත්ය.

ළමා අක්‍රමතා කෙරෙහි පවුලේ බලපෑම

[සංස්කරණය]

අතීතයේ පැවති විස්කෘත පවුල තුල සමාජික පිරිස වැඩි වූ අතර වගකීම් සමූහයද ඔවුනොවුන් අතර බෙදී ගියහ. එහිදී පවුලේ නිදහස හා විවේකය හොදින් පැවති අතර අනෝන්‍ය අවබෝධය උසස් ලෙස තිබිණ. පවුලේ සාමාජිකයින් අතර වැඩි අත්දැකීම් සමූහයක් බෙදී ගිය අතර බොහෝ විට තනිවීමක් හෝ බිය සැක සංකා ඇතිවීමට අවස්ථාවක් නොවින. නමුත් 17වන 18 වන සියවස් වල යුරෝපයේ සිදුවූ කාර්මික විප්ලවය හේතුවෙන් විස්කෘත පවුල බිදී ගොස් න්‍යෂ්ටික පවුල බිහිවීම ආරම්භ විය. ඒ සදහා හේතු රාශියක් වූ අතර. ගමෙන් නගරයට පවුල් සංක්‍රමණය වීම ප්‍රබල කාරුණක් විය. ඒ තුල පියා, මව හා දරුවන් සීමිත පිරිසක් පමණක් සිටි අතර අර්බුද ගනනාවකට ඔවුන් මුහුණ දෙන ලදී. මේ හේතුවෙන් බොහෝවිට පියා සහ මව යන දෙදෙනාම රැකියාවල නියුතු විය.

න්‍යෂ්ටික පවුල් මත අර්බුද ඇතිවීම.

[සංස්කරණය]
  • පවුල හුදකලා වීම.
  • ළමුන් හදාවඩා ගැනීමේ ගැටලුව
  • ලමුන් සංඛ්‍යාව (උපත් පාලනය) සීමා කිරීම.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ළමා මනෝ ව්‍යාධිවේදය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?